අන්තර්ජාල බද්ද හරියටම

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    අන්තර්ජාල බද්ද හරියටම

    මචන්ලා අලුත් සංශෝදන එක්ක අපේ අන්තර්ජංජාල බිල් එක බදු ත් එක්ක කියක් වෙයිද? හරියටම ??? 49% ද 25%ද පැහැදිලි නැහැ.

    මම 60gb එකට slt එක upgrade කරන්න උපදේසයක් ඕනේ.

    :confused::confused::confused::confused:
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මචන්ලා අලුත් සංශෝදන එක්ක අපේ අන්තර්ජංජාල බිල් එක බදු ත් එක්ක කියක් වෙයිද? හරියටම ??? 49% ද 25%ද පැහැදිලි නැහැ.

    මම 60gb එකට slt එක upgrade කරන්න උපදේසයක් ඕනේ.

    :confused::confused::confused::confused:

    oookun gahana badu mona unada hemadama accept wenawa.e wagema aniwa apita gewanna wenawane.eka nisa oka hoya hoya idala therumak ne bn