අධික ලෙස වතුර බිව්වොත් ඔබ මැරෙන්න පුළුවන&#3530

හර්ශල්ගෙ ඉඩමෙ ලිඳට වැටිල හිටපු වෝකර්ව මතක් වුනා සිඞ්හලු :baffled: :baffled:
ඒකගෙ ඇඟ පිම්බිලා තිබ්බෙ වතුර බීලමද කොහෙද :dull: :dull:
බම්ප්


:baffled::baffled::baffled:
3pl2v8.jpg
 

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    :baffled::baffled::baffled:
    මැරෙන්න කලින් මට උබේ හාඩ් එක ලැබෙන්න සලස්සපන් :P:P

    ඒක ඉල්ලගනින් මචන් ....නැත්තම් කොටදෙනියාව පොලිසියෙන් වලත් හාරයි
    tfs රෙප් ++
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    machan ඇඟට ඕනේ වතුර ප්‍රමාණය මදි කියල දැන ගන්න තව ක්‍රම දන්නවද??(මුත්‍රා වල පාටින් හැර)
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    didnt read the post, but
    othana wathura kiyanawa aththe, tap wathura wenna athi. chlorine anam manam daapuwa, town eke wathura right.....

    game linde wathura kochchara biwwath awulak thiyenna baa :P
     
    ඒක ඉල්ලගනින් මචන් ....නැත්තම් කොටදෙනියාව පොලිසියෙන් වලත් හාරයි
    tfs රෙප් ++

    :P:P:P:rofl:
    machan ඇඟට ඕනේ වතුර ප්‍රමාණය මදි කියල දැන ගන්න තව ක්‍රම දන්නවද??(මුත්‍රා වල පාටින් හැර)

    එකගනනම් දන්නෙ නෑ බන් .හම්බුනොත් ලිපියක් දාන්නම්කො :yes:
     

    AnuradhaRa

    Well-known member
  • අඩේ මචංල මට මේ සීන් එක තියෙනව..
    මට හැම තිස්සෙම වතුර බොන්ඩ හිතෙනව.. තිබහටම නෙමේ.. නිකං බිව්වොත් හිතට හොඳයි වගේ..
    පොඩි වැඩක් කලක් අම්බානෙකට නාල වගේ දාඩිය දානව.. දවසට 10 පාරක් විතර මුත්‍රා කරනව.. දියවැඩියාවද කියලත් බැලුව.. දියවැඩියාව නෑ..
    මට නිතරම වතුර බොන්ඩ හිතෙනව බං..

    මාත් ටිකක් සීමා කරල බලන්ඩ ඕන.. දාඩිය දාන එක හරිම කරදරයි.. රෑටත් මම නැඟිටල එක පාරක් මුත්‍රා කරනව :baffled:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • අනිත් එක තමයි ගොඩක් වතුර බොන්න පුරුදු උන අයට දැන් එක නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා කියලා පරීක්ෂණ තුලින් හොයා ගෙන තියෙනවා .ඒ කියන්නේ ඔවුන්ගේ මොලය දැන් එකට අනුගත වෙලා නිතර නිතර වතුර ඉල්ලන්න පටන් අරන්

    :yes::yes::yes:
     
    අඩේ මචංල මට මේ සීන් එක තියෙනව..
    මට හැම තිස්සෙම වතුර බොන්ඩ හිතෙනව.. තිබහටම නෙමේ.. නිකං බිව්වොත් හිතට හොඳයි වගේ..
    පොඩි වැඩක් කලක් අම්බානෙකට නාල වගේ දාඩිය දානව.. දවසට 20 පාරක් විතර මුත්‍රා කරනව.. දියවැඩියාවද කියලත් බැලුව.. දියවැඩියාව නෑ..
    මට නිතරම වතුර බොන්ඩ හිතෙනව බං..

    මාත් ටිකක් සීමා කරල බලන්ඩ ඕන.. දාඩිය දාන එක හරිම කරදරයි.. රෑටත් මම නැඟිටල එක පාරක් මුත්‍රා කරනව :baffled:

    හුටා ..!! ඒ මොකෝ බන් ..! එච්චර ..! :confused::confused:
    ෆුල් බොඩි චෙකප් එකක් දාගනින් මචන් කෝකටත්..! :yes: :yes: