අධිවේගයේ සාමාන්‍ය බස්?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අධිවේගයේ සාමාන්‍ය බස්?

    අධිවේගී මාර්ගයේ සාමාන්‍ය ගාස්තු යටතේ බස් ධාවනයට අවසර දෙන ලෙස ගැමුණු ඉල්ලයි.
    ගැමුණු යහපාලන ආණ්ඩුවට කඩේ ගිය නිසා ඊිට ඉඩදෙයිද ?

    එහෙ වුනොත් අණක් ගුණක් නැති ප්‍රයිවට් බස් මාරයෝ ගාලු පාරේ වගේ අධිවේගියෙත් යයි.
    පොඩි වාහන වල යන උන්ට වෙනම රක්ෂණයක් ගන්න වෙයි.
    ඊට අමතරව කොට්ටාවේ, පින්නදූවේ එක්සිට්ස් ලග මල් ශාලා දාන්නත් වෙයි.

     

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    අධිවේගී මාර්ගයේ සාමාන්‍ය ගාස්තු යටතේ බස් ධාවනයට අවසර දෙන ලෙස ගැමුණු ඉල්ලයි. :rofl:

    Pissuda yako. Highway eke ganan wadi neh. hamadama ganan wadi karanna dagalana muta pissdua aduwen yanna illanna :rolleyes:
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ට්‍රැෆික් එකෙන් දාන්න වෙයි තැනින් තැන අනිවා එහෙම වුනොත්.. හැම තැනම නවත්ත නවත්ත load කරයි නැත්නම් :lol:
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    :eek::eek::eek::eek:
    මොකක්ද බං ඒකෙ තේරුම

    අයියෝ මට පිස්සු බං, උබ හෙව්වේ කොම්පූටර් කෑලි නේ.. හෙහේ.. මොලේ කොලොප්පන් මගේ..
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඇයි බං අර තණකොල හෙව්වේ.. පිඩලි.. වැඩේ හරිද?

    ඇ බන් උදුපියලියයි, තණකොළ කියන්නේ එකක්ද ?? අයියෝ සල්ලි. :D අරු රට හාවෙක්ද උදුපියලිය කන්නේ ? :lol::lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අහ් මැද පෝල්ල අල්ලන් ඉස්සරහට යන්න මල්ලි / නංගි උම්මා :love:
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ඇ බන් උදුපියලියයි, තණකොළ කියන්නේ එකක්ද ?? අයියෝ සල්ලි. :D අරු රට හාවෙක්ද උදුපියලිය කන්නේ ? :lol::lol:

    ලොල්... ඇයි බං උදුපියලියයි තණකොළයි දෙකම කොලපාටයි නේ, බිම හදෙන්නේ සහ අරූ කනවනේ.. :rofl:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ටොයියන්ට රිදුනහම කතාව මල්ලෙ පොල් වෙනවා:lol::lol:
    රිදීමේ අලුත්ම කලාව තමා මල්ලෙ පොල් කතා:lol::lol: