තෝ වරෙංකො ඊලඟ අවුරුද්දෙ කැලණියෙ තියෙන ප්‍රදර්ශණේට
උන් සටං කරන්නෙ උඹල ඔක්කොගෙම අනාගතේ ඉපදෙන්න ඉන්න ලමයින්ගෙ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් හු*
ගෞරවාන්විත විදිහට කතා කරපිය 
Podi Silva - පොඩි සිල්වා;22344822 said:උබලා දැක්කනේ ඊයේ ගේම
බලපන් යකෝ උන්ගේ ගැම්ම
යකෝ අපිට මේ කඩේට යවන්න එකෙක් හොයා ගන්න නෑ උන් බලපන් සෙට් එක පිටින් එනවා ගුටි කන්න
ඒ අතින් උන් මාර් සෙට් එකක් බන්
ඒ උනාට උන් ඇයි බන් Tricks පාවිච්චි කරන්නේ නැත්තේ
උන්ට තියෙන ලොකුම Attack එක Tear Gas එකයි High Pressure වතුරයි නේ
ඒ දෙකෙන් බේරෙන්න උන් Mask එකක් දාන්නේ නැත්තේ ඇයි බන්
ඉස්සරහ සෙට් එකට Mask එකක් දාල ආයේ Shell එක Return අනිත් පැත්තට යවන්න පුලුවන් නේද බන්
අනික වතුර පාරත් නිකම්ම කාගෙන ඉස්සරහට යනවා
එහෙම නැතුව Shield එකක් වගේ Design කරන්න බැරිද Force එක බෙදිලා අඩු වෙලා යන්න
උබලාගේ අයිඩියා දාපල්ලකෝ
හැමදාම උන් කනවා බැලුවා ඇති වෙලා බන්![]()
![]()
එහෙම ගුටිකන එක තමයි බන් පාගමනක ජයග්‍රහණය ...මොරාල් අප් කරලා තියාගන්න ඕනිනේ

ඕකේ තියෙන්නේ නියම ගෑස් එකක් නෙමෙයි බන්.ක්‍රිස්ටල් වගේ දෙයක් ස්ප්‍රේ වෙන්නේ.බර වැඩි නිසා පොලොව මට්ටමේ තියෙන්නේ.උස තැනකට ගියාම ඒ තරම් උසකට එන්නේ නෑ ගෑස් එක.ගෑස් එක වදිනකොට පාත් වෙලා වකුටු වෙලා හිටියාම ඉෆෙක්ට් එක තව වැඩියිලු.ගෑස් එකට එක්ස්පෝස් වුනාට පස්සේ අත පය හෝදන්න ඕනේ .ඇඳුම්වලත් ඒව තැවරෙනවා.එහෙම කියලා අරුන් ගහන ජල ප්‍රහාරවලට හිතලම පැනලා නාන්න ගියොත් වැඩේ තවත් වන වෙනවා.
ඕකුන් තමයි Campus කෑවේ ටෞකන්ඩe kale vijevirala nm ohoma kawe na bn.
ratama hollan hitiye cmpz st eka issara.
කැ*ය තෝ හීන් නූලෙන් අනතරේට කොලොප්පං කරනව නේතෝ වරෙංකො ඊලඟ අවුරුද්දෙ කැලණියෙ තියෙන ප්‍රදර්ශණේට
උන් සටං කරන්නෙ උඹල ඔක්කොගෙම අනාගතේ ඉපදෙන්න ඉන්න ලමයින්ගෙ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් හු*
ගෞරවාන්විත විදිහට කතා කරපිය
![]()
උසි ගන්වන බල්ලා හපා කන එකාගේ තරම හොයන්නේ නෑ
මෝඩකමට බුරාගෙන යනව මිසක....
ඕනිම උද්ඝෝශනයක් කොල්ලුපිටියෙ යන එක තේරුමක් නෑ , උද්ඝෝශනයක් නෙවෙයි , හමුදාවක් අරන් ආවත් යන්න දෙන්නෙ නෑ මොකා උනත් රටක නායකය ඉන්න තැනට එහෙම කඩන් පනින්න ඉඩක් තියන්නෙ නෑ , යනවනන් යන්න ඕනි කිරි ඇල්ලගෙ ගෙදරට , නෙවිල්ගෙ ගෙදරට,
අනික අඩන්න ඕනිලු කිරි එරෙන්න, කාත් කවුරුත් නැති මුහුදු වෙරලක හරි , පිට්ටනියක හරි උද්ඝෝශනයක් කරල දිනාගන තියන දෙයක් නැ...
Gon harak ayeth kollo marana thanata wade set karanawa.
umbala 88/89 kale wichca dewal danne na. ahinsakayo billata deela nayakayo maru wenawa.
Abolish Anthare Abolish JVPමොරාල් එක අප් වෙන්නේ කාගේද...
ගුටි කාල ඇට කඩාගන්න එකාගෙද එහෙම නැත්තං තිරයෙන් එහා පැත්තේ ඉඳන් රුකඩ නටවන එවුන්ගෙද...?![]()

