අධිෂ්ඨාන පූජාවට මහ වැසි නොතකා දැවැන්ත ජනක
අධිෂ්ඨාන පූජාවට මහ වැසි නොතකා දැවැන්ත ජනකායක්
2010 ඔක්තෝබර් 07 වෙනි බ්රහස්පතින්දා, 18:41
අත්තනෝමතික ලෙස සිරගත කර සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මහනුවර ශ්රී දළදා මාළිගාවේ පැවැත්වූ අධිෂ්ඨාන පූජාවට ඇද හැලුණු මහවර්ෂා නොතකා විශාල ජනකායක් සහභාගී වූ බව එහි සිටින අප වාර්තාකරු පවසයි. මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ කොට ගනිමින් ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කළ මෙම අධිෂ්ඨාන පූජාව සදහා ස්වාමීන් වහන්සේලා විශාල නමක් වැඩම කොට වදාලහ.
අධිෂ්ඨාන පූජාවට මහ වැසි නොතකා දැවැන්ත ජනකායක්
2010 ඔක්තෝබර් 07 වෙනි බ්රහස්පතින්දා, 18:41 අත්තනෝමතික ලෙස සිරගත කර සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මහනුවර ශ්රී දළදා මාළිගාවේ පැවැත්වූ අධිෂ්ඨාන පූජාවට ඇද හැලුණු මහවර්ෂා නොතකා විශාල ජනකායක් සහභාගී වූ බව එහි සිටින අප වාර්තාකරු පවසයි. මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ කොට ගනිමින් ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කළ මෙම අධිෂ්ඨාන පූජාව සදහා ස්වාමීන් වහන්සේලා විශාල නමක් වැඩම කොට වදාලහ.



