අන්ඩවෙයාර්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,699
    10,764
    113
    octagon
    බොක්ස් අන්ඩර්වෙයාර් වල හොද සැහැල්ලු ඒවා තියෙනවනම් කියපන්කෝ...ලගදි ඉදන් පට්ට අමාරුයි බන් ඇදන් ඉද්දී.ඉදගෙන තමා දවසම ඉන්නේ...ජොකා හද හද ඇබරෙනවට වඩා වැඩක් නෑ බන් දැන්.දන්න එකෙක් සොලුසන් එකක් කියපන්කෝ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,812
    32,543
    113
    අඳින්නෙ නැතුව ඉඳපන් ප්‍රශ්නෙ ඉවරයිනෙ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    බොක්ස් අන්ඩර්වෙයාර් වල හොද සැහැල්ලු ඒවා තියෙනවනම් කියපන්කෝ...

    ඈහ්..:eek: උඹ ඇඳපුවද හොයන්නේ..:rofl: අලුතෙන් ගනින් යකෝ..:P​
    බම්ප් කිරීමට දමන ලද කමෙන්ටුවක් බව කරුණාවෙන් සලකන්න.;)​
     
    Last edited:
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,699
    10,764
    113
    octagon

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    අමුඩ ලේන්සුවට ගහන්න ඔය මොන වෙයාර් එකටවත් බෑ බන්...
    ​
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,699
    10,764
    113
    octagon