අධිවේගයෙන් Copy කරන්න. [ Tera Copy අලුත් එක ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අධිවේගයෙන් Copy කරන්න. [ Tera Copy අලුත් එක ]


    O2PY8BC.png


    අද දෙන මෘදුකාංගය නම් ගොඩක් දෙනෙක් දන්න එකක්. හැබැයි ඒකේ අලුත්ම Version එක තමා දෙන්නේ. පරිගණකය භාවිතයේ දී අපට එක් ස්ථානයක තිබෙන දත්ත නිතරම වගේ තවත් ස්ථානයකට Cut හෝ Copy කිරිමට සිදු වෙනවනේ. අන්න ඒ Copy ,Paste කිරීමේ ක්‍රියාවලිය සුපිරි වේගයකින් කරලා දෙන ජනප්‍රියම මෘදුකාංගයක්නේ Tera Copy කියන්නේ. මේ තියෙන්නේ Tera Copy මෘදුකාංගයේ අලුත්ම Version එක වෙන TeraCopy 2.3 [ Dec 7, 2013 ] එකයි.

    WcDP67p.gif


    මේකෙන් කරන්න පුලුවන් දේවල් ටිකක්.

    වෙනදාට වඩා වැඩි වේගයකින් Copy කරන්න පුලුවන්.
    Copy කරන දෙය Pause/Resume කරන්න පුලුවන්.
    File රාශියක් Copy කරන විට අනවශ්‍ය File එකක් Copy වෙන එක නවත්තන්න පුලුවන්.
    Error recovery
    Full Unicode support.
    Windows 8 x64 support.

    TeraCopy මෘදුකාංගය මෙතනින් බාගන්න.




    WcDP67p.gif


    screen_new.png


    g8I5s11.png


    DLPkHoF.png


    PRO Version

    OI8wVZU.png



    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png



     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    meka dammama hard disk ekata hoda na kiynna ne attada ban anyway good post tfs :)
    ++

    ඒක ඇත්ත මචන්.
    ටෙරා කොපි එක ඩිෆොල්ට් සෙටින්ග්ස් වලින් යුස් කරාම නම් අව්ලක් නෑ.මැනුවලි සෙටින්ග්ස් වෙනස් කරන්න ගිහින් ස්පීඩ් එක වැඩි කරොත් හාඩ් එක ක්‍රැශ් වෙන්න පුලුවන්.
    දඩ බඩ ගාලා බෑඩ් සෙක්ටර්ස් එන්න ගන්නවා හාඩ් එකේ.අත්දැකිමෙන් කියන්නේ මම.
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ඒක ඇත්ත මචන්.
    ටෙරා කොපි එක ඩිෆොල්ට් සෙටින්ග්ස් වලින් යුස් කරාම නම් අව්ලක් නෑ.මැනුවලි සෙටින්ග්ස් වෙනස් කරන්න ගිහින් ස්පීඩ් එක වැඩි කරොත් හාඩ් එක ක්‍රැශ් වෙන්න පුලුවන්.
    දඩ බඩ ගාලා බෑඩ් සෙක්ටර්ස් එන්න ගන්නවා හාඩ් එකේ.අත්දැකිමෙන් කියන්නේ මම.

    ස්තුතියි මචන්. නොදන්න දෙයක්.
    11.gif