අනවසර ඉදිකිරීම්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,854
    32,571
    113
    රටේ හැමතැනම මේ දවස්වල අනවසර ඉදිකිරීම් බරගානක් වෙනවා, පළාත් සභා, පළාත් පාලන ආයතන මර නින්දේ,
    මෙහෙම ගියොත් මොනවටද මේ ආයතන වල ඉන්න උන්ට පඩි ගෙවන්නේ, වගකිවයුත්තෙක් නොමැති රටක්,
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,148
    15,645
    113
    New Zealand
    උන් කොහොමත් නිදි. ගෙදරක ප්ලෑන් එකක් පාස් කරගන්න ගියාම ලෝකේ නැති අවුල් උන්ට පේනවා. ඒත් අනවසර ඉදිකිරීම් වෙද්දි මික් නෑ. අවිස්සාවෙල්ලේ ඉදන් උඩහට තිබ්බ කෝච්චි පාර පිලිසකර කරන්නවත් , අලුතෙන් ඒ පාර දික් කරන්න විදියක් නෑ කියලා නිව්ස් එකක් දැක්කා. සිම්හලුන් කෝච්චි පාරෙත් ගෙවල් හදලා. ඒවගෙන් දැන් අයින් වෙනන් බෑ කියලා උන් කියනවා. කොච්චි පාරේ ගෙවල් හදනකල් බලදාරින් ඇස් පුපේ දාගෙනද ඉදලා තියෙන්නේ. මුන්ව පුපට දෙකක් දාලා රේල් පාර අත්පත්කරගන්න පුලුවන්.ඒත් මිනිස්සු ඉන්න නිසා රේල් පාර හදන්න බෑ කියලා උන් කියනවා. මේවගේ මිනිස්සු ඉද්දි කවදාවත් මේ රට හැදෙන්නෙ නෑ. මේක එක සිද්දියක් විතරයි