අධිවේගී මාර්ග පද්ධති ගුවන්තොටුපල වරාය

අධිවේගී මාර්ග පද්ධති ගුවන්තොටුපල වරාය

රටක සංවර්ධනය
රටක සංවර්ධනයේදී යටිතල පහසුකම් මුලික තැනක් ගන්නවා
මං මාවත් අධි වේගී මාර්ග පද්ධති ගුවන් තොටුපල වරාය ආදී සියලු පහසුකම් වැඩි දියුණු කිරීමෙන් අපේක්ෂා කරන්නේ නිෂ්පාදය වැඩි කිරීම හා විදේශ විනිමය ඉපයීමයි
තවද ආයෝජකයන්ට දිරි දී අයෝජන දිරි ගැන්වීමයි
නමුත් අද ඉහත වරාය ගුවන් තොටුපල වලින් අපනයනය කොරන්නේ මොනවද තේ පොල් රබර්ද
ඉහත ඉදිකිරීම් වලට සාපේක්ෂව අපේ කර්මාන්ත හෝ නිෂ්පාදනය වැඩි වී තිබේද ඒවා සදහා නව කර්මාන්ත බිහි වී තිබේද
අයෝජන දිරි ගැන්වීමට තිරසාර විදේශ ප්‍රතිපත්තියක් තිබේද
අපේ තිබෙන ගුවන් තොටුපළවල් හා වරායන් මගින් අප්නනයනය කරන්න බැරි තරමට නිෂ්පාදන ගොඩ ගැහි තිබේද
ඉහත සියල්ලන්ටම නැත උත්තරය පමණි
 
  • Like
Reactions: rab

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Porsche Lamborghini Aston Martin වාහන අපේ රටට එනවා highway එකේ දුවන්න
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    රටක සංවර්ධනය
    රටක සංවර්ධනයේදී යටිතල පහසුකම් මුලික තැනක් ගන්නවා
    මං මාවත් අධි වේගී මාර්ග පද්ධති ගුවන් තොටුපල වරාය ආදී සියලු පහසුකම් වැඩි දියුණු කිරීමෙන් අපේක්ෂා කරන්නේ නිෂ්පාදය වැඩි කිරීම හා විදේශ විනිමය ඉපයීමයි
    තවද ආයෝජකයන්ට දිරි දී අයෝජන දිරි ගැන්වීමයි
    නමුත් අද ඉහත වරාය ගුවන් තොටුපල වලින් අපනයනය කොරන්නේ මොනවද තේ පොල් රබර්ද
    ඉහත ඉදිකිරීම් වලට සාපේක්ෂව අපේ කර්මාන්ත හෝ නිෂ්පාදනය වැඩි වී තිබේද ඒවා සදහා නව කර්මාන්ත බිහි වී තිබේද
    අයෝජන දිරි ගැන්වීමට තිරසාර විදේශ ප්‍රතිපත්තියක් තිබේද
    අපේ තිබෙන ගුවන් තොටුපළවල් හා වරායන් මගින් අප්නනයනය කරන්න බැරි තරමට නිෂ්පාදන ගොඩ ගැහි තිබේද
    ඉහත සියල්ලන්ටම නැත උත්තරය පමණි

    well said machan
    ape gon yakkunta mewa kawadawath therum karanna be ban
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    kawda ahala mage pashchath bagaya katada denne kiyala:D
    uba wage mama nam desapaluwanta oka deela na ban mama:rofl:
    eka nisa mata kelin methana liyanna puluwan..
    konda pana thiyenawa nam face to face waren:D
     
    • Like
    Reactions: Man Vs Wild

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    reputation_neg.gif
    අධිවේගී මාර්ග පද්ධති ... 11-30-2011 09:27 PM thoge appa
     
    • Like
    Reactions: Man Vs Wild
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    රටක සංවර්ධනය
    රටක සංවර්ධනයේදී යටිතල පහසුකම් මුලික තැනක් ගන්නවා
    මං මාවත් අධි වේගී මාර්ග පද්ධති ගුවන් තොටුපල වරාය ආදී සියලු පහසුකම් වැඩි දියුණු කිරීමෙන් අපේක්ෂා කරන්නේ නිෂ්පාදය වැඩි කිරීම හා විදේශ විනිමය ඉපයීමයි
    තවද ආයෝජකයන්ට දිරි දී අයෝජන දිරි ගැන්වීමයි
    නමුත් අද ඉහත වරාය ගුවන් තොටුපල වලින් අපනයනය කොරන්නේ මොනවද තේ පොල් රබර්ද
    ඉහත ඉදිකිරීම් වලට සාපේක්ෂව අපේ කර්මාන්ත හෝ නිෂ්පාදනය වැඩි වී තිබේද ඒවා සදහා නව කර්මාන්ත බිහි වී තිබේද
    අයෝජන දිරි ගැන්වීමට තිරසාර විදේශ ප්‍රතිපත්තියක් තිබේද
    අපේ තිබෙන ගුවන් තොටුපළවල් හා වරායන් මගින් අප්නනයනය කරන්න බැරි තරමට නිෂ්පාදන ගොඩ ගැහි තිබේද
    ඉහත සියල්ලන්ටම නැත උත්තරය පමණි

    යකෝ දැන් අපේ රටේ ප්‍රදාන අපනයනය තේ,පොල් , රබර් නෙවේ.. දැන් අපනයනය වෙන්නේ , නිමි ඇදුම, පරිගණක මුදුකාංග වගේ දේවල්... අපේ රට තවත් තේ ,පොල් , රබර් මත ම පමණක් යැපෙන්නේ නැහැ...
     
