අධිමානසික +

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹල මේක ගැන මොකද හිතන්නේ. පරණ සීන් එකක්. ඒ දවස් වල මිඩියා වල සැරටම ගියා..

     
    • Like
    Reactions: thushana

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මටත් මතකයි මචෝ ඔය සීන් එක! :yes: ඔය ළමයා බුද්ධගයාවට ගිහින් ආපු දවසේ ඉඳලා තමයි ඔය විදිහට වෙනස් වෙන්න පටන් අරන් තියෙන්නෙ. මට මතක විදිහට මාස 6ක වගේ කාලයක් ඇතුලත මෙයා අඩුම තරමේ වතුර උගුරක් වත් බිව්වේ නෑලු.:shocked: අන්තිමේදි සීන් එක ආරංචි වෙලා ලෝකේ වටෙන්ම කට්ටිය ඇති තියෙනවා පරීක්ෂණ කරන්න. (නිතරම මෙයාගේ යාලුවෝ මෙයාගේ භාවනාවට බාධාවක් නොවෙන්න වග බලා ගෙන තියෙනවා.):) අන්තිමේදි මේ පරීක්ෂණ කරන්න ආපු මිනිස්සු හින්දා මෙයාගේ භාවනාවට බාධා වෙන්න පටන් ගත්ත නිසා එක දවසක් උදේ බලනකොට මේ ළමය අතුරුදහන් වෙලා ලු!!!:(
    (එයාට වෙච්ච දේ යාලුවෝ වත් දන්නේ නෑ!!!)
    :no: