අධිවේගයේ නීති කැඩූ රියැදුරන් 19,837ක් අත්අඩංග&

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ගයේ මේ වසරේ ජනවාරි 01 දා සිට මැයි 15 දක්වා කාලය තුළ නීති කැඩූ රථවාහන රියදුරන් 19837 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ‍පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    මේ අතර ජනවාරි 01 දා සිට අප්‍රේල් 30 දා දක්වා කාලය තුළ දඩ පත්‍රිකා නිකුත් කිරීමෙන් හා රථවාහන වැරදි සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් දඩ මුදල් ලෙස රුපියල් 99,199,30 ක් රජයට අය කරගෙන ඇත.

    මින් වැඩි වශයෙන් සිදුවී ඇති වරද වන්නේ, අධික වේගයෙන් රිය පැදවීමයි. එම වැරදි සංඛ්‍යාව 7127 කි. බිමත්ව රිය පැදවීම් 21 ක් ද අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීම් 03 ක්ද, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම් 04 ක්ද, මාර්ග නීති උල්ලංඝනය කිරීම් 2189 ක්ද වමෙන් නොපැදවීම 197 ක්ද වශයෙන් මෙම නඩු පවරා ඇත.

    සුදු ඉර කපා ධාවනය වීම් 57 ක්ද, සංඥා පුවරුවට විරුද්ධව ධාවනය වීම් 180 ක්ද, ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහන 09 ක්ද, අධික කළු දුම සහිත ධාවනය 16 ක්ද, ජංගම දුරකතනයෙන් කතා කරමින් ධාවනය කිරීම් 346 ක්ද, ආසන පටි නොපැළඳ ධාවනය කිරීම් 24 ක්ද වශයෙන් නඩු පවරා තිබේ.

    ඉෂ්ඨ රූප අමතර පහන් සහිතව ධාවනය 85 ක්ද, අඳුරු වීදුරු සහිතව ධාවනය 1378 ක්ද, රියදුරු බලපත් රහිතව ධාවනය 108 ක්ද, ආදායම් බලපත්‍රය හා රක්ෂණ සහතිකය නොමැතිව ධාවනය 819 ක්ද, අධික ශබ්ද හා අනවශ්‍ය ලෙස නලාව ශබ්ද කිරීම 03 ක්ද, වාහන නැවැත්වීම හා නවතා තැබිම 244 ක්ද, පහන් සම්බන්ධ වැරදි 4007 ක් සහ වෙනත් නීති උල්ලංඝනය කිරීම් 2870 ක් සඳහා මෙලෙස නඩු පවරා ඇත.

    කමණී හෙට්ටිආරච්චි
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔතන තියෙන්නේ බාගයක් විතරයි
    ඉතුරු බාගේ ඉත්න් රාලහාමිලගේ පොකට් එකේ තමා
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ඉෂ්ඨ රූප අමතර පහන් සහිතව ධාවනය 85 ක්ද :baffled::baffled:

    Day time running lights da :dull::nerd:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔතන තියෙන්නේ බාගයක් විතරයි
    ඉතුරු බාගේ ඉත්න් රාලහාමිලගේ පොකට් එකේ තමා

    highway එකේ අමාරුයි බන්

    CCTV තියනවනෙ
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    මම මේ වෙන කොට 54500 ජනවාරි ඉදලා අදවෙනකොට ගෙවලා තියෙනවා රජයට නෙවි කාකි කාරයන්ට
    උන් කියන වැරදි අපිවත් දන්නේ නැහැ . එකසැරයක් වාහනේ නවත්වලා කෝල් එකකට අන්සර් කරන කොට ට්‍රැෆික් බයික් කාරයෙක් ඇවිත් නවත්තුවට දඩ ලියන්න හදනවා 500 දීලා අවේ සිරාවටම කියන්නේ. ඊට පස්සේ අදවෙනකන් නවත්වන්නේ නැහැ කෝල්ස් ආවත් අන්සර් කරනවා ඩ්‍රයිව් කරන ගමන් .

