අධිවේගයෙන් Copy කරන්න. [ Tera Copy අලුත් එක ]
අද දෙන මෘදුකාංගය නම් ගොඩක් දෙනෙක් දන්න එකක්. හැබැයි ඒකේ අලුත්ම Version එක තමා දෙන්නේ. පරිගණකය භාවිතයේ දී අපට එක් ස්ථානයක තිබෙන දත්ත නිතරම වගේ තවත් ස්ථානයකට Cut හෝ Copy කිරිමට සිදු වෙනවනේ. අන්න ඒ Copy ,Paste කිරීමේ ක්‍රියාවලිය සුපිරි වේගයකින් කරලා දෙන ජනප්‍රියම මෘදුකාංගයක්නේ Tera Copy කියන්නේ. මේ තියෙන්නේ Tera Copy මෘදුකාංගයේ අලුත්ම Version එක වෙන TeraCopy 2.3 [ Dec 7, 2013 ] එකයි.
මේකෙන් කරන්න පුලුවන් දේවල් ටිකක්.
වෙනදාට වඩා වැඩි වේගයකින් Copy කරන්න පුලුවන්.
Copy කරන දෙය Pause/Resume කරන්න පුලුවන්.
File රාශියක් Copy කරන විට අනවශ්‍ය File එකක් Copy වෙන එක නවත්තන්න පුලුවන්.
Error recovery
Full Unicode support.
Windows 8 x64 support.
TeraCopy මෘදුකාංගය මෙතනින් බාගන්න.
PRO Version