    • Like
    Reactions: anuradhamapa

    යකෝ දැන් අපේ රටේ ප්‍රදාන අපනයනය තේ,පොල් , රබර් නෙවේ.. දැන් අපනයනය වෙන්නේ , නිමි ඇදුම, පරිගණක මුදුකාංග වගේ දේවල්... අපේ රට තවත් තේ ,පොල් , රබර් මත ම පමණක් යැපෙන්නේ නැහැ...

    ihatha kala ayojanayanta sapekshawa exports kochchara wadi unada?
    kalin thubuna Air ports harbor s hi capacity eka exports walata madi unada
    ihatha investment success wenna aluthin patan gath exports based companies monawada
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    දන්නේ නැහැ... මම ඔහොම කිව්වේ.. උබ අපේ රටේන් අපනයනය කරන්නේ තේ,පොල්,රබර්, විතරක් කියලා කියපු හින්දා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ihatha kala ayojanayanta sapekshawa exports kochchara wadi unada?
    kalin thubuna Air ports harbor s hi capacity eka exports walata madi unada
    ihatha investment success wenna aluthin patan gath exports based companies monawada

    ane mama danne nethi nisa ahanne.. dan uba moko karanna kiyanne ?
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    රටක සංවර්ධනය
    රටක සංවර්ධනයේදී යටිතල පහසුකම් මුලික තැනක් ගන්නවා
    මං මාවත් අධි වේගී මාර්ග පද්ධති ගුවන් තොටුපල වරාය ආදී සියලු පහසුකම් වැඩි දියුණු කිරීමෙන් අපේක්ෂා කරන්නේ නිෂ්පාදය වැඩි කිරීම හා විදේශ විනිමය ඉපයීමයි
    තවද ආයෝජකයන්ට දිරි දී අයෝජන දිරි ගැන්වීමයි
    නමුත් අද ඉහත වරාය ගුවන් තොටුපල වලින් අපනයනය කොරන්නේ මොනවද තේ පොල් රබර්ද
    ඉහත ඉදිකිරීම් වලට සාපේක්ෂව අපේ කර්මාන්ත හෝ නිෂ්පාදනය වැඩි වී තිබේද ඒවා සදහා නව කර්මාන්ත බිහි වී තිබේද
    අයෝජන දිරි ගැන්වීමට තිරසාර විදේශ ප්‍රතිපත්තියක් තිබේද
    අපේ තිබෙන ගුවන් තොටුපළවල් හා වරායන් මගින් අප්නනයනය කරන්න බැරි තරමට නිෂ්පාදන ගොඩ ගැහි තිබේද
    ඉහත සියල්ලන්ටම නැත උත්තරය පමණි

    me rate ahinsaka purawasiyo rawattannada me wage post ekak obathuma elakiriyata damme. maha loku ugatha wage obathuma me panditha kathawa methanata dammata obathuma aarthika vidyawa hariyata igena gena naha wage.

    onna ehenam mekath ahaganna. rate nishpadana saha videsha ayojana vadi kara ganna yati thala pahasukam awashyai. karmantha diwunu karanna issella karmantha walata awashya yati thala pahasukam diwunu karala inna one. yati thala pahasukam hondai nam onema minihek lankawe invest karanna kamathi wenawa. onna okai aththa kathawa.
     
    11.gif
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    රටක සංවර්ධනය
    රටක සංවර්ධනයේදී යටිතල පහසුකම් මුලික තැනක් ගන්නවා
    මං මාවත් අධි වේගී මාර්ග පද්ධති ගුවන් තොටුපල වරාය ආදී සියලු පහසුකම් වැඩි දියුණු කිරීමෙන් අපේක්ෂා කරන්නේ නිෂ්පාදය වැඩි කිරීම හා විදේශ විනිමය ඉපයීමයි
    තවද ආයෝජකයන්ට දිරි දී අයෝජන දිරි ගැන්වීමයි
    නමුත් අද ඉහත වරාය ගුවන් තොටුපල වලින් අපනයනය කොරන්නේ මොනවද තේ පොල් රබර්ද
    ඉහත ඉදිකිරීම් වලට සාපේක්ෂව අපේ කර්මාන්ත හෝ නිෂ්පාදනය වැඩි වී තිබේද ඒවා සදහා නව කර්මාන්ත බිහි වී තිබේද
    අයෝජන දිරි ගැන්වීමට තිරසාර විදේශ ප්‍රතිපත්තියක් තිබේද
    අපේ තිබෙන ගුවන් තොටුපළවල් හා වරායන් මගින් අප්නනයනය කරන්න බැරි තරමට නිෂ්පාදන ගොඩ ගැහි තිබේද
    ඉහත සියල්ලන්ටම නැත උත්තරය පමණි

    machan mamanan kiyanne ewage deyak rate heduwa ekata sathutu unanam hodai.....issara ohoma ekak wath thibbe nene... oyawidiyata kalpana kaloth ape rate mukuthma hadala wedak ne kiyaiiiii...........hema beluwoth relparawal guwanthotupolawal ara aluthin hadala thiyena drama mokadda eka ewa wedak ne ne..mama kiyanne ewa thiyenna one ban