අනර්කලීට බෝනස් අසුනක්.........
මාතර දිස්ත්රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මෙවර පළාත් සභා මැතිවරණය සඳහා තරග කළ අනර්කලි ආකර්ෂා මෙනවිය බෝනස් මන්ත්රී ධුරයක් හරහා පළාත් සභාව නියෝජනය කිරීමේ වරම් ලබාගෙන ඇත.
ඇය මනාප ඡන්ද අටදහස් අටසිය හතළිස් දෙකක් ලබා මනාප ලැයිස්තුවේ 18 තැනට පත් වූවාය.