අධිවේගෙන් යා කෙරෙන ඉන්දියාව
ඒ කිලෝමීටර් 96,000ක්ව පවතින ඉන්දීය අධිවේගී මාර්ග ජාලය කිලෝමීටර් ලක්ෂ 2ක් දක්වා වැඩි දියුණු කිරීමට නියමිත බවට ඉන්දීය මාර්ග, ප්‍රවාහන හා අධිවේගි මාර්ග පිළිබඳ අමාත්‍ය නිතින් ගද්කාරි විසින් කරන ලද ප්‍රකාශයක් නිසාය.
ගද්කාරි පවසා ඇත්තේ මේ අධිවේගී මාර්ගය ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙන් ආරම්භ වන බවත්, එය නාග්පූර්, හද්‍රාබාද්, බැංගලෝර්, ක්‍රිෂ්ණගිරි, මදුරෙයි, ධනුෂ්කොඩිය පසුගිකරමින් තලෙයි මන්නාරම, කොළඹ, ගාල්ල හරහා මාතර ප්‍රදේශයෙන් අවසන් වන බවයි.
මේ අධිවේගී මගෙහි මුළු දුර කිලෝමීටර් 3,024ක් වන අතර, ආසියානු අධිවේගී මාර්ග ජාලයෙහි එක් අධිවේගී මාර්ගයක් ලෙස මෙය සැලැසුම් කර තිබේ.
එම අධිවේගී මගේ සිතියම ඉහත දැක්වේ.