Ehemada ? Thanks bnyanna ba bn tama, 24 wenide decision ekk denne
Eka digata bus eke yanna witharai bariතහනම දික් කරා. අන්තර් පලාත් Bus යන එක 17 ඉඳන් 31 ට නැවැත්තුවා.
යන උන් යනවා.![]()

hmmmmmmමේ මාසෙ අයින් කරන එකක් නෑ.මේ වීක් එකේ මැද නිවාඩුත් සෙට් වෙනවනෙ.

ඔව් බං. ඔහොම කැඩි කැඩි ගියපු එකෙක් මට ළඟකදී සෙට් උනා.Eka digata bus eke yanna witharai bari
Colombo - Kandy yanawa nam
Colombo - Nittabuwa
Nittabuwa Warakapola
Warakapola Kegalle
Kegalle - kandy
Bus thiyenawa
------ Post added on Jul 19, 2021 at 11:36 AM
Sirama ???colombo badulla, colombo ampara,, colombo mahiyanganaya bus me yanne. mathara yapanaya ekakuth giya..

දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
අද (19) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොළඹ බලා ධාවනය වු වාහන හේතුවෙන් වැලිපැන්න ප්රවේශය ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
අප වාර්තාකරු පවසා සිටියේ, උදෑසන පැමිණි වාහන පරීක්ෂාවට ලක්කර කර අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට කටයුතු කිරීම හේතුවෙන් කිලෝමීටර දෙකක් පමණ දිග වාහන පෝළිම් දක්නට ලැබුණු බවය.




ඒ යන්නේ staff services දැන්.colombo badulla, colombo ampara,, colombo mahiyanganaya bus me yanne. mathara yapanaya ekakuth giya..
man inne kandy road kittuwa ban. staff services payen payata yanawada?ඒ යන්නේ staff services දැන්.
මමත් මේ සැකේ හින්දා ගෙදරට වෙලා ඉන්නේ නැත්තං යනවාPuluwan unoth matath kiyapan![]()
Anna ekai case ekaada pennuwa news walata wahana walata yanna ba . eka palathaka bus eken bahala anik palathe bus ekata gin nagahala yataki![]()
