අන්තර් පලාත් සීමා ? ස' ට අමතක වෙලාද ?

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93

    දන්න එකෙක් කියාන්කො දැන් අද 19 .

    දැන් අන්තර් පලාත් සීමා තියෙනවද නැද්ද ?

    අයින් කරා කියලා දැක්කෙත් නැ. දික් කරා කියලා දැක්කෙත් නැ..

    ස' ට අමතක වෙලාද ?

    download.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,675
    113
    Colombo
    මේ මාසෙ අයින් කරන එකක් නෑ.මේ වීක් එකේ මැද නිවාඩුත් සෙට් වෙනවනෙ.
     
    • Like
    Reactions: SasiSpenzer

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    yanna ba bn tama, 24 wenide decision ekk denne
    Ehemada ? Thanks bn

    තහනම දික් කරා. අන්තර් පලාත් Bus යන එක 17 ඉඳන් 31 ට නැවැත්තුවා.

    යන උන් යනවා. 🤣
    Eka digata bus eke yanna witharai bari :yes:
    Colombo - Kandy yanawa nam
    Colombo - Nittabuwa
    Nittabuwa Warakapola
    Warakapola Kegalle
    Kegalle - kandy

    Bus thiyenawa :P
    ------ Post added on Jul 19, 2021 at 11:36 AM

    මේ මාසෙ අයින් කරන එකක් නෑ.මේ වීක් එකේ මැද නිවාඩුත් සෙට් වෙනවනෙ.
    hmmmmmm :D :yes:
    ------ Post added on Jul 19, 2021 at 11:37 AM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Eka digata bus eke yanna witharai bari :yes:
    Colombo - Kandy yanawa nam
    Colombo - Nittabuwa
    Nittabuwa Warakapola
    Warakapola Kegalle
    Kegalle - kandy

    Bus thiyenawa :P
    ------ Post added on Jul 19, 2021 at 11:36 AM
    ඔව් බං. ඔහොම කැඩි කැඩි ගියපු එකෙක් මට ළඟකදී සෙට් උනා. 😂 😂 😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්​

    අද (19) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොළඹ බලා ධාවනය වු වාහන හේතුවෙන් වැලිපැන්න ප්‍රවේශය ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

    අප වාර්තාකරු පවසා සිටියේ, ‍උදෑසන පැමිණි වාහන පරීක්ෂාවට ලක්කර කර අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට කටයුතු කිරීම හේතුවෙන් කිලෝමීටර දෙකක් පමණ දිග වාහන පෝළිම් දක්නට ලැබුණු බවය.

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    colombo badulla, colombo ampara,, colombo mahiyanganaya bus me yanne. mathara yapanaya ekakuth giya..
    Sirama ??? :rofl:

    දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්​

    අද (19) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොළඹ බලා ධාවනය වු වාහන හේතුවෙන් වැලිපැන්න ප්‍රවේශය ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

    අප වාර්තාකරු පවසා සිටියේ, ‍උදෑසන පැමිණි වාහන පරීක්ෂාවට ලක්කර කර අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට කටයුතු කිරීම හේතුවෙන් කිලෝමීටර දෙකක් පමණ දිග වාහන පෝළිම් දක්නට ලැබුණු බවය.

    :rofl::rofl::love::yes:👈
    ------ Post added on Jul 19, 2021 at 12:18 PM