අධි රුධිර පීඩනය (High blood pressure)
.............
.............
.............
.............
.............
මචං. අධි රුධිර පීඩනය අවම කරගන්න බෙහෙත් වලට අමතරව භාවිතා කරන්න පුලුවන් ඖෂධිය දේවල් දන්න අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරනවද. නෙට් එකේ බැලුවම තියෙනවා ලුණු බාවිතය අඩුකරන්න , කෙසෙල් පැණි කොමඩු වගේ දේවල් කන්න කියලා. දන්න අය (තමන්ගේ නෑදැයින්ට දෙමාපියන්ට තියෙයිනම් දන්න අය ඇතිනේ) පොඩ්ඩක් විස්තර දාන්න. තාත්තට ප්‍රෙෂර් වැඩිවුනා ටිකක්..මම මේ ගැන විස්තර හොයනවා මේ දවස්වල
අනික් අය බම්ප් එකක් දාලා යන්න