අයියෝ මොන මෝඩයෙක් ද බන්.. අපරාදේ ජීවිතේ![]()

varadila yannathi ban. dannathi ekek awoth othinin kellinma yanwa. barrier ekak nane polices karayak innwa echarai. u hitiyeth nathm yanna puluwan. duka thma![]()

varadila yannathi ban. dannathi ekek awoth othinin kellinma yanwa. barrier ekak nane polices karayak innwa echarai. u hitiyeth nathm yanna puluwan. duka thma![]()
එක්කො පිස්සො වගේ පාර පුරා යයි .. හැබැයි මේක ගොන් කමකට වැඩිය යම්කිසි දුරකට වැරදීමක් වගේ තමයි මටත් හිතෙන්නෙ. ඒත් මුලින් වැරදිල යන්න ඇති .. පස්සෙ පොඩි දුරක් යනකොට හිතෙන්න ඇති ඔන්න ඔහේ දිගටම යනවා කව්රු අල්ලන්නද කියල ...
අපරාදෙ ජීවිත ... අපිත් බයික් අනන්ත පැදලා තියෙනව, දැන් අවුරුදු ගානක ඉඳල බයික් අතින් අල්ලල නෑ, අනාගතේ බයික් පදින්න ඕනෙ කමකුත් නෑ .. කොහොමත් බයිසිකලයක් අතට ගන්නව කියන්නෙ, මරණ සහතිකයක් ගත්ත වගේ තමයි ...

බයිසිකල් තියෙන උන් වැඩි හරියක් කරන්නෙ ගොන්ම වැඩ ... එක්කො වමෙන් ඉස්සරහ කරයි ..එක්කො පිස්සො වගේ පාර පුරා යයි .. හැබැයි මේක ගොන් කමකට වැඩිය යම්කිසි දුරකට වැරදීමක් වගේ තමයි මටත් හිතෙන්නෙ. ඒත් මුලින් වැරදිල යන්න ඇති .. පස්සෙ පොඩි දුරක් යනකොට හිතෙන්න ඇති ඔන්න ඔහේ දිගටම යනවා කව්රු අල්ලන්නද කියල ...
අපරාදෙ ජීවිත ... අපිත් බයික් අනන්ත පැදලා තියෙනව .. කොහොමත් බයිසිකලයක් අතට ගන්නව කියන්නෙ, මරණ සහතිකයක් ගත්ත වගේ තමයි ...
![]()

මූත් වැරදි..... පාර හදපු උනුත් වැරදි.... දක්ෂිණ හයිවේ එකේ ඔය වගේ බැරියර් එකකින් තොරව යන්න බෑ නේ..... මේ මගුලේ පුලුවන්..... එලියට දාන තැනදි තමා අහු වෙන්නේ, හයිවේ දාන්න බැරි වාහනයක් හයිවේ ඈවිත් කියලා..... 