අධික වේදනාවයි සිංහලු

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16567565 said:
    ඔව් බන්. දවසක් මම දැක්කා ටීඩා එකක් ලේලන්ඩ් එකක හැප්පිලා තියෙනවා. ටීඩා එකේ නහයම ඉවරයි. ලේලන්ඩ් එකට ඩැමේජ් එකක් නැතිම තරම්

    :shocked: ඒ කියන්නේ එහෙනම්, ලේලන්ඩ් රොක්ස්.... :love: ටීඩා සක්ස්....... :P

    ටීඩා කොහොමත් ෆැක්ට්‍රි ෆෝල්ට් වාහනයක් නේද....?? ලංකාවෙත් වැඩිය කට්ටිය ගත්තේ නෑ නේද....?? පර්මිට් වලටවත්...... :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: ඒ කියන්නේ එහෙනම්, ලේලන්ඩ් රොක්ස්.... :love: ටීඩා සක්ස්....... :P

    ටීඩා කොහොමත් ෆැක්ට්‍රි ෆෝල්ට් වාහනයක් නේද....?? ලංකාවෙත් වැඩිය කට්ටිය ගත්තේ නෑ නේද....?? පර්මිට් වලටවත්...... :dull:

    ටීඩා එකේ මොකක්ද ෆැක්ට්‍රි ෆෝල්ට් එක?

    පොඩ්ඩක් කැබින් එකේ ඉඩ මදි. ඒ ඇරෙන්න හොද කාර් එකක්, හොදටම හොදයි. පොඩ්ඩක් අර හැඩේ අවුල් නිසයි මාකට් නැත්තේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16567629 said:
    ටීඩා එකේ මොකක්ද ෆැක්ට්‍රි ෆෝල්ට් එක?

    පොඩ්ඩක් කැබින් එකේ ඉඩ මදි. ඒ ඇරෙන්න හොද කාර් එකක්, හොදටම හොදයි. පොඩ්ඩක් අර හැඩේ අවුල් නිසයි මාකට් නැත්තේ

    :oo: මම නොදනී.

    :yes: අපෝ ඔව්.... හැඩේ නම් අන්තිමයි..... ඉඩත් නෑ..... අන්න ඒකට හයිබ්‍රිඩ් FB-15 :love: :love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :oo: මම නොදනී.

    :yes: අපෝ ඔව්.... හැඩේ නම් අන්තිමයි..... ඉඩත් නෑ..... අන්න ඒකට හයිබ්‍රිඩ් FB-15 :love: :love:

    FB 15 එක හොද කාර් එක. ඒත් මේවා අවුල්
    1. සස්පෙන්ශන් 0යි. හදල ඉවරයක් නෑ
    2. පලවෙනි සෙන්සර් ෆේලියර් එක ආවට පස්සේ හෝ ගාලා සෙන්සර් ෆේල් වෙනවා

    හැබැයි ඔය රේන්ජ් එකේ ලස්සනම කාර් එක. විශේශෙන් සුදු එක
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    කචෙන්ස්කි;16566567 said:
    බර නෙමෙයි හුත්තො. ගුරුත්වජ ප්‍රවේගය..

    ප්‍රවේගය..???:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Bulath koletada chande dunne...???:lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    රත්තරං එක්ස්පෝස්ඩ්

    2wm3kp3.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    බොලේ පොල් ගෙඩියටත් කාර් කොන්ඩෙම් වෙනවද !?! පපඩම් බොඩියක්.. :shocked::dull:

    අපි ගාව තියන ප්‍රිම්යො කට්ටත් ඇගිල්ල බොඩියට තද කරාම එබෙනව වගේ.. අමු පපඩම්. ඒකට පරන ප්‍රසිය එක නම් ආමර් ප්ලෙට් වලට ටිකයි අඩු :nerd::nerd::nerd: