අධි අවධානම් ප්‍රදේශ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අධි අවධානම් ප්‍රදේශ

    30-04-2020 අගලවත්ත ගමුද්දරවත්තේ මුලුගණන 07යි..

    95594467_1311411222397909_369201603581837312_n.jpg



    මේ වගේ තව පළාත් තියේද ?
    :eek::eek:
    NEWS වලටනම් ඇහුනේ නෑ

     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    94992262_1496741880485317_4422583697920753664_n.jpg


    95387318_1496741957151976_2957796354434269184_n.jpg


    ## Lockdown area

    Covid 19 ආසාදනය වු රෝගීන් වාර්තා වීම හේතුවෙන් හුදකලා කරන ලද- දාබරේ මාවත ,නාරාහෙන්පිට ##
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Navy ekata pin sidda wenna wede negalama yanawa.




    එහෙම කියන්න එපා යකෝ. උන් බැහැල වැඩ කලේ නැත්තං කව්ද මේවා කරන්නේ ? ඔය අල්ලපු කුඩ්දෝ ටික තව කීයකට බෝ කරන්න තිබ්බද ලොකු risk එකක් අරන් උන්ව අල්ලපු එකට උන් අද වන්දි ගෙවනවා.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Uta amathaka wela.
    නේවි එකේ කොල්ලෝ කොරෝනා හදාගත්තේ රටේ උන්ව රකින්න ගිහින්. ඒ මිනිස්සු නැත්නම් අපිත් ඉවරයි. ඒ අයට අපහාස කරන්න එපා!