අනවශ්‍ය පොත්....

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    මචන්ලා, ගේ අස් කරද්දී පරන A/L පොත් වගයක් හම්බුනා... නිකන් අහක දානවාට වඩා අවශ්‍ය කාට හරි දෙන්න කියල තමා බැලුවෙ ... EK එකේ මෙහෙම පොත් එකතු කරල අවශ්‍ය අයට බෙදල දෙන campaign එකක් ගියා මතකයි. ඒක තාම තියනව නම් මේ පොත් ටිකත් ගෙනත් දෙන්න පුලුවන්.

    IMG-20230905-WA0003.jpg
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් තනි කෙනෙක්ට දෙනවට වඩා, ඉස්කෝලෙක සයන්ස් ලයිබ්‍ රි එකකට දෙන්න. නැත්නම් ළගම පුස්තකාලෙකට දෙන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    මචන්ලා, ගේ අස් කරද්දී පරන A/L පොත් වගයක් හම්බුනා... නිකන් අහක දානවාට වඩා අවශ්‍ය කාට හරි දෙන්න කියල තමා බැලුවෙ ... EK එකේ මෙහෙම පොත් එකතු කරල අවශ්‍ය අයට බෙදල දෙන campaign එකක් ගියා මතකයි. ඒක තාම තියනව නම් මේ පොත් ටිකත් ගෙනත් දෙන්න පුලුවන්.

    View attachment 213833
    👍👍
    මචන් තනි කෙනෙක්ට දෙනවට වඩා, ඉස්කෝලෙක සයන්ස් ලයිබ්‍ රි එකකට දෙන්න. නැත්නම් ළගම පුස්තකාලෙකට දෙන්න
    👍👍
     
    • Like
    Reactions: Voxelstuffs

    Sen-lu

    Well-known member
  • නැත්නම් ළගම පුස්තකාලෙකට දෙන්න
    @pitiye.appu මේව ලගම පන්සලේ හාමුදුරුවොන්ට දෙන්න බැරිවෙයි නේද? බටහිර ගොබ්බ ගොං සෑන්ස් පොත්නෙ තියෙන්නෙ
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මචන්ලා, ගේ අස් කරද්දී පරන A/L පොත් වගයක් හම්බුනා... නිකන් අහක දානවාට වඩා අවශ්‍ය කාට හරි දෙන්න කියල තමා බැලුවෙ ... EK එකේ මෙහෙම පොත් එකතු කරල අවශ්‍ය අයට බෙදල දෙන campaign එකක් ගියා මතකයි. ඒක තාම තියනව නම් මේ පොත් ටිකත් ගෙනත් දෙන්න පුලුවන්.

    View attachment 213833
    PM Sent
     
    • Like
    Reactions: Voxelstuffs

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Dr. ජයරුවන් බණ්ඩාර - ඉස්කෝල පුස්තකාල වලට පොත් දෙන වැඩසටහනක් කරනව.
    පුලුවන් නම් contact කරගන්න.....
     
    • Like
    Reactions: Voxelstuffs

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Dr. ජයරුවන් බණ්ඩාර - ඉස්කෝල පුස්තකාල වලට පොත් දෙන වැඩසටහනක් කරනව.
    පුලුවන් නම් contact කරගන්න.....
    👍