අන්තරේට ජනතා විරෝධය ආපහු

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    බලපල්ලකෝ කමෙන්ට් ගිහිල්ලා මේ වීඩියෝ එකේ. දැනට සති දෙකකට විතර කලින් මුන්ට වචනයක් කිව්වෙ නෑ කවුරුවත්. දැන් පහකට හයකට වතාවක් බල්ලාට වගේ බැනලා තියෙනවා. පුතාලා ටික ආපහු ඩස්බින් එකට වැටෙන්න වගේ යන්නේ නේද? හොඳ පුතාලා ටික @#$%$ පුතාලා වෙන්න යන්නේ නේද

    Hamatissema negative ekey inna unta minisu komath kamathi ne ban. Kamathi unath tawakalikai. Mey wesige puthala ipaduna dawasey indanma nak bak gaga inne.

    Also munge katha karana widiyata minisu kamati ne. Rasthiyadu kaara scene ekak tiyenne. Minissu oka iwasuwe un lawa wadey karaganna. Now people have hope that Ranil will save the country (hope so for the sake of the country.) So e athal ekata kelina mun wage unta minisu kamathi ne.

    bdw mama kiwa meka wei kiyala kalinma :ROFLMAO: :ROFLMAO:
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,096
    2,422
    113
    මුතු ඇටේ
    ඇස් වල දෝශයක්ද මන්ද මටනම් හොයාගන්න නෑ negative comment එකක්. මේ වගේ බයියෙක්ගේ comment ekak ඇරෙන්න

    Screenshot_2022-05-15-18-51-20-735_com.google.android.youtube.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    අන්තරය කියන්නේ අනාත අඩු කුලේ සිගන හොරිකඩ විප්ලව කාරයෝ . ඔකුන් ඔවා කරන් නේ කැම්පස් කාලේ විතරයි
     
    • Like
    Reactions: Amathi Putha

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,194
    948
    113

    මම දැන් නිවුස් බලන්නෑ බං රනිල් අගමැති උනාට පස්සේ අරගල සීන් එකේ ඒව ගැන හොයන්නෙත් නෑ.මම දැන් මගේ මුළු කාලයම යොදවන්නේ මේ අපායෙන් ගැලවිලා පිටරටකට යන්න .මේ කාලකණ්නි මිනිස්සු හදන්නත් බෑ හැදෙන්නේත් නෑ 😔😔😔😔

    100% true
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • මම දැන් නිවුස් බලන්නෑ බං රනිල් අගමැති උනාට පස්සේ අරගල සීන් එකේ ඒව ගැන හොයන්නෙත් නෑ.මම දැන් මගේ මුළු කාලයම යොදවන්නේ මේ අපායෙන් ගැලවිලා පිටරටකට යන්න .මේ කාලකණ්නි මිනිස්සු හදන්නත් බෑ හැදෙන්නේත් නෑ 😔😔😔😔

    නියමයි මචං.

    මේ අපාය මෙහෙමම තමා. මේකෙ කාලකන්නි මිනිස්සු තමයි ලොකුම ප්‍රශ්නෙ. කොහොමත් අපිට මිනිස්සු හදන්න බැරිනිසා තමන්ට දෙයක් කරගන්න එක තමයි හොඳම වැඩේ.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේකේ ඉන්න එවුන්ට දැන්වත් සමහර කරුණු තේරිලා තියෙන බව පේනවා.

    මම නම් අවුරුදු 10කට විතර කලින් ඉඳලම මේ ගූ රට හදන්න පුළුවන් කියල හිතුවේ නැහැ.

    ඒ නිසා සමහර එවුන්ට තියෙන කලකිරීම මට නැහැ. :censored::censored::censored:

    කොහොමත් මේකේ දේශපාලනේ කරන හැම එකාගෙම පුදුම ඊගෝ එකක් තියෙන්නේ.

    මේකේ සමහරු කියල තියෙනව වගේ හොඳ රටකට පැනගන්න පුළුවන් නම් හරි!

    මමත් වැඩේට උත්සාහ කරනවා. බලමු! :yes::yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බලපල්ලකෝ කමෙන්ට් ගිහිල්ලා මේ වීඩියෝ එකේ. දැනට සති දෙකකට විතර කලින් මුන්ට වචනයක් කිව්වෙ නෑ කවුරුවත්. දැන් පහකට හයකට වතාවක් බල්ලාට වගේ බැනලා තියෙනවා. පුතාලා ටික ආපහු ඩස්බින් එකට වැටෙන්න වගේ යන්නේ නේද? හොඳ පුතාලා ටික @#$%$ පුතාලා වෙන්න යන්නේ නේද

    KOHEDA YAKA NEGATIVE COMMENTS PARA BALLA BORU KIYANWA THO
    ME WAGE HARAK BAYYO HAMADAMA KARE BORU KIUALA NATI DEWAL ULUPPANA EKAI

    MU TADI BAYYEK BAN TREAD EKA DAPU EKA GAHALA PANAPAN
    ------ Post added on May 15, 2022 at 11:42 PM
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    KOHEDA YAKA NEGATIVE COMMENTS PARA BALLA BORU KIYANWA THO
    ME WAGE HARAK BAYYO HAMADAMA KARE BORU KIUALA NATI DEWAL ULUPPANA EKAI

    MU TADI BAYYEK BAN TREAD EKA DAPU EKA GAHALA PANAPAN
    ------ Post added on May 15, 2022 at 11:42 PM
    අනේ පලයන් පොල්කුඩු පොන්නය යන්න. හරියට කියවලා බලලා කමෙන්ට් කරපන්. වඳුරු වේසිගෙ පුතා. නිකමට බලපං මේ ත්‍රෙඩ් එකට වැටිලා තියෙන කමෙන්ට් ටික
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ආ ඔය බනින්නේ බන් හැංගිලා හිටපු බයියෝ ටික. එව්වා එච්චර හිතන්න එපා! මුන් හිටියේ නැත්තන් තාම අගමැති මහින්ද රාජපක්ෂ!
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ආ ඔය බනින්නේ බන් හැංගිලා හිටපු බයියෝ ටික. එව්වා එච්චර හිතන්න එපා! මුන් හිටියේ නැත්තන් තාම අගමැති මහින්ද රාජපක්ෂ!
    Comments wala banala ne ban mu me boru thread DANAWA thadi bayyek

    ඇස් වල දෝශයක්ද මන්ද මටනම් හොයාගන්න නෑ negative comment එකක්. මේ වගේ බයියෙක්ගේ comment ekak ඇරෙන්න

    View attachment 171499
    Thread eka dapu eka thadi bayyek ban poddak balapan uge uwanmawa
    ------ Post added on May 16, 2022 at 12:13 AM
     
    • Like
    Reactions: Lessar

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,675
    1
    51,428
    113
    ප*යාගල
    sorry.com

    මම දැන් නිවුස් බලන්නෑ බං රනිල් අගමැති උනාට පස්සේ අරගල සීන් එකේ ඒව ගැන හොයන්නෙත් නෑ.මම දැන් මගේ මුළු කාලයම යොදවන්නේ මේ අපායෙන් ගැලවිලා පිටරටකට යන්න .මේ කාලකණ්නි මිනිස්සු හදන්නත් බෑ හැදෙන්නේත් නෑ 😔😔😔😔

    මමත් බන්.සේරම එපා උනා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආන්න එහෙම රනිලගෙ කකුලෙනුත් ඇදල ඔකව එලෝමු අපිත් සපෝට් 🙂🙂🙂