Questions අන්තර්ජාල භාණ්ඩ විකුණුම්

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අපිට අපි හදන භාණ්ඩයක් අන්තර්ජාලය හරහා වෙනත් රටකට විකුණන්න පුලුවන් වෙබ් සයිට් මොනාද තියෙන්නෙ? Amazon Ebay වගේ ඒවල අපිට බඩු විකුණන්න පුලුවන්ද? :rolleyes:
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    මං දැක්ක youtube videos වගයක් ලංකාවෙන් import කරන විදිහ ගැන. youtube එකේ බලපන්
     
    • Love
    Reactions: Pan-X