අධිවේගී මගේ මුත්‍රා කළොත් නඩු-සෙල්ෆිත් ත&#3524

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    අධිවේගී මගේ මුත්‍රා කළොත් නඩු-සෙල්ෆිත් ත&#3524

    අධිවේගී මගේ මුත්‍රා කළොත් නඩු-සෙල්ෆිත් තහනම්



    weqrwetyyyyyyy.jpg

    අධිවේගී මාර්ගයන්හි තැන තැන වාහන නවත්වමින් මග දෙපස මළ මුත්‍ර කරන්නන්ට විරුද්ධව නීතිය මේ
    වසරේ සිට දැඩිව ක්‍රියාත්මක

    කරන බව අධිවේගී මාර්ගය සංචාරක කොට්ඨාසයයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ චන්ද්‍රස්කර මහතා ඊයේ පැවැසීය. අධිවේගි මාරිගයන්හි තැන තැන වාහන නවත්වමින් මළ මුත්‍රා කිරීම දිනෙන් දින වැඩිවෙමින් පවතින තත්වයක් පෙනෙන්නට තිබෙන හෙයින් මෙම තීරණය ගත් බව කී ස්ථානාධිපතිවරයා මෙම තත්වය දිගටම පැවතුණහොත් අධිවේගී මාර්ගය දුගඳ හමන නරකාදියක් බවට පත්විය හැකි බවද ප්‍රකාශ කළේය.

    අධිවේගී මාරිගයන්හි මුත්‍රා කළ හත් දෙනෙකු ගිය වසරේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදැයි ද චන්ද්‍රස්කර මහතා සඳහන් කළේය.

    මේ අතර අධිවේගී මාර්ගයන්හි තැන තැන වාහන නවත්වා සෙල්ෆි ඡායාරූප ගන්නා සහ වෙනත් නීති විරෝධී කටයුතුවල යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සඳහා ද මේ වසරේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අධිවේගී මාර්ග පොලිස් සංචාරක කොට්ඨාසය පවසයි.

    -සුජිත් හේවාපුලිගේ-
     
    • Like
    Reactions: rayrox

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    niyamai.. onna oya wage thamai neethi thiyenna ona...

    eth ithin prashne oka ai highway eke witarak kiyana ekai.. anith parawal wala muthra karata kamak na kiyala wenna athi kiyanne :rolleyes:

    dan itin rate minissu hadanna nam dada system ekak onamai..
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    math dakala thiyanawa. highway eke oya chu karana eka dan samahara un hithan inne hena wira kamak kiyala. moda gothrika minissu
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,142
    1
    28,734
    113
    මල මුත්‍රා කරන උන්ට දඩ ගැහුවට කමක් නෑ. හැබයි පාර මාරු වෙවී selfi ගහන මෝඩ හැතිකරේ සතියකට highway එකේ cleaning duty දාන්න ඕනෙ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැටෙන් පැනලා ගෙවල් වලට දුවන එවුනුත් දෙපාරක් දැකල තියනව. එකපාරක් එකෙක් පාරෙ ලේන් දෙක දිගේම දුවලා පාරෙ අනිත් පැත්තෙ වැටකින් පැනල ගියා මගෙ ඉස්සරහින්. :lol:

    චූ දාන උන්නම් ඇතිවෙන්න ඉන්නව.:dull:
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    dan masa deka thunakata kalin highway bus ekath nawaththanna una podi ekekta chu danna wela...door eka arala chu dammai kiyahanko.. ekko kiyala ekkan enna ona.nathnam diaper ekak andanna ona.

    maath eka sareta aharuna highway eka mada bus eka nawaththala moko kiyala.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda
    මගේ පුතාට අවුරුදු 4යි දැන් පැම්පස් දාන්නෙ නෑ එයා දාන්න කැමතිත් නෑ. සමහර වෙලාවට හයිවේ එකේ ගාලු යනකොට එයාට චූ බරයි කිව්වාහ නං මම පාර අයිනේ නවත්තල කරන්න දුන්න මොකද එයාට තාම තදකරන් ඉන්න බැරි නිසා. ඒ වගේ අවස්තාවලවත් සානුකම්පිතව බලයිද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මගේ පුතාට අවුරුදු 4යි දැන් පැම්පස් දාන්නෙ නෑ එයා දාන්න කැමතිත් නෑ. සමහර වෙලාවට හයිවේ එකේ ගාලු යනකොට එයාට චූ බරයි කිව්වාහ නං මම පාර අයිනේ නවත්තල කරන්න දුන්න මොකද එයාට තාම තදකරන් ඉන්න බැරි නිසා. ඒ වගේ අවස්තාවලවත් සානුකම්පිතව බලයිද?

    පුතෙක් නං ඉතිං බෝතලයක් පාවිච්චි කරන්න බැරියැ :dull:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    ඔව්ව කරන්න කලින් Rest Room හදන්න එපැයි ලඟින් ළඟ... ඒ කිව්වේ 5කි මි වගේ නෙමෙයි.. එත් එව්වා දාල තියෙනවනම් මේවගේ නීති අතිශය ප්‍රායෝගිකයි
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මේ ලබ්බවල් කරන්න කලින් පාර දෙපැත්තට ලයිට් ටිකක් දාන්න කියපන්කො...
    රෑට එන්න ගියාම එපා වෙනව එස්සරහ එවුන් හෙඩ් ලයිට් ෆුල් කරගෙන එන්නෙ. පාර මාර කලුවරයි රෑට එද්දි කලුපාට බටයක් ඇතුලෙ එනව වගේ බන් එපා වෙනව
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,853
    2,686
    113
    Kadawatha, Sri Lanka
    මේ ලබ්බවල් කරන්න කලින් පාර දෙපැත්තට ලයිට් ටිකක් දාන්න කියපන්කො...
    රෑට එන්න ගියාම එපා වෙනව එස්සරහ එවුන් හෙඩ් ලයිට් ෆුල් කරගෙන එන්නෙ. පාර මාර කලුවරයි රෑට එද්දි කලුපාට බටයක් ඇතුලෙ එනව වගේ බන් එපා වෙනව
    me kathaawa nam aththa. interchange langa vithrai light thiyenne. issrahin headlight gahan aavama pennema nathuwa yanava