ඔය ළමයා බුද්ධගයාවට ගිහින් ආපු දවසේ ඉඳලා තමයි ඔය විදිහට වෙනස් වෙන්න පටන් අරන් තියෙන්නෙ. මට මතක විදිහට මාස 6ක වගේ කාලයක් ඇතුලත මෙයා අඩුම තරමේ වතුර උගුරක් වත් බිව්වේ නෑලු.
අන්තිමේදි සීන් එක ආරංචි වෙලා ලෝකේ වටෙන්ම කට්ටිය ඇති තියෙනවා පරීක්ෂණ කරන්න. (නිතරම මෙයාගේ යාලුවෝ මෙයාගේ භාවනාවට බාධාවක් නොවෙන්න වග බලා ගෙන තියෙනවා.)
අන්තිමේදි මේ පරීක්ෂණ කරන්න ආපු මිනිස්සු හින්දා මෙයාගේ භාවනාවට බාධා වෙන්න පටන් ගත්ත නිසා එක දවසක් උදේ බලනකොට මේ ළමය අතුරුදහන් වෙලා ලු!!!
