apo mewa papadam car neda ban
anika hugak usa thenaka idala pol wallak wetunama aqua nemai onema aluth car ekakata ohoma wenawa

ආයේ හදල වුනත් තියාගන්න හොඳ වාහනයක් කියලනම් හිතෙන්නෑ.......

ඉන්ෂුවරන්ස් ක්ලේම් එක හම්බවේවා කියා පතමි.
පොල් "වල්ල වැටිල" neme wattala wage scene ekak
kukku babath thread ekak dala mehe
http://www.elakiri.com/forum/showthread.php?t=1611596


ado pol gedi 4kta mehema talenna mewa malu tin metal walinda hadala tiyenne?eka parak mage fb14 ekata garage eke wahale kadan hood ekata wetuna...eka ebunewath nane ban....
matath kalin ekak thibba patta hayiyayi ban dan wahana wage newe 
පැටියා;16568081 said:රික්වෙස්ට් එකක් දැම්මා ඇක්සෙප්ට් කලාද?![]()


පැටියා;16566509 said:කොහෙද මේ කැලෑවක් අස්සෙ ගියෙ?![]()
බින්දු;16566511 said:කාගේ කාර් එකක්ද මේ
hafoi
so sad
කචෙන්ස්කි;16566604 said:වාහනේ තමා අන්තවදී ජාතිවාදී ආගම්වාදී රත්තරන් ගේ..
රත්තරන්ගෙද බන් වාහනෙ:
![]()
කචෙන්ස්කි;16566653 said:ඉක්මනට ෆොටො ටික සේව් කරගන්න ඔනා කැබින් එකෙන් අදුන ගත්තැකි. කැරියා ඔක කාටහරි විකුනන්න බැරි නැ..
රත්තරන් මාමේ.... මක්කෑයි මේ උනේ.......
![]()
![]()
මේ වගේම, අපි බස් හදන ගැරේජ් එකේ, 18- කාර් එකකට, උන් උවමනාවෙන් පොල් ගෙඩි දෙකක් වට්ටෝලා තිබ්බා ක්ලේම් එකක් ගන්න..... හෆ්ෆා..... ෆොටෝ එකක් ගන්න අමතක උනා නේ මට ඒකේ...... ඒකේ නම් උන් වීදුරුව විතරයි කුඩු කරගෙන තිබ්බේ.....![]()
මේක upload කරලා තියන FB link ඒක දානද
රත්තරං අපිට ආතල් දෙනවාමටනම් හිනහා
![]()




යාළුවා;16568801 said:රත්තරන්ගෙ පැජරෝ එකක් නේද තියෙන්නෙ![]()

ayi yako ara anujata katha karaddi kiwwe.පැටියා;16568960 said:අනවස්ය ප්රස්න අහලා ප්රස්න දාගන්න එපා යාලුවා![]()

okane kiyanne. mage mathakaya ithaa thiyunui.පැටියා;16569003 said:මට මතක නෑනෙ![]()
mama e video eka dl karagatte nan na. habai hariyata ahan hitiya

යාළුවා;16569009 said:okane kiyanne. mage mathakaya ithaa thiyunui.mama e video eka dl karagatte nan na. habai hariyata ahan hitiya
![]()
uu kiwwe uge pajero eka bo.ba.se deela thiyenne kiyala![]()
