අන්තර්ජාලයෙන් අමතර ආදායමක්.
මම දැක්කා මේ ගොඩාක් අය අන්තර්ජාලය මගින් මුදල් උපයන ක්‍රම කියනවා. ඉතින් මාත් කැමතියි පුළුවන් විදිහට මේක කරන්න. හැබැයි මට මේ ටිකට යටත්ව තමයි කරන්න වෙන්නෙ,
- මට දවසේ හැම වෙලාවෙම සමහරවිට හැමදාම මේක කරන බෑ. මන් දැන් කරන වැඩ අනුව. ඒනිසා මට ඕන නිච්චිත වෙලාවකටම ඇවිල්ලා කරන එකක් නෙවෙයි. ඔන්නම් කරන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන් වාගේ එකක්.
- ලේසියෙන් කරන්න පුළුවන් එකක් වෙන්න ඕන.
ඒකියන්නේ ඒවා කරන්නම විශේෂ දැනුමක් අවශ්‍යවන, අපේ තියන මුදලුත් යොදවලා කරන වාගේ මහ ලොකු ඒවා නෙවෙයි.
- මට මහ ලොකු ගාණක් නැති වුනාට කමක්නෑ.
ඉක්මනින්ම විශාල ගණන් හම්බ කරන්න ඕන්නෑ. සාමාන්‍ය ගාණක් හම්බ කරන්න තිබ්බානම් ඇති.
මේ වාගේ දෙයක් ගැන දන්න අය පොඩ්ඩක් උදව්වක් දෙනවාද.
අනිවාර්යයෙන්ම මම Rep+ වලින් සලකන්නම්.

Last edited: