අන්තර් ජාලය හරහා ඔබේ පරිඝනකයට නොමිලේම...
ඔයගෙ Android එකකින්... නත්නම් සුදු හො කලු Apple

එකකින් එහෙම නත්නම් ඉන්ටර්නෙට්ටුව තියන ඔනම පරිගනකයකින් ඔයගේ Computer එකට Remote ලොග් වෙන්න මෙකෙන් පුලුවන්...
මුලින්ම මේ ලින්ක් එකට ගිහින්

https://secure.logmein.com/
Try it Free Click කරලා Site එකෙ Account එකක් හදාගන්න..

දෑන්

Download & Install Software Button එක Click කරල මේ Software එක
Download කරගන්න.. (19 MB විතර Logmein.exe කියල එකක්)

වෑඩෙ ඉවර උනම මෙහෙම පෙන්නයි ඔයගේ Profile එක

ඉලගට ඔයාට internet එකෙන් remote ලොග් වෙන්න ඔන computer එකට.. අර කලින් Download කරගත්ත Software (Logmein.exe) එක Install කරගන්න.

සමහර විට Install වෙන අතර මග Email & Password ඉල්ලුවොත් ඔයා Logmein Account එකට ලොග් වෙන Email & Password එකයි Deන්න.

<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<
වෑඩේ ඉවර උනාම ඔයගේ Task Bar එකෙ මෙ Icon එක පෙන්නයි එක Double Click කරම ඔයටා පුලුවන් Logmein Settings වෙනස් කරගන්න.

දෑන් Logmein Site එකට ගිහින් ඔය හදපු Account එකට ලොග් වෙන්න Email & Password දිල..

වෑඩේ හරි නම් ඔයගෙ Logmein Account එක Home එකට ගියම පෙන්නයි Add වෙල තියෙන Computer එක..වගෙම එක Online ද Off Line ද කියල Online නම් Double Click කරල ලොග් වෙන්න ...

මේ තියෙන්නෙ Log වෙන ටිකෙ Screen Shot ටික...

එහෙනම් අපි ගිහින් එන්නම් කිව්වා...