අන්තර්ජාලයෙන් අමතර ආදායමක්.

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    අන්තර්ජාලයෙන් අමතර ආදායමක්.

    මම දැක්කා මේ ගොඩාක් අය අන්තර්ජාලය මගින් මුදල් උපයන ක්‍රම කියනවා. ඉතින් මාත් කැමතියි පුළුවන් විදිහට මේක කරන්න. හැබැයි මට මේ ටිකට යටත්ව තමයි කරන්න වෙන්නෙ,

    - මට දවසේ හැම වෙලාවෙම සමහරවිට හැමදාම මේක කරන බෑ. මන් දැන් කරන වැඩ අනුව. ඒනිසා මට ඕන නිච්චිත වෙලාවකටම ඇවිල්ලා කරන එකක් නෙවෙයි. ඔන්නම් කරන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන් වාගේ එකක්.

    - ලේසියෙන් කරන්න පුළුවන් එකක් වෙන්න ඕන.

    ඒකියන්නේ ඒවා කරන්නම විශේෂ දැනුමක් අවශ්‍යවන, අපේ තියන මුදලුත් යොදවලා කරන වාගේ මහ ලොකු ඒවා නෙවෙයි.

    - මට මහ ලොකු ගාණක් නැති වුනාට කමක්නෑ.

    ඉක්මනින්ම විශාල ගණන් හම්බ කරන්න ඕන්නෑ. සාමාන්‍ය ගාණක් හම්බ කරන්න තිබ්බානම් ඇති.

    මේ වාගේ දෙයක් ගැන දන්න අය පොඩ්ඩක් උදව්වක් දෙනවාද.

    අනිවාර්යයෙන්ම මම Rep+ වලින් සලකන්නම්.:yes:

     
    Last edited:

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ube oya rules tikata anuwa nam part time hoyanna wen ne puthe.

    bump thama

    නෑ. ඔය සාමාන්‍ය ගාණක් හොයාගන්න ක්‍රම තියනවා නේද? ඒ කියන්නේ ස්තිර ඒවා නෙවෙයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    නෑ. ඔය සාමාන්‍ය ගාණක් හොයාගන්න ක්‍රම තියනවා නේද? ඒ කියන්නේ ස්තිර ඒවා නෙවෙයි.

    අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම යනු පැයක් පමණ නාස්ති කොට රුපියල් 10ක් උපයා ගැනීම නොවේ :rolleyes:
     
    • Like
    Reactions: ossandaruwan

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Adsense ,YouTube තමයි ඉතින් මම නම් හම්බ කරලා තියෙන්නේ. අනිත් ඒවා ගැනනම් දන්නේ නෑ
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    තොත්ත බබා;23646173 said:
    සල්ලි හොයන එක අමතක කරලා දාල ගිහිල්ල නිදා ගනින්

    ලේසියෙන් කිවුවේ නිකන් ඉදලා කියන එක නෙවෙයි.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93

    ඔන්නම් කරන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන් වාගේ එකක්.

    - ලේසියෙන් කරන්න පුළුවන් එකක් වෙන්න ඕන.

    - මට මහ ලොකු ගාණක් නැති වුනාට කමක්නෑ.

    මේ වාගේ දෙයක් ගැන දන්න අය පොඩ්ඩක් උදව්වක් දෙනවාද.

    නියම සිංහල ගතිය :rofl::rofl:
    මෙහෙම සල්ලි හොයන්න පුලුවන්නම් ඉතින් බැරියැ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තොත්ත බබා;23646173 said:
    සල්ලි හොයන එක අමතක කරලා දාල ගිහිල්ල නිදා ගනින්

    :rofl:
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    හැමෝටම මන් කියන දේ හරියටම තේරුම්ගන්න පුළුවන් වෙන්න මම Thread එක edit කලා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,200
    113
    - උඩරට -
    අන්තර්ජාලය පිලිබදව මනා දැනුමක් ඕනී.
    පරිගණක දැනුම අත්යාවශයය.. ( යම් කිසි එක් ක්ශේත්‍රයක - ග්‍රැ‍ෆික් ඩිසයින් , වීඩියෝ එඩිටින් වගේ)
    ගෙවීම් සිදු කරන අන්තර්ජාල බැංකු පිලිබද දැනුම.
    හොර වෙබ් සයිට් වලින් ජෙනුයින් වෙබ් සයිට් ‍තෝරා ගැනීමේ හැකියාව.
    ඉංග්‍රිසී දැනුම
    අන්තර්ජාලයේම එල්ලී සිටීමට සිදුවීම , ඒ ඒ ‍රැකියාව අනූව වෙනස් වේ කාලය.
    තමන්ට කිසියම් හෝ පරිගණක ආශිත්‍ර ‍රැකියා ක්ශේතයේ දැනුමක් තිබිය යුතුය..

    ( ඇඩ් කොටන්න ගියොත් නම් ඉතින් ඒ එන මුදලට වඩා උබේ ඉන්ටර්නෙට් බිල එයි) :baffled:

    කලින් තිබ්බා " මයික්‍රෝවර්කස් " කියල වෙබ් සයිට් එකක්..සුලු සුලු වැඩ තියෙන්නේ ඒ වගේම පට්ට ලේසී සල්ලි හොයන්නත් , ගන්නත් , .. තවම වෙබ් සයිට් එක තියෙනවා..
    ෆේස්බුක් ලයික් , කොමෙන්ට්ස් , යූටියුබ් කොමෙන්ස්ට් , ලයික්ස් , ඇන්ඩ්‍රොයිඩ් , ඇපල් ඇප්ස් ටෙස්ට්ස් , සර්වේ , වගේ ගොඩක් ඒවා තියෙනවා..
    මමත් ඩොලර් 100 ක් හොයලා අරන් තියෙනවා ඒකෙන්. :yes:
    දැන් සයිට් එකේ පොඩ්ඩක් නීතී වැඩි කරලා ඉංග්‍රීසි දැනුම බලනවා මුලින් ටෙස්ට් එකකින් ඔන්ලයින්..
    පාස් වෙන්න පුලුවන් නම් ජො එක අතේ..ට්‍රයි එකක් දෙන්න..


    Link Here

    https://microworkers.com/
     
    • Like
    Reactions: ossandaruwan