ඔන්න මම ඔයාගේ එක බලලා ... http://www.prizelive.com එකේ register වෙන්ට යන්නේ .. ඔයාව reffer kara... මට කියල දෙනවද Facebook credit earn කරන්නේ කොහොමද ...සල්ලි ගෙවලා ගන්නේ නෑතිව ... එ වගේම Facebook Game play කරලා money earn කරන්නේ කොහොමද කියලා කියලා දෙනවද.... මම mafia wars play නම් කරනවා.......
Mama danna tharamin FB eke game gahala money earn karanna ba. Habai offers karala earn karanna puluwan ekak thiyenawalu. Eth salli hambenawada kiyala hariyatama danne na. Easy Cash da koheda e application eke nama.



