අන්තරායකාර ඖෂධ පාලන
අන්තරායකාර ඖෂධ පාලන මණ්ඩලය තියෙන්නේ කොළඔ කොහෙද මචන් ?
මම ටැටූ ගහන මැෂින් එකක් ගත්තා. ඒක විදේශ පාර්සල් කවුන්සිල් එකෙන් දෙන්න බෑ කිව්වා එහෙන් අවසරයක් නොගෙන. මල මගුලක් බන්. ඒ මගුල කොහෙද තියෙන්නේ?
රෙප් දෙන්නම්. 