ඕකට කරන්න තියෙන්නේ රොබෝලා සෙට් එකක් හදා ගන්න එක. උන්ව යවනව ඉස්සරහට .. ඈත්තටම සන්ගමේ කට්ටිය මුන්ව පාවිච්චි කරන්නේ ඒ විදිහට. මුන් එනව කනව යනව ආයේ එනව. සන්ගමේ කට්ටිය ඈයි ගෑහුවේ කවුද ගෑහුවේ කියල මාදය සාකච්චා තියෙනව. මුන්ගේ අම්මල තාත්තල දුක් විදල සල්ලි හොයලා එවනව අනේ ලමයි ඉගෙන ගන්නවනේ කියල. මුන් බෙහෙත් ගන්න ගියත් චෑනල් කලොත් 1500-2000 අඩුම ගානේ ගෙවන්න වෙනව. රජයේ ඉස්පිරිතාලේට ගියත් බල්ලන්ට වගේ සලකන්නේ. තව ගුටි කාපල්ලා

uba me yanthan baton polu paarak kaala gedara ena ewun tika maranna oya hadanne
anthare ewun tika masks shields aragena yanakota polisiye ewun nikan balan inne nahane ban
mun escalate karanakota polisiyath ekata react karanawane ban
වෙඩි තියය් ද අමුතුවෙන් ට්‍රික්ස් ඕන නෑ බං. ඕක තමා උන්ගේ ට්‍රික්ස් එක. බැරියර් කඩල, කදුළු ගෑස් කාල, වතුර පාරක් කාල තුවාල වෙලා මාධ්‍ය වලින් පෙන්නල පබ්ලිසිටියක් ගන්න එක තමා උන්ට ඕන. උන් ටික දෙනනෙක් සාකච්ජාවකට කැදෙව්ව කැියල ඕක මහා ප්‍රවෘත්තියක් වෙන්නේ නැ බං.

Podi Silva - පොඩි සිල්වා;22344822 said:උබලා දැක්කනේ ඊයේ ගේම
බලපන් යකෝ උන්ගේ ගැම්ම
යකෝ අපිට මේ කඩේට යවන්න එකෙක් හොයා ගන්න නෑ උන් බලපන් සෙට් එක පිටින් එනවා ගුටි කන්න
ඒ අතින් උන් මාර් සෙට් එකක් බන්
ඒ උනාට උන් ඇයි බන් Tricks පාවිච්චි කරන්නේ නැත්තේ
උන්ට තියෙන ලොකුම Attack එක Tear Gas එකයි High Pressure වතුරයි නේ
ඒ දෙකෙන් බේරෙන්න උන් Mask එකක් දාන්නේ නැත්තේ ඇයි බන්
ඉස්සරහ සෙට් එකට Mask එකක් දාල ආයේ Shell එක Return අනිත් පැත්තට යවන්න පුලුවන් නේද බන්
අනික වතුර පාරත් නිකම්ම කාගෙන ඉස්සරහට යනවා
එහෙම නැතුව Shield එකක් වගේ Design කරන්න බැරිද Force එක බෙදිලා අඩු වෙලා යන්න
උබලාගේ අයිඩියා දාපල්ලකෝ
හැමදාම උන් කනවා බැලුවා ඇති වෙලා බන්![]()
![]()
un ewa karama policeya elagata ganne ita darunu piyawara ita passe 88-89 wage wei yako![]()

ehema giyoth sada guti ne .attamata una issrahata yanna oni na ban boder ekata awilla apahu duwanna oni ...

Aehema karanna behe. Aetha kota ganenney sanwidanath makawa pahara deema yatathata. (Rajaye hamudawa/ policiyata trastha wadi praharayak salasum kirima, aella kirima, rajya werodi kumanthranaya, etc..
)awurudu 25k hire thapinna wenne..
un ewa karama policeya elagata ganne ita darunu piyawara ita passe 88-89 wage wei yako![]()
Eka thami case eka watura gahana eaki kadulu gas gahana ekai thama aduma eka .mask dagena cover wela yanna giyama kohomath issarahata yanna wenawa neehema giyoth sada guti ne .attamata una issrahata yanna oni na ban boder ekata awilla apahu duwanna oni ...
![]()