    අනිත් ඒවා ගරාජ් NUMBER නැතිව වාහන ගෙනියනකොට ලියපුවා 1000 500 බේරගන්න පුළුවන්.

    හයි ස්පීඩ් නම් හෙනම අමාරුයි 1000 ටම කෙලිනවා .

    හයිවේ එකේ 6.15 ඉදලා උදේ 6.00 විතර වෙනකන් ස්පීඩ් ලියන්නේ නැහැ උන්ගේ කැමරා එකට NUMBER ප්ලේට් එක CLEAR නැහැ ගහන පොටෝ වලට .

    හයි ස්පීඩ් බේරෙන විදිය. ඉදිරිපස සහ පසුපස NUMBER PLATE එක වටේ සුදුපාට LED STRIP ලයිට් සෙට් එකක් වටේට හයි කරන්න ON / OFF SWITCH එකක් එක්ක . වේගෙන් යනවෙලවට එක ON කරගෙන යන්න උන්ගේ කැමරාවට NUMBER PLATE එක පැහැදිලි වෙන්නේ නැහැ . ස්පීඩ් එක විතරයි වැටෙන්නේ . නවත්තුවම නැහැ ම කියලා කියන්න දඩ ලියන්නේ නැහැ යන්න දෙනවා
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346

    podi pinthura kallak tiyenm dannako aiye hi karaganna.. passe ekak hi kala kiala liawida danne nah neda :rolleyes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මම මේ වෙන කොට 54500 ජනවාරි ඉදලා අදවෙනකොට ගෙවලා තියෙනවා රජයට නෙවි කාකි කාරයන්ට
    උන් කියන වැරදි අපිවත් දන්නේ නැහැ . එකසැරයක් වාහනේ නවත්වලා කෝල් එකකට අන්සර් කරන කොට ට්‍රැෆික් බයික් කාරයෙක් ඇවිත් නවත්තුවට දඩ ලියන්න හදනවා 500 දීලා අවේ සිරාවටම කියන්නේ. ඊට පස්සේ අදවෙනකන් නවත්වන්නේ නැහැ කෝල්ස් ආවත් අන්සර් කරනවා ඩ්‍රයිව් කරන ගමන් .

    අනිත් ඒවා ගරාජ් NUMBER නැතිව වාහන ගෙනියනකොට ලියපුවා 1000 500 බේරගන්න පුළුවන්.

    හයි ස්පීඩ් නම් හෙනම අමාරුයි 1000 ටම කෙලිනවා .

    හයිවේ එකේ 6.15 ඉදලා උදේ 6.00 විතර වෙනකන් ස්පීඩ් ලියන්නේ නැහැ උන්ගේ කැමරා එකට NUMBER ප්ලේට් එක CLEAR නැහැ ගහන පොටෝ වලට .

    හයි ස්පීඩ් බේරෙන විදිය. ඉදිරිපස සහ පසුපස NUMBER PLATE එක වටේ සුදුපාට LED STRIP ලයිට් සෙට් එකක් වටේට හයි කරන්න ON / OFF SWITCH එකක් එක්ක . වේගෙන් යනවෙලවට එක ON කරගෙන යන්න උන්ගේ කැමරාවට NUMBER PLATE එක පැහැදිලි වෙන්නේ නැහැ . ස්පීඩ් එක විතරයි වැටෙන්නේ . නවත්තුවම නැහැ ම කියලා කියන්න දඩ ලියන්නේ නැහැ යන්න දෙනවා

    LED light Strip හයි කරන්නේ නැතුව reflect වෙන ස්ටිකර් (අර ලොරිවල අලවල තියෙන්නේ),ඒවා ඇලෙව්වාත් මොකද?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හයිවේ එකේ ට්‍රැෆික් ලා නම් අනිත් අයට වඩා හොදයි