අධිවේගී_මාර්ගයේ_යතුරුපැදියක්

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අධිවේගී_මාර්ගයේ_යතුරුපැදියක්

    අනවසරයෙන් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය කළ යතුරුපැදියක් ඊයේ මෝටර් රථයක ගැටී යතුරුපැදියේ ගිය පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.







     
    • Like
    Reactions: kevin37

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    varadila yannathi ban. dannathi ekek awoth othinin kellinma yanwa. barrier ekak nane polices karayak innwa echarai. u hitiyeth nathm yanna puluwan. duka thma :dull:

    ඔව් බන් එක ඇත්ත. එත් පොඩ්ඩක් හිතන්න බැරිද නේද මචං highway වල bike පදින්න දෙනවා ද? එහෙමත් නැත්තම් pulsar 135 වගේ කට්ටක highway එකේ යන්න පුළුවන් ද කියල 100ට. අඩුම ගැනේ hornet එකක්වත් ගිය නම් ජීවිතේ බේරෙනවා :yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    varadila yannathi ban. dannathi ekek awoth othinin kellinma yanwa. barrier ekak nane polices karayak innwa echarai. u hitiyeth nathm yanna puluwan. duka thma :dull:

    බයිසිකල් තියෙන උන් වැඩි හරියක් කරන්නෙ ගොන්ම වැඩ ... එක්කො වමෙන් ඉස්සරහ කරයි .. :) එක්කො පිස්සො වගේ පාර පුරා යයි .. හැබැයි මේක ගොන් කමකට වැඩිය යම්කිසි දුරකට වැරදීමක් වගේ තමයි මටත් හිතෙන්නෙ. ඒත් මුලින් වැරදිල යන්න ඇති .. පස්සෙ පොඩි දුරක් යනකොට හිතෙන්න ඇති ඔන්න ඔහේ දිගටම යනවා කව්රු අල්ලන්නද කියල ... :dull: අපරාදෙ ජීවිත ... අපිත් බයික් අනන්ත පැදලා තියෙනව, දැන් අවුරුදු ගානක ඉඳල බයික් අතින් අල්ලල නෑ, අනාගතේ බයික් පදින්න ඕනෙ කමකුත් නෑ .. කොහොමත් බයිසිකලයක් අතට ගන්නව කියන්නෙ, මරණ සහතිකයක් ගත්ත වගේ තමයි ... :dull:

    එක්ස්ප්‍රස් වේ එකේ යන විදිහ ගැන විස්තර තියෙන කොළ ටිකක් හරි ගහල තැන තැන බෙදනවානම් මිනිස්සුන්ට මීට වඩා දැනුවත් වෙන්න පුළුවන්, අඩුම ගානෙ ටීවී එකේ වත් විස්තර සැරෙන් සැරේ දානවනම් හොඳයි .. :yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බයිසිකල් තියෙන උන් වැඩි හරියක් කරන්නෙ ගොන්ම වැඩ ... එක්කො වමෙන් ඉස්සරහ කරයි .. :) එක්කො පිස්සො වගේ පාර පුරා යයි .. හැබැයි මේක ගොන් කමකට වැඩිය යම්කිසි දුරකට වැරදීමක් වගේ තමයි මටත් හිතෙන්නෙ. ඒත් මුලින් වැරදිල යන්න ඇති .. පස්සෙ පොඩි දුරක් යනකොට හිතෙන්න ඇති ඔන්න ඔහේ දිගටම යනවා කව්රු අල්ලන්නද කියල ... :dull: අපරාදෙ ජීවිත ... අපිත් බයික් අනන්ත පැදලා තියෙනව .. කොහොමත් බයිසිකලයක් අතට ගන්නව කියන්නෙ, මරණ සහතිකයක් ගත්ත වගේ තමයි ... :dull:
    මාත් අවුරුදු කීයක් තිස්සෙ පදිනවද බං.. එකපාරක්වත් වැටිලත් නෑ හැප්පිලාවත් නෑ.. ඉගිල්ලෙන්න ගියාම තමා බං ඕවා වෙන්නෙ.. සමහර එවුන් බයික් එක අතට ගත්තාම හිතන්නෙ ඌ තමයි මිනිහා කියලා.. සයිඩ් කන්නාඩි ගලවලා.. සයිලන්සර් එකට කටවල් ගහලා.. බොඩිය පුරාම ස්ටිකර් ගහලා.. හතර වටේ ලයිට් එල්ලගෙන පඩ ශෝ එකට යනවා ක්ලාස් ඇරිච්ච වෙලාවටයි, කෙල්ලො වැඩියක් ගැවසෙන තැන්වලයි වැඩ පෙන්නන්න.. ඌට අමුතු ගතියක් දැනෙනවා ඇති එහෙම යනකොට.. හැබැයි ඉතිං ගොඩක් මිනිස්සු කියනවා මට ඇහිලා තියෙනවා ඒ වගේ එකෙක් පාරෙ යනකොට අපෝ මූට නම් වැඩි ආයුෂ නැහැ කියලා.. මොකෙක්වත් කියන්නෑ ඌ සිරා වැඩ්ඩෙක් කියලා..:lol:
     

    johnmulder

    Member
    Jun 18, 2014
    71
    2
    0
    මෙතන ඩිසයින් එක මාර මොඩයි.ඕනි එකෙකුට මෙතන කිසි අව්ලක් නැතුව හයිවේ එකට ඇතුල් වෙතහැකි. පිවිසුම් දොරටු වල, අපේ ඉන්ජිනේරුවන්ගේ සුපිරි ඩිසයින් තමා මේවා...මරේ මරු
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේකෙ තියෙන විදිය ඕනෙ කෙනෙක්ට වරදින්න පුලුවන් බන්
    මොනව උනත් පව් වැඩෙ මිනිහෙක් මැරුනා:(



     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචංලා බයික් කාරයව බොරුවට සුද්ධ කරන්න ඕන නෑ නේ, තනිකර වැරද්ද උගේ. ඔය සීන් එක වෙනකොට මමත් ඔය පාරේ ආවා. පොලිසිය මූ ඇතුලට දානකොටම කෑ ගහලා තියනවා මූ එතකොටත් 100 පැනලා ඇවිත් තියෙන්නෙ. පොලිසිය තැන් තුන හතරකින් මූව අල්ලන්න බලලා මූ ඇරලා දාලා ඇවිත් . මූ බීලා කියලා තමා ආරන්චි.

    හැප්පුනෙ අනුරාධපුරේ හොරොව්පතානෙ එකෙක් නම් අඩු ගානෙ කියන්න පුලුවන් මූට පාර පැටලුනා. නැත්තං මූ නීති දන් නෑ කියලා. බොරැල්ලෙ ඉන්න එකාට ඔය පාර පැටලෙන්න විදියක් නෑ නෙ.

    බයික් එකක් අතට ගත්තම ඒක බෙන්ස් එකක් කියලා හිතෙනවනම් ඌ හරකෙක්. මට වාහන තියනවා ඒත් මම ආස බයික් එකට . බයික් පදින විදියට පදිනවනම් සුපිරිම ආතල් වාහනයක්.
     
    • Like
    Reactions: Lewke

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :shocked: මූත් වැරදි..... පාර හදපු උනුත් වැරදි.... දක්ෂිණ හයිවේ එකේ ඔය වගේ බැරියර් එකකින් තොරව යන්න බෑ නේ..... මේ මගුලේ පුලුවන්..... එලියට දාන තැනදි තමා අහු වෙන්නේ, හයිවේ දාන්න බැරි වාහනයක් හයිවේ ඈවිත් කියලා..... :dull: