අධිවේගෙන් යා කෙරෙන ඉන්දියාව

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අධිවේගෙන් යා කෙරෙන ඉන්දියාව

    ah-43_021016020727.jpg


    ඒ කිලෝමීටර් 96,000ක්ව පවතින ඉන්දීය අධිවේගී මාර්ග ජාලය කිලෝමීටර් ලක්ෂ 2ක් දක්වා වැඩි දියුණු කිරීමට නියමිත බවට ඉන්දීය මාර්ග, ප්‍රවාහන හා අධිවේගි මාර්ග පිළිබඳ අමාත්‍ය නිතින් ගද්කාරි විසින් කරන ලද ප්‍රකාශයක් නිසාය.
    ගද්කාරි පවසා ඇත්තේ මේ අධිවේගී මාර්ගය ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙන් ආරම්භ වන බවත්, එය නාග්පූර්, හද්‍රාබාද්, බැංගලෝර්, ක්‍රිෂ්ණගිරි, මදුරෙයි, ධනුෂ්කොඩිය පසුගිකරමින් තලෙයි මන්නාරම, කොළඹ, ගාල්ල හරහා මාතර ප්‍රදේශයෙන් අවසන් වන බවයි.
    මේ අධිවේගී මගෙහි මුළු දුර කිලෝමීටර් 3,024ක් වන අතර, ආසියානු අධිවේගී මාර්ග ජාලයෙහි එක් අධිවේගී මාර්ගයක් ලෙස මෙය සැලැසුම් කර තිබේ.
    එම අධිවේගී මගේ සිතියම ඉහත දැක්වේ.


    :eek::eek::eek::eek:

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,601
    113
    The Asian Highway (AH) project, also known as the Great Asian Highway, is a cooperative project among countries in Asia and Europe and the United Nations Economic and Social Commission for Asia and the Pacific (ESCAP), to improve the highway systems in Asia. It is one of the three pillars of the Asian Land Transport Infrastructure Development (ALTID) project, endorsed by the ESCAP commission at its 48th session in 1992, comprising Asian Highway, Trans-Asian Railway (TAR) and facilitation of land transport projects.

    Agreements have been signed by 32 countries to allow the highway to cross the continent and also reach to Europe. Some of the countries taking part in the highway project are India, Sri Lanka, Pakistan, China, Japan, South Korea and Bangladesh.[1] Most of the funding comes from the larger, more advanced Asian nations like Japan, India and China as well as international agencies such as the Asian Development Bank.


    800px-Asian_Highways.png


    https://en.wikipedia.org/wiki/Asian_Highway_Network
     
    Last edited:
    • Like
    Reactions: Nadsa

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    oke thiyenawane Ah eke ewith sri lankawata enna ferry ride ekak ganna one kiyala.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    oke thiyenawane Ah eke ewith sri lankawata enna ferry ride ekak ganna one kiyala.

    එහෙම කිවට ෆෙරී සර්විස් එකක් නැහැ. අර මහින්දගෙ කාලෙ එකක් පටන් ගන්න ගිහින් ඒකට කෙල උනා.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හම් දිල්කේ #කේ සනම් . දැන් හිංදි ඉගන ගනිල්ලා. පලයව් ඉන්දියාවටම.

    මට ඩග්ලස් අයියා මතක් වෙනවා හිටං
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    pissu hadei lankawe edala Russian yanna puluwane :rofl::rofl::rofl:

    අඩෝ පැයට කිලෝමීටර් 100 ක වේගෙන් ගියොත් රුසියාවට යන්න විතරක් කොච්චර දවසක් යයිද මාමේ???:confused::eek:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    අඩෝ පැයට කිලෝමීටර් 100 ක වේගෙන් ගියොත් රුසියාවට යන්න විතරක් කොච්චර දවසක් යයිද මාමේ???:confused::eek:

    nearest big city is Novosibirsk, distance around 8000km from sl
    80 hours = 3.3 days + board cross delays
     
    Last edited:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඕකත් හදල ECTA අත්සන් කලාම උන් මෙහෙ එයි ජොබ් වලට. අපේ සිංහලුන්ට ඉන්දියාවට ගිහින් පාරේ රීල තියන ගූ සුද්ද කරන්න පුළුවන් එතකොට. කොහොමද ඒ සහජිවනේ?:lol::lol::lol: