අනර්කලීට බෝනස්‌ අසුනක්‌.........

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනර්කලීට බෝනස්‌ අසුනක්‌.........

    AnarkaliAkarsha%2B(7).jpg

    මාතර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ මෙවර පළාත් සභා මැතිවරණය සඳහා තරග කළ අනර්කලි ආකර්ෂා මෙනවිය බෝනස්‌ මන්ත්‍රී ධුරයක්‌ හරහා පළාත් සභාව නියෝජනය කිරීමේ වරම් ලබාගෙන ඇත.

    ඇය මනාප ඡන්ද අටදහස්‌ අටසිය හතළිස්‌ දෙකක්‌ ලබා මනාප ලැයිස්‌තුවේ 18 තැනට පත් වූවාය.

    :rofl::baffled::dull::no::frown::lol::growl::nerd::(:):shocked::angry::rolleyes::P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අප්පට බොල ඇත්ත නේන්නම්....ලංකාවේ පජාත දේශපාලනේ තමයි....මේවා දැක්කම කලකිරෙනවා...ජනමතයට ගරු කිරීමක්වත් නැහැ:no::no:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    නිවිස් සයිට් ගොඩක් ‍ඔක දාල තිබුනා බන් එත් පලාත් සභා වලට බොනස් සිට් දෙන්නේ නෑ නේ එහෙනම් අන්තිම ඡන්ද ප්‍රතිපල වලදි කියනවා බොනස් සිට් ගාන . දිවයින කාරයන්ගේ බොරුවක්
     
    Sep 25, 2008
    757
    35
    0
    නිවිස් සයිට් ගොඩක් ‍ඔක දාල තිබුනා බන් එත් පලාත් සභා වලට බොනස් සිට් දෙන්නේ නෑ නේ එහෙනම් අන්තිම ඡන්ද ප්‍රතිපල වලදි කියනවා බොනස් සිට් ගාන . දිවයින කාරයන්ගේ බොරුවක්

    april 1 nisa paththara walath boru danawa
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නිවිස් සයිට් ගොඩක් ‍ඔක දාල තිබුනා බන් එත් පලාත් සභා වලට බොනස් සිට් දෙන්නේ නෑ නේ එහෙනම් අන්තිම ඡන්ද ප්‍රතිපල වලදි කියනවා බොනස් සිට් ගාන . දිවයින කාරයන්ගේ බොරුවක්

    kenekge namak sambanda karala boru danna behe ban..:lol:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    පලාත් සභා බොනස් සීට් දෙන්නේ නෑ .අප්‍රේල් 1 නිවුස් එකක්:lol:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    kenekge namak sambanda karala boru danna behe ban..:lol:

    මෝඩයාගේ දිනයේ පුවත්පත් ජනතාව අන්දන හැටි

    අප්‍රේල් පලවනදා නොහොත් අදට යෙදී ඇති "මෝඩයාගේ දිනය" නිමිත්තෙන් පුවත්පත් කිහිපයක් ජනතාව මුලා කරන ආකාරයේ පුවත් පලකොට ඇත. මව්බිම පුවත්පත මගින් පලකල එවැනි පුවතක සඳහන් වන්නේ ශාරුක් ඛාන් ගේ පෞද්ගලික ගුවන් යානය හදිසියේ රත්මලාන ගුවන්තොටුපොළට ගොඩ බෑ බවත් ඉන් අනතුරව ශාරුක් පයින්ම ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වෙත රසිකයන්ගේ ප්‍රතිචාර මැද්දේ ඇවිදගෙන ගොස් ඇති බවකි.

    එම පුවත්පතේ ඉංග්‍රීසි මාධ්‍යය පුවත්පත වන සිලෝන් ටුඩේ පුවත්පත් එයට නොදැවෙනි පුවතක් පළකරමින් ලිපියක් පලකොට ඇත්තේ ජන්දය නිමාවත් සමග රුසියාවේ අගමැතිවරයා වන පුටින් සතියක නිවාඩු කාලයක් සඳහා ලංකාවට පැමිණීමට සූදානමින් පසුවන බවයි.

    මෙයට අමතරව දිවයින පුවත්පතේ හා අයිලන්ඩ් පුවත්පතේ මාතර දිස්ත්‍රික්කයෙන් ජන්දය ඉල්ලා පරාජයට පත්වූ අනර්කලී ආකර්ෂා හට බෝනස් අසුනක් පිරිනැමීමට සූදානම් බව පලකොට ඇත

    http://nethfm.com/article/2805

    උබත් සැහෙන්න ඇදගෙන වගේ :rofl: :P :(
     
    දිවයින හොදයි බන් අනිත් එවුන් නම් සම්බන්ධ කරලා තියෙන්නේ ශාරුක් ,පුටින් වගේ එවුන් නේ :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    R.Pathirana :lol:

    පසුගිය සෙනසුරාදා පැවති ඡන්ද විමසීමෙන් ජයග‍්‍රහණය කල එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වු ප්‍රසාද මන්ත්‍රී ධූරවලට සභිකයින් නම් කර ඇත.

    කොළඹින් නවුසර් ෆවුසි, ගම්පහෙන් හා ලලන්ත ගුණසේකර, හම්බන්තොටින් ආනන්ද පතිරගේත්, ගාල්ලෙන් දුල්ෂාන් කාරියවසම් එ එම ධුර සඳහා නම් කර ඇත.

    අනර්කලී නෑ බන් ඔක බොරු හැබැයි බොනස් සිට් තියෙනවා මම නෑ කියපු එක වැරදියි :yes: