අනවින-ගුරුකම්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
හරි මචන් පුලුවන්නම් එක සාක්ෂියක් පෙන්වපන් දඩු මොනරේ සතයක් කියලා. ඕව නිකන් දේව කතා

:frown::frown::frown::frown::frown::frown::frown::frown:

අනේ ගොනෝ,උබ කොහොමත් සුද්දට 2 පුන එකානේ,,මේ අහපන් යකෝ
උබලට සුද්දා 1800+ පස්සේ දියුණු උන එක විස්වාස කරන්න පුළුවන්,,
අපේ රටේ ඒ තාක්ශනේ 1500- පෙර තිබුන බව විස්වාස කරන්න බැ

:dull::dull::dull::dull::dull::dull::dull::dull:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hi Machan.. ගොඩක් කලකින්. එරෝස්න් ගේ දේශපාලන මතයට මා එකඟ නොවුනත් එරෝස්න් සිරා කොල්ලෙක් . :):) එරෝස්න් ගොඩක් වෙලාවට පොයින්ට් එකටම කතා කරනකොට ගොඩක් උන්ට දිරවන්නේ නැහැ. ඕකයි සත්‍ය. හැබැයි මම Anti Mahinda
    දේශපාලනේට විරුද්ද මත තියෙන්ඩ ඔනෙ එක හින්ද අවුලක් නැ. :):)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    අනවින ගුරුකම් කොඩිවින වශී ගුරුකම් සත්‍යක් ද ? එසේ නැති නම් මිත්‍යාවක් ද ? :shocked:
    යාලු මේ ගැටලුව තියෙන්නේ සිරිපාලටද???? :)

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Hi Machan.. ගොඩක් කලකින්. එරෝස්න් ගේ දේශපාලන මතයට මා එකඟ නොවුනත් එරෝස්න් සිරා කොල්ලෙක් . :):) එරෝස්න් ගොඩක් වෙලාවට පොයින්ට් එකටම කතා කරනකොට ගොඩක් උන්ට දිරවන්නේ නැහැ. ඕකයි සත්‍ය. හැබැයි මම Anti Mahinda

    Uba Anti Mahinda Neme Ube Anti thama Mahindata P@#! Dunne

    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
    :shocked::):(
    :lol::growl::nerd:
    :frown::no::dull:
    :oo::baffled::rofl:
    :P:angry::rolleyes:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරි මචන් පුලුවන්නම් එක සාක්ෂියක් පෙන්වපන් දඩු මොනරේ සතයක් කියලා. ඕව නිකන් දේව කතා

    තෝ රට හරකා කියල අපිට කියනවද උම්බෑ කියන්න කියල?
    උබම උම්බෑ කියගනින්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    නිකන් බුරන්නේ නැතුව සාක්ෂි ඇතුව විග්‍රහ කරපන්, come fly with me facts lokka

    තෝ රට හරකා කියල අපිට කියනවද උම්බෑ කියන්න කියල?
    උබම උම්බෑ කියගනින්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    තෝ රට හරකා කියල අපිට කියනවද උම්බෑ කියන්න කියල?
    උබම උම්බෑ කියගනින්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ හරක් ගැන කිව්වම මතක් වුනේ. මචන් නිදහස් කරන්න හරකෙක් ගන්නෙ කොහෙන්ද?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    රාවනා කියල කියල රජ කෙනෙක් ඉන්න ඇති. නමුත් ඔය දඬු මොනර සතයක් නොවෙයි

    මචන් උඹ විශ්වාස කරනවද අතීතයේ ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තිබුනා කියල. එහෙම නැත්නම් අතීතයේ මිට වඩා දියුණු ශිෂ්ටාචාරයක් තිබුනේ නැහැ කියලද විශ්වාස කරන්නේ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් උඹ විශ්වාස කරනවද අතීතයේ ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තිබුනා කියල. එහෙම නැත්නම් අතීතයේ මිට වඩා දියුණු ශිෂ්ටාචාරයක් තිබුනේ නැහැ කියලද විශ්වාස කරන්නේ

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    1. ඊට කලින් කියාපන් එලියන්ස්ලා ඉන්නවද නැද්ද ???
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    :no::no::no::no::no:

    නැ බන් ඔය ගානට ගන්න නැ බන්,,කොරියන් නං ගත හැකි...
    :dull::dull::dull::dull::dull:

    ඔය මොකා කිවත් කොරියන් තමා බන් සුෆිරිම

    බලහන්කො අරගෙනම

    mama baluwe use karapu I phone ekak ganna
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    සිරාවටම ? උබේ ඇන්ටි මහින්දට පු # දුන්නද ?

    මේ බයිසිකල් බෝලයි අර ගල් බෝර දාන වෙඩි බෙහෙතුයි තොග වශයෙන් ගන්න තැනක් උබ දන්නවද සිරිපාල සොන්නයෝ?
     
    aruna47

    Well-known member
  • උඹ හරක් ගැන කිව්වම මතක් වුනේ. මචන් නිදහස් කරන්න හරකෙක් ගන්නෙ කොහෙන්ද?

    අවුරුදු 38 වයස එකෙක් ඉන්නවා. වැඩිය ගානක් යන්නෙත් නැහැ. පානදුර ඉන්නේ සෙට් කරලා දෙන්නද
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    නිකන් බුරන්නේ නැතුව සාක්ෂි ඇතුව විග්‍රහ කරපන්, come fly with me facts lokka

    මෝඩ සමනලය හරක් බුරන්නේ නැ යකෝ.
    මම තොට කිව්වේ . හයියෙන් උම්බෑ කියපන් බලන්න
    කෝ ? කියපන් බලන්න මේ එළකිරි එක දෙවනත් වෙන්න