---අන්තර්ජාලයෙන් මුදල්---
ගොඩක් යාලුවො අන්තර්ජාලයෙන් මුදල් හොයන එක ගැන ගොඩක් උනන්දුයි මේ දවස්වල..
මමත් දැන් අවුරැදු 2ක් විතර මේ සබ්ජෙක්ට් එකට බැහැලා ඉන්නේ සාමාන්‍යය අත්දැකීම් ගොඩක් තියනවා මට.. ඒවා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මෙතන දාන්නේ මම..
වියදම් ඇරුනම ලක්ශ 20 විතර ඉතිරි කරලා තියනවා අද වෙනකොට.. මන් කරේ මේ දේවල් adsense , fiverr ,adfly තව පොඩි බිස්නස් වැඩ..බක්ස් සයිට් වලත් වැඩ කරලා තියනවා ඒ්ත් කීයක්වත් අරගන්න බැරි උන නිසා ආයෙමත් ට්‍රයි කරේ නෑ..
මම කැමතියි තව යාලුවන්ගේ අදහස් ගන්න ඒ අයත් එක්ක වැඩ කරන්න..මට ටිකක් අත්දැකීම් තියනවා දන්නේ නැති දෙයක් තිබ්බොත් ගුගල් එකෙන් හොයනවා
...ඉස්සරහටත් අන්තර්ජාලයෙන් ආදායමක් ගන්න තමයි බලාපොරොත්තුව..මට වයස අවු 23.. 
දැනට adsense වලට ටිකක් මහන්සි වෙනව මේ දවස්වල..මාත් එක්ක වැඩ කරන්න කැමති යාලුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් මැසේජ් එකක් දමන්න..ඉංග්‍රීසි දැනුමක් තියන ආර්ටිකල් ලියන්න පුලුවන් යාලුවො
ඉන්නවා නම් ඒත් මැසේජ් එකක් දමන්න..
මෙන්න මේ ගැනත් පොඩ්ඩක් අවදානයක් යොමු කරන්න..
යාලුවො අහල තිබ්බා කරන සයිට් මොනවද.. මගේ ෆිවර් එකවුනට් එක මොකක්ද..
ඇත්තටම මගේ දේවල් නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ..තමන් කරන දේ තමයි වැදගත් වෙන්න ඕන..
නිතරම අලුත් දෙයක් කරන්න බලන්න..
සමහර අය බැනලත් එවලා තිබ්බා..ඒකට කමක් නැහැ..කාට උනත් පුංචි හරි උදව්වක් කරන්න මන් කැමතියි..

Last edited: