අනවින, කොඩිවින හා හදි හූනියම්

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    අනවින, කොඩිවින හා හදි හූනියම්

    අනවින, කොඩිවින හා හදි හූනියම් සහ ලේ මිශ්‍ර බිත්තරයේ මායාව :baffled::oo::rofl::P:lol:

    • Like
    Reactions: The_Joker
    Sep 4, 2015
    3,212
    269
    0
    බිත්තරේ හුත්තෙ මායාව,

    1. රතු කුකුල් සායම් පිරවූ සිරින්ජරයක් සිහින් කටුවක් සමඟ.
    2. ප්ලාස්ටර් පැරිස්.
    3. බිත්තරයක්.
    4. අත් දෙකක්.

    මුලින්ම අත් දෙකෙක් ගෙන බිත්තරය එක අතකින් අල්ලා අනික් අතින් බිත්තර කටුව සිරින්ජයේ කටුවෙන් විද ගන්න.(බිත්තරය තුළ ඇති කහ මදය සුදු මදය හිස් සිරින්ජය තුළට ඇද පුරවා ගන්න. පසුව එයින් රසවත් බුල්සායි හෝ ඔම්ලට් එකක් සාදා ගත හැක.) පසුව රතු සායම් පිරවු සිරින්ජය බිත්තරයේ හිලට ඇතුල් කර හුකන්න. පසුව ප්ලාස්ටර් පැරිස් වලින් හුකපු හිල වසා ගන්න. :yes:
     
    • Like
    Reactions: topkollek

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කරනවා කියන්නේ අමනුෂ්‍යයන්ට අඬගහලා කන්ඩ බොන්ඩ දීලා මෙන්න මේකට ලා දාපන් කියලා කියන එකයි...

    පන්සිල් පද පහ රකින කෙනාට කොඩිවින වදින්නේ නෑ. ඒක වෙන්නේ සම්‍යක් දෘෂ්ඨික බලවේග ඒ පුද්ගලයව ආරක්ෂා කරන නිසයි

    අපි දන්න සීයා කෙනෙක්ට කොඩිවිනයක් කරන්න ගියාට පස්සේ එතනින් අඳුනෙන් බලලා කිව්වලු මෙයාට ලං වෙන්න බෑ කියලා. ඒ සීයා දාන සීල භාවනා කරගන ගමේම සිල්වත්වම හිටපු කෙනෙක්

    ඔය ගැන විස්තරයක් කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවෝ කියලා තියනවා මෙන්න මේක බලන්න
    http://www.divaina.com/2017/04/30/feature30.html

    කොඩිවින කියන වචනය අහලා තිබුණාට, අපේ සමාජයේ බොහෝදෙනෙක්‌ මේ කොඩිවින කියන දෙය ගැන හරියාකාරව දන්නේ නැහැ. ස්‌වාමින් වහන්ස, මොනවද මේ කොඩිවින කියන්නේ...

    මමත් මේ වගේ දේවල් ගැන අහන්නේ අපේ වැඩසටහන් වලට බණ අහන්න එන, මන්ත්‍ර ශාස්‌ත්‍ර දන්න වයසක සීයලාගෙන්... "මොනවාද උපාසක මහත්තයෝ මේ කොඩිවින කියන්නේ...?" කියලා මම ඒ අයගෙන් අහලා බැලුවහම කියන්නේ, අමනුෂ්‍යයෝ බඳවාගෙන කරන වැඩ කියලා. අමනුෂ්‍යයින්ට අඬගහලා, ඒ අයට කන්න බොන්න දීලා, ඒ අයව බන්දගෙන, හානි කරන්න ඕනේ කරන කෙනාට දානවා. නීච චරිත තමන්ගේ වෛරය, ක්‍රෝධය පිරිමසා ගන්න ලෙහෙසි උත්තර හැටියට මේ වැඩේ කරනවා. අමනුෂ්‍යයෝ වැලි වලට බැඳෙනවා. කෙස්‌ ගස්‌ වලට නුල්වලට, නමට බැඳෙනවා. මේවා තමයි කොඩිවින කියන්නේ. අපිට කොඩිවින වැදුනත් ඒක ලෙහෙසියෙන් නැති කරගන්න පුළුවන් අපිට ඉෂ්ඨ දේවතාවෙක්‌ හිටියොත්. අපේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කොඩිවිනය ඇතිවෙලා ටික දවසකින් ඒක නැති කරගන්න මග අපිට කියලා දෙනවා. අපි දෙවියන් ප්‍රිය ගතිගුණවලින් යුක්‌ත නම් විතරයි අපිට ගැලවුමක්‌ තියෙන්නේ. අසත්පුරුෂයාට ඉෂ්ඨ දේවතාවා පිහිටන්නේ නැහැ. අසත් පුරුෂයා කරන්නේ අසුර බලය නම්ම ගන්න එකයි. ඔහු විනාශ වෙන්නෙම ඒකේන්.

    කොඩිවින කරන මනුෂ්‍යයෙකුට කල්ප ලක්‌ෂ ගණනකට ආයෙත් මනුෂ්‍ය ආත්මයක්‌ ලැබෙන්නේ නැහැ.යතොත් නිරයේ එහෙම නැත්නම් සතර අපායේ තමයි. කොඩිවින කරන කෙනෙකුට සතර අපායෙන් තොර ගමනක්‌ නැහැ.

    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    බිත්තරේ හුත්තෙ මායාව,

    1. රතු කුකුල් සායම් පිරවූ සිරින්ජරයක් සිහින් කටුවක් සමඟ.
    2. ප්ලාස්ටර් පැරිස්.
    3. බිත්තරයක්.
    4. අත් දෙකක්.

    මුලින්ම අත් දෙකෙක් ගෙන බිත්තරය එක අතකින් අල්ලා අනික් අතින් බිත්තර කටුව සිරින්ජයේ කටුවෙන් විද ගන්න.(බිත්තරය තුළ ඇති කහ මදය සුදු මදය හිස් සිරින්ජය තුළට ඇද පුරවා ගන්න. පසුව එයින් රසවත් බුල්සායි හෝ ඔම්ලට් එකක් සාදා ගත හැක.) පසුව රතු සායම් පිරවු සිරින්ජය බිත්තරයේ හිලට ඇතුල් කර හුකන්න. පසුව ප්ලාස්ටර් පැරිස් වලින් හුකපු හිල වසා ගන්න. :yes:

    Mee tiynne bn system eka oowath magic wage as bandum ban boru..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බිත්තරේ හුත්තෙ මායාව,

    1. රතු කුකුල් සායම් පිරවූ සිරින්ජරයක් සිහින් කටුවක් සමඟ.
    2. ප්ලාස්ටර් පැරිස්.
    3. බිත්තරයක්.
    4. අත් දෙකක්.

    මුලින්ම අත් දෙකෙක් ගෙන බිත්තරය එක අතකින් අල්ලා අනික් අතින් බිත්තර කටුව සිරින්ජයේ කටුවෙන් විද ගන්න.(බිත්තරය තුළ ඇති කහ මදය සුදු මදය හිස් සිරින්ජය තුළට ඇද පුරවා ගන්න. පසුව එයින් රසවත් බුල්සායි හෝ ඔම්ලට් එකක් සාදා ගත හැක.) පසුව රතු සායම් පිරවු සිරින්ජය බිත්තරයේ හිලට ඇතුල් කර හුකන්න. පසුව ප්ලාස්ටර් පැරිස් වලින් හුකපු හිල වසා ගන්න. :yes:

    Injection katu nathi kale oka kohomada kare..!!:oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mona hari karanna ati ban. nail ekakin widinna ati. hatta katu, alpenitti wage ewayin hil karala kaha made katin uranna ati. :D owa nam tanikara boru ban. uba wiswasa karanawada ? a yako tho catholic neda ? hutta. nodakin

    Mama kisideyak 'wishwasa' karanne na..

    Injection ekak nathuwa uba kiyana de karanna amarui...
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    කරනවා කියන්නේ අමනුෂ්‍යයන්ට අඬගහලා කන්ඩ බොන්ඩ දීලා මෙන්න මේකට ලා දාපන් කියලා කියන එකයි...

    පන්සිල් පද පහ රකින කෙනාට කොඩිවින වදින්නේ නෑ. ඒක වෙන්නේ සම්‍යක් දෘෂ්ඨික බලවේග ඒ පුද්ගලයව ආරක්ෂා කරන නිසයි

    අපි දන්න සීයා කෙනෙක්ට කොඩිවිනයක් කරන්න ගියාට පස්සේ එතනින් අඳුනෙන් බලලා කිව්වලු මෙයාට ලං වෙන්න බෑ කියලා. ඒ සීයා දාන සීල භාවනා කරගන ගමේම සිල්වත්වම හිටපු කෙනෙක්

    ඔය ගැන විස්තරයක් කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවෝ කියලා තියනවා මෙන්න මේක බලන්න
    http://www.divaina.com/2017/04/30/feature30.html

    කොඩිවින කියන වචනය අහලා තිබුණාට, අපේ සමාජයේ බොහෝදෙනෙක්‌ මේ කොඩිවින කියන දෙය ගැන හරියාකාරව දන්නේ නැහැ. ස්‌වාමින් වහන්ස, මොනවද මේ කොඩිවින කියන්නේ...

    මමත් මේ වගේ දේවල් ගැන අහන්නේ අපේ වැඩසටහන් වලට බණ අහන්න එන, මන්ත්‍ර ශාස්‌ත්‍ර දන්න වයසක සීයලාගෙන්... "මොනවාද උපාසක මහත්තයෝ මේ කොඩිවින කියන්නේ...?" කියලා මම ඒ අයගෙන් අහලා බැලුවහම කියන්නේ, අමනුෂ්‍යයෝ බඳවාගෙන කරන වැඩ කියලා. අමනුෂ්‍යයින්ට අඬගහලා, ඒ අයට කන්න බොන්න දීලා, ඒ අයව බන්දගෙන, හානි කරන්න ඕනේ කරන කෙනාට දානවා. නීච චරිත තමන්ගේ වෛරය, ක්‍රෝධය පිරිමසා ගන්න ලෙහෙසි උත්තර හැටියට මේ වැඩේ කරනවා. අමනුෂ්‍යයෝ වැලි වලට බැඳෙනවා. කෙස්‌ ගස්‌ වලට නුල්වලට, නමට බැඳෙනවා. මේවා තමයි කොඩිවින කියන්නේ. අපිට කොඩිවින වැදුනත් ඒක ලෙහෙසියෙන් නැති කරගන්න පුළුවන් අපිට ඉෂ්ඨ දේවතාවෙක්‌ හිටියොත්. අපේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කොඩිවිනය ඇතිවෙලා ටික දවසකින් ඒක නැති කරගන්න මග අපිට කියලා දෙනවා. අපි දෙවියන් ප්‍රිය ගතිගුණවලින් යුක්‌ත නම් විතරයි අපිට ගැලවුමක්‌ තියෙන්නේ. අසත්පුරුෂයාට ඉෂ්ඨ දේවතාවා පිහිටන්නේ නැහැ. අසත් පුරුෂයා කරන්නේ අසුර බලය නම්ම ගන්න එකයි. ඔහු විනාශ වෙන්නෙම ඒකේන්.

    කොඩිවින කරන මනුෂ්‍යයෙකුට කල්ප ලක්‌ෂ ගණනකට ආයෙත් මනුෂ්‍ය ආත්මයක්‌ ලැබෙන්නේ නැහැ.යතොත් නිරයේ එහෙම නැත්නම් සතර අපායේ තමයි. කොඩිවින කරන කෙනෙකුට සතර අපායෙන් තොර ගමනක්‌ නැහැ.

    :yes:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    බිත්තරේ හුත්තෙ මායාව,

    1. රතු කුකුල් සායම් පිරවූ සිරින්ජරයක් සිහින් කටුවක් සමඟ.
    2. ප්ලාස්ටර් පැරිස්.
    3. බිත්තරයක්.
    4. අත් දෙකක්.

    මුලින්ම අත් දෙකෙක් ගෙන බිත්තරය එක අතකින් අල්ලා අනික් අතින් බිත්තර කටුව සිරින්ජයේ කටුවෙන් විද ගන්න.(බිත්තරය තුළ ඇති කහ මදය සුදු මදය හිස් සිරින්ජය තුළට ඇද පුරවා ගන්න. පසුව එයින් රසවත් බුල්සායි හෝ ඔම්ලට් එකක් සාදා ගත හැක.) පසුව රතු සායම් පිරවු සිරින්ජය බිත්තරයේ හිලට ඇතුල් කර හුකන්න. පසුව ප්ලාස්ටර් පැරිස් වලින් හුකපු හිල වසා ගන්න. :yes:

    nagga :rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කවදා හෝ මුණ ගැහුණොත් මගකදි යළි ඔයා..
    නොදුටුව මෙන් රත්තරනේ ඔබ යන්නට එපා..