අධි රුධිර පීඩනය (High blood pressure)

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අධි රුධිර පීඩනය (High blood pressure)

    .............
    .............
    .............

    .............

    .............

    මචං. අධි රුධිර පීඩනය අවම කරගන්න බෙහෙත් වලට අමතරව භාවිතා කරන්න පුලුවන් ඖෂධිය දේවල් දන්න අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරනවද. නෙට් එකේ බැලුවම තියෙනවා ලුණු බාවිතය අඩුකරන්න , කෙසෙල් පැණි කොමඩු වගේ දේවල් කන්න කියලා. දන්න අය (තමන්ගේ නෑදැයින්ට දෙමාපියන්ට තියෙයිනම් දන්න අය ඇතිනේ) පොඩ්ඩක් විස්තර දාන්න. තාත්තට ප්‍රෙෂර් වැඩිවුනා ටිකක්..මම මේ ගැන විස්තර හොයනවා මේ දවස්වල :yes:

    අනික් අය බම්ප් එකක් දාලා යන්න :)
     
    • Like
    Reactions: Stimulus mind

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    හැමදාම හැන්දෑවට රෙඩ් වයින් ටිකක් බොන්වනම් හොඳයිලු. තාත්තත් කැමති වෙයි. :D

    මචන් මෙඩිකලි හොයාගන තියනවා. කෑමෙන් බීමෙන් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් 10-20% අතර ප්‍රමාණයක් විතරයි කියල. ඒ හින්ද තාත්තට පෝෂ්‍යදායි විදිහට කාලා ටැබ්ලට් එක ගහල ඉන්න කියපන්.
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    මචන් මේක බලපන්
    7852822.jpg

    http://www.helasuwaya.org/3462352435353515-3524351535243535.html
     
    • Like
    Reactions: Stimulus mind

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    නිකං ප්‍රෙෂර් වැඩි වෙන්නේ නෑ ....
    හේතුවක් තියෙන්න ඕනි...
    ඒක හරියට හොයාගෙන ඒකට බේත් කරපං .....

    මටත් ප්‍රෙෂර් තියෙනවා ඩොකා ප්‍රෙෂර් අඩුවෙන්න තාවකාලිකව දවස් කීපයකට බේත් දීල හේතුව හෙව්වා...
    හේතුව මම දන්නා හින්ද මට වැඩිය අව්ලක් උනේ නෑ .. මාව ස්ට්‍රෙස් උනාම ප්‍රෙෂර් එනවා....
    ඩොකා දුන්න බේත තමයි දවසට පැය 2ක් ඇවිදින්න......:baffled::baffled::baffled:

    අනිවා ලුණු කෑම නවත්තන්න හරි හොදටම අඩුකරන්න හරි වෙනවා....
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හැමදාම හැන්දෑවට රෙඩ් වයින් ටිකක් බොන්වනම් හොඳයිලු. තාත්තත් කැමති වෙයි. :D

    මචන් මෙඩිකලි හොයාගන තියනවා. කෑමෙන් බීමෙන් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් 10-20% අතර ප්‍රමාණයක් විතරයි කියල. ඒ හින්ද තාත්තට පෝෂ්‍යදායි විදිහට කාලා ටැබ්ලට් එක ගහල ඉන්න කියපන්.

    Thanx machan :) Thanx a lot :D
     
    • Like
    Reactions: Stimulus mind

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    නිකං ප්‍රෙෂර් වැඩි වෙන්නේ නෑ ....
    හේතුවක් තියෙන්න ඕනි...
    ඒක හරියට හොයාගෙන ඒකට බේත් කරපං .....

    මටත් ප්‍රෙෂර් තියෙනවා ඩොකා ප්‍රෙෂර් අඩුවෙන්න තාවකාලිකව දවස් කීපයකට බේත් දීල හේතුව හෙව්වා...
    හේතුව මම දන්නා හින්ද මට වැඩිය අව්ලක් උනේ නෑ .. මාව ස්ට්‍රෙස් උනාම ප්‍රෙෂර් එනවා....
    ඩොකා දුන්න බේත තමයි දවසට පැය 2ක් ඇවිදින්න......:baffled::baffled::baffled:

    අනිවා ලුණු කෑම නවත්තන්න හරි හොදටම අඩුකරන්න හරි වෙනවා....
    thanx machoo upades walata :yes:
     
    .............
    .............
    .............

    .............

    .............

    මචං. අධි රුධිර පීඩනය අවම කරගන්න බෙහෙත් වලට අමතරව භාවිතා කරන්න පුලුවන් ඖෂධිය දේවල් දන්න අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරනවද. නෙට් එකේ බැලුවම තියෙනවා ලුණු බාවිතය අඩුකරන්න , කෙසෙල් පැණි කොමඩු වගේ දේවල් කන්න කියලා. දන්න අය (තමන්ගේ නෑදැයින්ට දෙමාපියන්ට තියෙයිනම් දන්න අය ඇතිනේ) පොඩ්ඩක් විස්තර දාන්න. තාත්තට ප්‍රෙෂර් වැඩිවුනා ටිකක්..මම මේ ගැන විස්තර හොයනවා මේ දවස්වල :yes:

    අනික් අය බම්ප් එකක් දාලා යන්න :)
    සිද්ධාර්ථ තෛලය සීනි එක්ක බිව්වාම (සාමාන්‍යයෙන් තෙල් තේ හැන්දකට සීනි ඇට 10ක් වගෙ) රුධිර පීඩනය ඉතා හොඳින් පාලනය වෙනවා. අතුරුආබාධ එන්නෙත් නෑ. මේක ප්‍රථමාධාරයක් පමණයි. ඔය ලෙඩේටත් මුල් වෙන බඩේ ගිණියම නිවාගත්තාම ආයේ රුධිර පීඩනය එන්නෙ නෑ. :yes: