අන්තර්ජංජාල උදව් (Internet help)

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අන්තර්ජංජාල උදව් (Internet help)

    download%20plans1.jpg

    ~ මචන්ලා මේ "Max Downloader" පැකේජ් එක හොදයි ද? ~
    ~ ඊට වඩා හොඳ (Budget ma) පැකේජයන් තිබේද? ~
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඕකෙ prepaid එකකුත් තියෙනවා නේද බං 28GB ද කොහෙද එකක්? මට ඇහිලා තියෙනවා මොබිටෙල් සිග්නල් ටිකක් අවුල් කියල පොඩ්ඩක් ටෙස්ට් කරලා ගනින් :)
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඕකෙ prepaid එකකුත් තියෙනවා නේද බං 28GB ද කොහෙද එකක්? මට ඇහිලා තියෙනවා මොබිටෙල් සිග්නල් ටිකක් අවුල් කියල පොඩ්ඩක් ටෙස්ට් කරලා ගනින් :)

    ~ ඒක කොහොමද ඇක්ටිව් කරන්නෙ බන්? වියදම එහෙම කොහොමද බන්? ~
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    මමනම් airtel ඒකෙන් නෙට් යනව . 95 reload- 550 mb

    ඩවුන්ලෝඩ් කර ගන්න dialog පාවිච්චි කරනවා, රු. 50 ට පැ.2ක් අන්ලිමිටඩ් දෙන එක
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මමනම් airtel ඒකෙන් නෙට් යනව . 95 reload- 550 mb

    ඩවුන්ලෝඩ් කර ගන්න dialog පාවිච්චි කරනවා, රු. 50 ට පැ.2ක් අන්ලිමිටඩ් දෙන එක

    uba 2hours walata kiyak GB download karanaewada?:dull::dull::dull:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    uba 2hours walata kiyak GB download karanaewada?:dull::dull::dull:

    මට නම් ටවර් එක ලඟ නිසාද දන්නෙ නෑ, පැය 2ට ජීබී 2 විතර පුළුවන්. සීඩ්ස් හොඳට තියෙනවනම් ටොරන්ට්ස් වලින් ජීඉී 2 - 3 විතර පුළුවන්.

    ඒත් දැන් මුන් විනාඩ් 10 න් 10 ට් විතර ස්පීඩ් එක ඩ්‍රොප් කරනව වගේ දැනෙනවා
    .
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මට නම් ටවර් එක ලඟ නිසාද දන්නෙ නෑ, පැය 2ට ජීබී 2 විතර පුළුවන්. සීඩ්ස් හොඳට තියෙනවනම් ටොරන්ට්ස් වලින් ජීඉී 2 - 3 විතර පුළුවන්.

    ඒත් දැන් මුන් විනාඩ් 10 න් 10 ට් විතර ස්පීඩ් එක ඩ්‍රොප් කරනව වගේ දැනෙනවා
    .

    unlimited ewaye kohomath hama ekama speed drop karanawa ban tikak hari... machan overall baluwoth e package eka hodai wage neda...?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මට නම් ටවර් එක ලඟ නිසාද දන්නෙ නෑ, පැය 2ට ජීබී 2 විතර පුළුවන්. සීඩ්ස් හොඳට තියෙනවනම් ටොරන්ට්ස් වලින් ජීඉී 2 - 3 විතර පුළුවන්.

    ඒත් දැන් මුන් විනාඩ් 10 න් 10 ට් විතර ස්පීඩ් එක ඩ්‍රොප් කරනව වගේ දැනෙනවා
    .

    "ටවර් එක ලඟ නිසාද දන්නෙ නෑ, පැය 2ට ජීබී 2 විතර පුළුවන්." :baffled:

    7GB - 8 GB :rolleyes: