අන්තරේ උන්ට නෙලලා නැද්ද තංගල්ලෙදී තවම

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අන්තරේ උන්ට නෙලලා නැද්ද තංගල්ලෙදී තවම.. ඇවිල්ලා පාරවල් බ්ල‌ොක් කරලා මිනිස්සුන්ට කරදර කරනවලුනේ.. :lol:

    :confused:
    ------ Post added on Oct 23, 2022 at 5:07 PM
     
    • Haha
    Reactions: Nanosudha

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    දේශපාලන පොහොට්ටුවේ meeting එකක් තියන දවසක නුගේගොඩ ඇවිල්ල බලපන් කොහොමද කරදරේ කියල.
    පාරේ රීල හාල යන්නේ.
    කරුමෙට මම වැඩට යන පාරෙමයි ඕක දාන්නේ නුගේගොඩ හන්දියේ
    අන්තරේ උන් ඒ අතින් හොදයි බන් පාර අස් කරලත් යනවා.

    .
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දේශපාලන පොහොට්ටුවේ meeting එකක් තියන දවසක නුගේගොඩ ඇවිල්ල බලපන් කොහොමද කරදරේ කියල.
    පාරේ රීල හාල යන්නේ.
    කරුමෙට මම වැඩට යන පාරෙමයි ඕක දාන්නේ නුගේගොඩ හන්දියේ
    අන්තරේ උන් ඒ අතින් හොදයි බන් පාර අස් කරලත් යනවා.

    .
    පොට්ටුවේ සෙට් ඒකක් ‌ඉන්නවා කුණු සුද්දා කරලා සෙල්ෆි ගහන අමාරුව තියෙන උන් ටිකක්. උන් ඔ්න ගූ ගොඩක් සුද්දා කරලා යන්නේ :lol: පස්සේ රීලා යන්නේ විපක්ෂෙන් ඒන සෙට් ඒක :lol: