අධිවේගයේ_ආදායම_කෝටි_4500ක්

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,843
    8,184
    113
    Kotahena
    ඇත්තටම ඔය කියන විදිහට ආදායමක් එනවනම් සන්තෝෂ වෙන්න පුළුවන් අවන්කෙන්ම. මම ආණ්ඩුවට අදිනවා කියල හිතන්න එපා.
    ආදායම කියන්නේ බන් අපේ රටේ මිනිස්සුන්ගෙම සල්ලිනෙ... :angry:
    මේ ඔක්කොම අපේ රටේ සල්ලි...අපේ රටේ සල්ලි අපේ වටේම කැරකෙනවා....එහෙම නෙමෙයි විදේශ විනිමය හොයමු.වෙන රටවල සල්ලි අපේ රටට අද්ද ගමු.එතකොට රට දියුණු වේවි​

    මෙච්චර කලුත් මිනිස්සුන්ගෙම සල්ලි ලොකු සල්ලි කාරයෝ ගාව සේප්පු අස්සේ ගහල එකතු කොරන් තියෙනවට වඩා හොඳ නැද්ද යකෝ රටේ ඒවා හුවමාරු වෙන එක? ආණ්ඩුවට සල්ලි ඔහොම හම්බෙන එක රට ගොඩ යන එකක්. ඔය සල්ලි වලින් උබලට කන්ඩ දුන්නත් බඩ පිරෙනවා උබලගේ විනිමය වලින් කන්ඩ දුන්නත් තොපේ බඩම නේද පිරෙන්නේ? :eek:
    ඔතන විදේශ විනිමය වක්‍රව තියෙනවා. පිටරට මිනිස්සු ලංකාවට එවන සල්ලිත් ඔතනට අනිවරෙන්ම එකතු වෙනවා. :yes:

    Wadak na yako. Owa cheenata ne :lol:
    :eek::eek: චිනට ණය ගෙවල ඉවර උනාම හයිවේ එක අපෙනේ යකෝ
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    තවත් fake ඵකක්ද මන්දා....
    ගොටුකොළ join date-2014 july
    Tramadol join date-2014 july

    දෙදෙනාගේම වෘතිය-ආණ්ඩුවට කඩේ යෑම

    තවත් 1ක්-එකෙක් ඉන්න වෙලාවට අනික් එකා නෑ
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පිට රට එවුන් ඔකේ ගිහින් නෙවේ නේ බන් අදායම් උපයලා තියෙන්නේ. ඔය රටේ එවුන්ගේම සල්ලි නේ.
    දැන් ඔය සල්ලි වලින් මොනාද බන් කරන්නේ? ඕවා හදන්න ගත්ත ණය ගෙවනවද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,537
    113
    ආණ්ඩුවේ ජිල්මාට් සංඛ්‍යා දත්ත දිනමිණෙන් එළියට

    දක්ෂිණ අධිවේගි මාර්ගය විවෘත කළ 2011නොවැම්බර් 27දින සිට ක්‍රමක්‍රමයෙන් ආදායම ඉහළ ගිය බවද මේ වන විට රුපියල් කෝටි 3300ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයි මහාමාර්ග වරාය හා නාවික කටයුතු ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල සදහන් කළබව දැක්වෙන පුවතක් අද දිනමිණ පුවත්පතෙහි පළකොට ඇත.

    ගණිත සංඛ්‍යා සම්බන්ධයෙන් මහින්ද රාජක්ෂ ආණ්ඩුවට ඇත්තේ එසේ මෙසේ බැරිකමක් නොවේ.

    එය ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සිට බේරේ වැව අසල පිහිටි පත්තර කන්තෝරුවල සිටින ලියන්නන් දක්වාත් එක ලෙස බලපැවැත්වෙන බව අද දිනමිණ පුවතින් සවිස්තර කෙරේ. එහි දැක්වෙන පරිදි දක්ෂිණ අධිවේගි මාර්ගය මසකට රුපියල් කෝටි 15 ක පමණ ආදායමක් උපයන බවත් කටුනායක අධිවේගි මාර්ගය විවෘත කළ 2013 ඔක්තෝබර් 27 දා සිට මේ දක්වා රුපියල් කෝටි 1,200ක එහි ආදායම උපයා ඇතැයි ද සදහන්වේ.

    ජනතාවගේ අධිවේගි මාර්ග භාවිතය මේ වනවිට වැඩි වීම මෙම ආදායම් ඉහලයාමට හේතුවන බව සදහන් කොට ඇති ඇමැති නිර්මල කොතලාවල සති අන්තයේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ආදායම වඩාත් ඉහළ යන බවත් සති අන්තයේ එහි ආදායම රුපියල් මිලියන හත ඉක්මවන බවත් පවසා ඇති බවද පළකොට ඇත.

    කෙසේ නමුත් 2011 සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් උපයා ඇති ආදායම රුපියල් කෝටි 3300 බවට වන වාර්තාව පසුගිය ජූලි 08 වන දා නිර්මල කොතලාවලම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම් පිළිබඳව පාර්ලිමේන්තුවට සපයා ඇති සංඛ්‍යා දත්ත වලින් බිද දමා ඇත.

    ඒ අනුව 2011 නොවැම්බර් මාසයේ 27 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ අතර දෙසැම්බර් 31 වනවිට උපයා තිබූ ආදායම රුපියල් 80,685,230.00 ක්(කෝටි 08) වන අතර 2012 වසරේ එම ආදායම රුපියල් 10,19,132,650.00 ක්ද(කෝටි 10 ක්) වේ.

    2013 වසරේ එහි ආදායම 1,259,027,169.00 ක් වන අතර මේ අනුව 2013 වසර අවසන් වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් විවෘත කල දා සිට උපයා ඇති මුළු ආදායම 2,358,845,049.00(රුපියල් දෙසීය තිස්පන් කෝටි අසුඅට ලක්ෂ හතලිස්පන්දහස් හතලිස් නවයක්) ක් හෙවත් ආසන්න වශයෙන් කෝටි 236 කි.

    මේ අනුව දිනමිණ පුවත්පත විසින් හෙළිදරව් කර ඇති පරිදි මෙම ආදායම රුපියල් කෝටි 3,300ක් වේ නම් 2013 අවසන් වන විට ඇමතිවරයා පාර්ලිමේන්තුව හමුවේ තැබූ උපයා මුළු ආදායම වන රුපියල් කෝටි 236 වන වාර්තාව බොරු වාර්තාවකි. නැතිනම් 2014 ජනවාරි මස සිටි ගෙවී ගිය 06 මස ඇතුලත දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රුපියල් කෝටි 3,064ක ආදායමක් ලැබිය යුතුය.

    මේ අනුව මෙම සංඛ්‍ය දත්ත හරහා ආණ්ඩුවේ මෙන්ම ආණ්ඩුවට කත් අදින බත්බැල මාධ්‍යායතනයන්හි නිලධාරීන්ටද ගණන් බැරි බව සාක්ෂි සහිතව ඔප්පු වන අතර එවැනි ආණ්ඩුවක් විසින් උසස් පෙළ හැදෑරීමට ගණිතය සමත් නොවීම සුදුසුකමක් කිරීම අරුමයක් නොවන බව දි ඉන්ඩිපෙන්ඩන්ට් පවසා සිටිමු.

    :rofl::rofl::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    අයියො රෙදි නැ.... මචන් පොඩ්ඩක් මෙක එඩිට් කරලා ඉලක්කම් වලින් දාලා තියෙන ගනන් අකුරු වලින් ලියලා දපන් නැත්නම් මෙ ත්‍රෙඩ් එක දාපු එකාට තෙරුමක් යන එක නැ... :lol::lol::lol::lol::lol:
     
    Jun 24, 2014
    116
    7
    0
    ලෝකෙ වැඩිම වියදමක් කරල හදපු හයිවේ එක ගැනද කියන්නෙ?

    මේ ඔක්කොම අපේ රටේ සල්ලි...අපේ රටේ සල්ලි අපේ වටේම කැරකෙනවා....එහෙම නෙමෙයි විදේශ විනිමය හොයමු.වෙන රටවල සල්ලි අපේ රටට අද්ද ගමු.එතකොට රට දියුණු වේවි​

    china walata kuttiya dunnata passe profit eka keeyada ???

    ඇයි බං මෙච්චර ආඩම්බරකාර තාත්තට කඩේ යන්නේ? එපාවෙන්නේ නැද්ද? :P

    ආදායම කියන්නේ බන් අපේ රටේ මිනිස්සුන්ගෙම සල්ලිනෙ... :angry:

    Wadak na yako. Owa cheenata ne :lol:

    මේ හරක් පැටවුන් සේරම හොදට අහ ගනිල්ලා..
    මේකේ තියන ගණන් ගැන නම් මන් හරිද වැරදිද කියල දන්නේ නෑ.. අනික highway එක හදනකොට කියක් මාටියා ගැහුවද කියල දන්නෙත් නෑ..

    ඒ උනාට යකෝ highway 1 හදන 1 වරදී කියන හිපටුවෝ අද කී දෙනෙක් highway එක use කරනවද,. යකෝ රටක් දියුණු වෙන්න රටේ හම්බ කරන සල්ලි වලින් තොපි ඔක්කොටම බත් පැකට් අරන් දීල හරියන්නේ නෑ.. එහම කරොත් ඉතින් සතියක් කාල ඉවර වෙනකොට සල්ලි ටික ඉවරයි.. තොපි වගේ මෝඩ මුසලයෝ හිතන්නේ එහෙමනේ.. :angry::angry::angry::angry: ආණ්ඩුවට කඩේ යනවා නෙමෙයි මේ ආණ්ඩුව වැඩ කරාට ඒ වගේ දෙගුණයක් මාටියා ගහනවා :yes::yes: එත් හරි දේට හරි කියන්න පුරුදු වෙයල්ලා..

    අනික රටක මාර්ග පද්දතිය දියුණු වෙනව කියන්නෙ හොද දෙයක්.. එහෙම නැතුව තොපි ඔය කියන විදේශ විනිමය හොයන්න බෑ,. පිට රට ගහින් කක්කුස්සි හෝදලා රටක් ගොඩ යන්නේ කොහොමද.. මේ රටේ ආයෝජනය කරන්න පුළුවන් විදිහට රට තිබ්බොත් විතරයි පිට රට එවුන් මෙහෙ ආයෝජනය කරන්නෙ] :yes::yes: එහෙම නැත්තන් අපි ඒ කලේ හිටිය වගේ වැද්දෝ වගේ ඉන්න ඕනේ එතකොට අපිට පිට රට වල දේවල් ඕන වෙන්නේ නෑ.. highway ඕනෙත් නෑ.. තියන දෙයක් තම්බගෙන කාල ඉන්න තියෙනෙනේ..:yes::yes::rolleyes:

    යකෝ හම්බ කරන එක චීනට දීල කවද හරි ණය ගෙවල ඉවර වෙනවනෙ එතන ඉදන් හම්බ කරන එව අපිටනෙ ලැබෙන්නෙ.. එහෙම කියල නොහද හිටියනම් චිනටත් නෑ අපිටත් නෑනෙ බෝල.. :angry::angry::angry::angry::angry::angry: අනේ තොපි වගේ මෝඩ හරක් :angry::angry: යකෝ හැම දේ දිහාම ස්වාදීනව හිතන්න බලපන් :yes::yes: (ස්වාදීන රූපවාහිනිය වගේ නෙමෙයි:rolleyes:)

    මේ ටිකත් කියලම යන්න ඕනේ.. රටේ යුද්දේ ඉවර වෙලා මෙච්චර කල් ගිහිල්ලත් වෙලා තියන සංවර්දනය දිහා බැලුවම නම් සතුටු වෙන්න බෑ.. රටේ ආර්ථිකය තාම තිබුණු තත්වයී :yes::yes: ඊටත් වඩා පහත් වෙලා :yes::yes::yes: මාත් පිලිගන්නවා UNP 1 අවනම් රටේ ආර්ථිකය අතින් මිට වඩා හොද වෙයි., මෝඩ හරක් වගේ යුද්දේ දිනුව කියල හැමදාම මේකටම චන්දෙ දෙන්න ඕනේ නෑනෙ :rolleyes::rolleyes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහත්තයා මන්;16928303 said:

    උබ කඩෙ යන් නැ කිය කිය ඉදලා කඩෙ ගාවට ගිහින් ආයෙ හරිලා ආවා.. :D උබ කියන කතාව ඇත්තක් තිනවා..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430

    මචන් අපි කියන්නෙ හයිවේ හදන එක එපා කියන එක නෙමෙයි. දැන් ලන්කාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ හයිවේ නැති එකද? වරාය ගුවන්තොටුපලවල් නැති එකද? අන්න එතනයි වැරැද්ද. මිනිස්සුන්ගෙ උවමනා එපාකම් දිහාබලන්නෙ නැතුව කොමිස් කුට්ටි කඩාගන්න කරන ඊනියා සන්වර්ධනයක් ලන්කාවෙ තියෙන්නෙ. රටක හයිවේ හැදෙන්න ඕන. ඒත් ඊට කලින් මූලික ජනතා ප්‍රශ්න විසඳල ඉන්න ඕන. ඒවගේම හයිවේ වලින් පුලුවන් ද ආර්ථිකේ ගොඩනගන්න?. මෙහෙමයි ආර්ථිකේ ගොඩනගන්න ඕන නම් නිෂ්පාදනේ වැඩිකරන්න ඕන. එතකොට කරමාන්ත ක්ෂේත්‍රය දියුනු කරන්න වෙනව. දැන් මම අහන්නෙ ඔය හයි වේ එක හදපු සල්ලිවලින් ලොකු ෆැක්ටරි ටිකක් දැම්මනම් හොඳ නැද්ද? ඒ දේ කලානම් අන්ශ කීයක් දියුනු වෙනවද? මිනිස්සු කීදෙනෙක්ගෙ ප්‍රශ්න විසඳෙනවද? ඔය හයිවේ එකෙන් එන විදේෂ විනිමයක් නැහැ. ඕකෙ යන සේරම ගත්තම ඒකෙන් උපරිම සීයට 5-10 ඇති සුද්දො. ඉතුරු සේරම අපේ මිනිස්සුන්ගෙ සල්ලි. අපෙම මිනිස්සුන්ගෙ සල්ලි විදේශ විනිමය හැට්යට විශ්වාස කරන්න ලන්කාවෙ ඉන්නෙ තුන්පනේ මිනිස්සු නෙමෙයි. විදේශ විනිමය හොයන්න ඕන කියන එක අපි පිලිගන්නව. ඒත් ඒක කරන්න ඕන ගනිකා මඩම් දාලවත් මිනිස්සු වහල් සේවයට යවලවත් නෙමෙයි ඒක කරන්න නම් නිෂ්පාදයන මූලික වුන ආර්ථිකය හැදෙන්න ඕන.

    චීනෙ හම්බ කරගෙන ඉවරවුනාම ඉතුරුවෙන්නෙ රොඩ්ඩ විතරයි බන්. අවුරුදු 20 යනකොට ඕක කොහොම තියෙයිද? ඊටපස්සෙ ඕකත් නඩත්තු කරන්න වෙන්නෙ මහ ජනතාවගෙ සල්ලි වලින්.

    අවසාන වශයෙන් යූඇන්පීය ගත්තත් ඔච්චරම තමයි. උනුත් බලන් ඉන්නෙ ඇරියස් අල්ලන්න. ඒක නිසා මේව ඔලු ගෙඩි මාරු කරල විසඳන්න පුලුවන් ප්‍රශ්න නෙමෙයි. යූඇන්පීය කරපු දේවලුත් ටික ටික පස්සෙ කතාරමු.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,484
    86,762
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩුවේ ජිල්මාට් සංඛ්‍යා දත්ත දිනමිණෙන් එළියට

    දක්ෂිණ අධිවේගි මාර්ගය විවෘත කළ 2011නොවැම්බර් 27දින සිට ක්‍රමක්‍රමයෙන් ආදායම ඉහළ ගිය බවද මේ වන විට රුපියල් කෝටි 3300ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයි මහාමාර්ග වරාය හා නාවික කටයුතු ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල සදහන් කළබව දැක්වෙන පුවතක් අද දිනමිණ පුවත්පතෙහි පළකොට ඇත.

    ගණිත සංඛ්‍යා සම්බන්ධයෙන් මහින්ද රාජක්ෂ ආණ්ඩුවට ඇත්තේ එසේ මෙසේ බැරිකමක් නොවේ.

    එය ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සිට බේරේ වැව අසල පිහිටි පත්තර කන්තෝරුවල සිටින ලියන්නන් දක්වාත් එක ලෙස බලපැවැත්වෙන බව අද දිනමිණ පුවතින් සවිස්තර කෙරේ. එහි දැක්වෙන පරිදි දක්ෂිණ අධිවේගි මාර්ගය මසකට රුපියල් කෝටි 15 ක පමණ ආදායමක් උපයන බවත් කටුනායක අධිවේගි මාර්ගය විවෘත කළ 2013 ඔක්තෝබර් 27 දා සිට මේ දක්වා රුපියල් කෝටි 1,200ක එහි ආදායම උපයා ඇතැයි ද සදහන්වේ.

    ජනතාවගේ අධිවේගි මාර්ග භාවිතය මේ වනවිට වැඩි වීම මෙම ආදායම් ඉහලයාමට හේතුවන බව සදහන් කොට ඇති ඇමැති නිර්මල කොතලාවල සති අන්තයේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ආදායම වඩාත් ඉහළ යන බවත් සති අන්තයේ එහි ආදායම රුපියල් මිලියන හත ඉක්මවන බවත් පවසා ඇති බවද පළකොට ඇත.

    කෙසේ නමුත් 2011 සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් උපයා ඇති ආදායම රුපියල් කෝටි 3300 බවට වන වාර්තාව පසුගිය ජූලි 08 වන දා නිර්මල කොතලාවලම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම් පිළිබඳව පාර්ලිමේන්තුවට සපයා ඇති සංඛ්‍යා දත්ත වලින් බිද දමා ඇත.

    ඒ අනුව 2011 නොවැම්බර් මාසයේ 27 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ අතර දෙසැම්බර් 31 වනවිට උපයා තිබූ ආදායම රුපියල් 80,685,230.00 ක්(කෝටි 08) වන අතර 2012 වසරේ එම ආදායම රුපියල් 10,19,132,650.00 ක්ද(කෝටි 10 ක්) වේ.

    2013 වසරේ එහි ආදායම 1,259,027,169.00 ක් වන අතර මේ අනුව 2013 වසර අවසන් වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් විවෘත කල දා සිට උපයා ඇති මුළු ආදායම 2,358,845,049.00(රුපියල් දෙසීය තිස්පන් කෝටි අසුඅට ලක්ෂ හතලිස්පන්දහස් හතලිස් නවයක්) ක් හෙවත් ආසන්න වශයෙන් කෝටි 236 කි.

    මේ අනුව දිනමිණ පුවත්පත විසින් හෙළිදරව් කර ඇති පරිදි මෙම ආදායම රුපියල් කෝටි 3,300ක් වේ නම් 2013 අවසන් වන විට ඇමතිවරයා පාර්ලිමේන්තුව හමුවේ තැබූ උපයා මුළු ආදායම වන රුපියල් කෝටි 236 වන වාර්තාව බොරු වාර්තාවකි. නැතිනම් 2014 ජනවාරි මස සිටි ගෙවී ගිය 06 මස ඇතුලත දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රුපියල් කෝටි 3,064ක ආදායමක් ලැබිය යුතුය.

    මේ අනුව මෙම සංඛ්‍ය දත්ත හරහා ආණ්ඩුවේ මෙන්ම ආණ්ඩුවට කත් අදින බත්බැල මාධ්‍යායතනයන්හි නිලධාරීන්ටද ගණන් බැරි බව සාක්ෂි සහිතව ඔප්පු වන අතර එවැනි ආණ්ඩුවක් විසින් උසස් පෙළ හැදෑරීමට ගණිතය සමත් නොවීම සුදුසුකමක් කිරීම අරුමයක් නොවන බව දි ඉන්ඩිපෙන්ඩන්ට් පවසා සිටිමු.

    :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::dull::dull::dull:
     
    Jun 24, 2014
    116
    7
    0
    මචන් අපි කියන්නෙ හයිවේ හදන එක එපා කියන එක නෙමෙයි. දැන් ලන්කාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ හයිවේ නැති එකද? වරාය ගුවන්තොටුපලවල් නැති එකද? අන්න එතනයි වැරැද්ද. මිනිස්සුන්ගෙ උවමනා එපාකම් දිහාබලන්නෙ නැතුව කොමිස් කුට්ටි කඩාගන්න කරන ඊනියා සන්වර්ධනයක් ලන්කාවෙ තියෙන්නෙ. රටක හයිවේ හැදෙන්න ඕන. ඒත් ඊට කලින් මූලික ජනතා ප්‍රශ්න විසඳල ඉන්න ඕන. ඒවගේම හයිවේ වලින් පුලුවන් ද ආර්ථිකේ ගොඩනගන්න?. මෙහෙමයි ආර්ථිකේ ගොඩනගන්න ඕන නම් නිෂ්පාදනේ වැඩිකරන්න ඕන. එතකොට කරමාන්ත ක්ෂේත්‍රය දියුනු කරන්න වෙනව. දැන් මම අහන්නෙ ඔය හයි වේ එක හදපු සල්ලිවලින් ලොකු ෆැක්ටරි ටිකක් දැම්මනම් හොඳ නැද්ද? ඒ දේ කලානම් අන්ශ කීයක් දියුනු වෙනවද? මිනිස්සු කීදෙනෙක්ගෙ ප්‍රශ්න විසඳෙනවද? ඔය හයිවේ එකෙන් එන විදේෂ විනිමයක් නැහැ. ඕකෙ යන සේරම ගත්තම ඒකෙන් උපරිම සීයට 5-10 ඇති සුද්දො. ඉතුරු සේරම අපේ මිනිස්සුන්ගෙ සල්ලි.
    මචන් මම උබ කියන එක පිළිගන්නෙ නෑ.. උබ මේ මිනිස්සුන්ගේ අනිත් ප්‍රශ්න කියල කියන්නෙ හම්බයන්ගේ ප්‍රශ්නද? එහෙම නැත්තන් වැසිකිලි, රස්සා නැති, විදුලි බිල වැඩි ප්‍රශ්නද? මචන් ඔය වගේ ප්‍රශ්න දියුණු වෙන 3 වෙනි ලෝකේ රටවල් වල තියන පොදු ප්‍රශ්න.. :yes::yes: ඕව විසදා විසදා ඉන්න ගියොත් අපි හැමදාම එකම තැන.. උබ කියන විදිහට ඔය වියදම් කරපු සල්ලි වලින් කර්මාන්තශාලා 2ක් හෝ10ක් දැම්මනම් මිනිස්සුන්ට රැකියා ලැබිල ඒ මිනිස්සු සතුටු වෙයි තමයි.. එත් කව්ද ඔය කර්මාත්ත දන්නේ? :yes::yes: ඕවගේ මොනවද හදන්නේ.. කොහොම හරි හොද product 1ක් දැම්ම කියපන්කො අපනයනය කරන්න පුළුවන්.. ඕව ඔක්කොම වරාය අයිනේ දන්න කියාලද කියන්නෙ? ඒවා ප්‍රවාහනය කරන්නෙ අහසින්ද?

    මම නම් කියන්නෙ රටේ නිෂ්පාදනය වැඩි කරන්න නම් මුලින්ම කරන්න ඕනේ මාර්ග පද්දතිය දියුණු කරන්න ඕනේ., airport, harbor මුලින්ම වදියුණු කරන්න ඕනේ මුලින්ම.. ඒවා හදපු ගමන් කෝ අදායම කියල හොයන්න බෑ.. ඊට පස්සේ තමයි උබ කිව්වා වගේ කර්මාන්ත ආරම්බ වෙන්නේ.. එතකොට අපි දන්න ඕනේ නෑ විදේශ ආයෝජකයෝ ඇවිත් කර්මාන්ත ආරම්බ කරනවා.. :yes::yes::yes::yes:

    උබ දන්නවද මීට අවුරුදු 10කට විතර කලින් benz 1න් ඇවිත් ලංකාවේ factory 1ක් දාන්න බලල තියනවා.. ඔක්කොම සෙට් වෙලා හදන බඩු ටික harbor 1ට ගෙනියන්න යනවලු හදන්න යන වෙලාවෙනේ සැහෙන කාලයක් එක නිසා එක india වලට ගිහින්.. ඒ වෙනකොට ඔය highway, harbor, airport තිබ්බනම් :yes::yes::yes::yes:

    අවසාන වශයෙන් යූඇන්පීය ගත්තත් ඔච්චරම තමයි. උනුත් බලන් ඉන්නෙ ඇරියස් අල්ලන්න. ඒක නිසා මේව ඔලු ගෙඩි මාරු කරල විසඳන්න පුලුවන් ප්‍රශ්න නෙමෙයි. යූඇන්පීය කරපු දේවලුත් ටික ටික පස්සෙ කතාරමු.

    ඒ ටික නම් එහෙම තමයි.. ඔවුන් ඔක්කොම එකී බන් :rolleyes::confused::confused: ඔය විදිහට දේශපාලනේ කරනවා නම් හැමදාම ලංකාව එකම තැන තමයි.. ඉන්දියාව, චීනය, වගේ රටවල් බලපන්කො යන speed 1 :oo::sorry::sorry:
     
    Jun 24, 2014
    116
    7
    0
    අනේ මෙහෙමත් dial 1ක්.. කතා කරලා ඉවර වෙලා ගිහින් මගේ rep කපල.. :D:D:D:D:D:D යකෝ මට මේ rep තිබුන කියල මහා දෙයක් නෙමෙයි.. :D:D නිකන් නිවට වැඩ කරන්න එපා.. you might be typical UNP.. father, mother, fathers family, mother's family.., :D:D ගොඩ ඒමක් නෑ උබට.. කොච්චර අහස නිල් පාටයි කිව්වත් උබට පෙන්නේ කොළ පාටට :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: AnGeLHuNteR

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ක්ෂිණ අධිවේගි මාර්ගය විවෘත කළ 2011නොවැම්බර් 27දින සිට ක්‍රමක්‍රමයෙන්ආදායම ඉහළ ගිය බවද මේ වන විට රුපියල් කෝටි 3300ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයිද මහාමාර්ග වරාය හා නාවික කටයුතු ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා ප්‍රකාශ කරයි.

    දක්ෂිණ අධිවේගි මාර්ගය මසකට රුපියල් කෝටි 15 ක පමණ ආදායමක් උපයන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

    2011.11.27 - 2014.07.27 = 32 months
    15 X 32 = 480
    ??? 3300 ???
    Nice math :D
     
    Last edited: