මචන්ලා, ගේ අස් කරද්දී පරන A/L පොත් වගයක් හම්බුනා... නිකන් අහක දානවාට වඩා අවශ්‍ය කාට හරි දෙන්න කියල තමා බැලුවෙ ... EK එකේ මෙහෙම පොත් එකතු කරල අවශ්‍ය අයට බෙදල දෙන campaign එකක් ගියා මතකයි. ඒක තාම තියනව නම් මේ පොත් ටිකත් ගෙනත් දෙන්න පුලුවන්.
good idea machan... School library ekata dunna nam hari nehමචන් තනි කෙනෙක්ට දෙනවට වඩා, ඉස්කෝලෙක සයන්ස් ලයිබ් රි එකකට දෙන්න. නැත්නම් ළගම පුස්තකාලෙකට දෙන්න
මචන්ලා, ගේ අස් කරද්දී පරන A/L පොත් වගයක් හම්බුනා... නිකන් අහක දානවාට වඩා අවශ්‍ය කාට හරි දෙන්න කියල තමා බැලුවෙ ... EK එකේ මෙහෙම පොත් එකතු කරල අවශ්‍ය අයට බෙදල දෙන campaign එකක් ගියා මතකයි. ඒක තාම තියනව නම් මේ පොත් ටිකත් ගෙනත් දෙන්න පුලුවන්.
View attachment 213833
මචන් තනි කෙනෙක්ට දෙනවට වඩා, ඉස්කෝලෙක සයන්ස් ලයිබ් රි එකකට දෙන්න. නැත්නම් ළගම පුස්තකාලෙකට දෙන්න
@pitiye.appu මේව ලගම පන්සලේ හාමුදුරුවොන්ට දෙන්න බැරිවෙයි නේද? බටහිර ගොබ්බ ගොං සෑන්ස් පොත්නෙ තියෙන්නෙනැත්නම් ළගම පුස්තකාලෙකට දෙන්න
අම්නේ එපා@pitiye.appu මේව ලගම පන්සලේ හාමුදුරුවොන්ට දෙන්න බැරිවෙයි නේද?
මළ ජරාවබටහිර ගොබ්බ ගොං සෑන්ස් පොත්නෙ තියෙන්නෙ
PM Sentමචන්ලා, ගේ අස් කරද්දී පරන A/L පොත් වගයක් හම්බුනා... නිකන් අහක දානවාට වඩා අවශ්‍ය කාට හරි දෙන්න කියල තමා බැලුවෙ ... EK එකේ මෙහෙම පොත් එකතු කරල අවශ්‍ය අයට බෙදල දෙන campaign එකක් ගියා මතකයි. ඒක තාම තියනව නම් මේ පොත් ටිකත් ගෙනත් දෙන්න පුලුවන්.
View attachment 213833
Dr. ජයරුවන් බණ්ඩාර - ඉස්කෝල පුස්තකාල වලට පොත් දෙන වැඩසටහනක් කරනව.
පුලුවන් නම් contact කරගන්න.....