ඇත්තටම ඔය කියන විදිහට ආදායමක් එනවනම් සන්තෝෂ වෙන්න පුළුවන් අවන්කෙන්ම. මම ආණ්ඩුවට අදිනවා කියල හිතන්න එපා.
මෙච්චර කලුත් මිනිස්සුන්ගෙම සල්ලි ලොකු සල්ලි කාරයෝ ගාව සේප්පු අස්සේ ගහල එකතු කොරන් තියෙනවට වඩා හොඳ නැද්ද යකෝ රටේ ඒවා හුවමාරු වෙන එක? ආණ්ඩුවට සල්ලි ඔහොම හම්බෙන එක රට ගොඩ යන එකක්. ඔය සල්ලි වලින් උබලට කන්ඩ දුන්නත් බඩ පිරෙනවා උබලගේ විනිමය වලින් කන්ඩ දුන්නත් තොපේ බඩම නේද පිරෙන්නේ?
ඔතන විදේශ විනිමය වක්‍රව තියෙනවා. පිටරට මිනිස්සු ලංකාවට එවන සල්ලිත් ඔතනට අනිවරෙන්ම එකතු වෙනවා.

චිනට ණය ගෙවල ඉවර උනාම හයිවේ එක අපෙනේ යකෝ
ආදායම කියන්නේ බන් අපේ රටේ මිනිස්සුන්ගෙම සල්ලිනෙ...![]()
මේ ඔක්කොම අපේ රටේ සල්ලි...අපේ රටේ සල්ලි අපේ වටේම කැරකෙනවා....එහෙම නෙමෙයි විදේශ විනිමය හොයමු.වෙන රටවල සල්ලි අපේ රටට අද්ද ගමු.එතකොට රට දියුණු වේවි
මෙච්චර කලුත් මිනිස්සුන්ගෙම සල්ලි ලොකු සල්ලි කාරයෝ ගාව සේප්පු අස්සේ ගහල එකතු කොරන් තියෙනවට වඩා හොඳ නැද්ද යකෝ රටේ ඒවා හුවමාරු වෙන එක? ආණ්ඩුවට සල්ලි ඔහොම හම්බෙන එක රට ගොඩ යන එකක්. ඔය සල්ලි වලින් උබලට කන්ඩ දුන්නත් බඩ පිරෙනවා උබලගේ විනිමය වලින් කන්ඩ දුන්නත් තොපේ බඩම නේද පිරෙන්නේ?

ඔතන විදේශ විනිමය වක්‍රව තියෙනවා. පිටරට මිනිස්සු ලංකාවට එවන සල්ලිත් ඔතනට අනිවරෙන්ම එකතු වෙනවා.

Wadak na yako. Owa cheenata ne![]()

චිනට ණය ගෙවල ඉවර උනාම හයිවේ එක අපෙනේ යකෝ

උබ කියන කතාව ඇත්තක් තිනවා.. 