අන්තරේ උන්නම් ශාපයක් !

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මුන් ඔය කොච්චර රැගුවත් පෙරැට්ටන්ට පාර්ලිමේන්තුවේ එක සීට් එකක්වත් නෑ.

    ඇයි ඔය කැම්පස් සැට් එකට බැරි එක සීට් එකක්වත දිනොලා දෙන්න 😂 ඔය පිකටිං එන බාගෙට බාගයක්ම අන්තරේ උන් බලෙන් එක්කන් එන අහිංසක කොල්ලෝ කෙල්ලෝ.

    අනේ මචං ගොඩක් රටවල ඕම පිනට උගන්නන් නෑ බං. ඒ මදිවට උබලට මහපොලත් ගෙවනව නේද?
    ලක්ෂ ගාණක උපාධියයි මාසේ ගාණේ දෙන පනදාහයි , අනෙක් යටිතල පහසුකම් හොස්ටල් වලට , කරන්ට් වලට , wifi වලට , වතුර වලට වියදම් කරන්නේ මේ රටේම මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින් උගන්නන දේ හරියට ඉගෙනගෙන ඊට පස්සේ ඕන දේශපාලනයක් කරපන්ලා.

    උබල කරන්නේ යුනි ඉන්න කාලේ පිස්සු නටලා විකාර කරල ඊට පස්සේ රජයෙන් ජොබ් එකක් දෙනකන් ඒකටත් පෙලපාලි යන එක. ඊට පස්සේ රජයේ රැකියා පුරප්පාඩු නැතත් අතිරික්ත බදවාගෙන මහා බරක් එක්ක රාජ්ය සේවය පවත්වාගෙන යනවා.

    අන්තිමට හිතල බලපන් උබල එක වසරේ ඉදන් කැම්පස් එකෙන් එලියට ඇවිත් , අවුරුදු පනස් පහක් වෙනකන් රජයෙ ජොබකුත් කරල , ඊට පස්සේ මැරෙනකන්ම පැන්ශන් එකත් අරන් ජීවත් වෙනව. හිතල බලපන් උබල මුලු ජීවිත කාලේම ජීවත් වෙලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් නෙවේද කියල ?
    pin padi ice anthare government jobs higannu aurudu 13 nikan ugannala 10M watina courses free aragena job ekath depathul gawata oona Rs.75000 Sir la :lol:
     
    • Like
    Reactions: kaveezh

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    ජේ වී පී එකට ආණ්ඩුව අරන් කරන්න කියල කිව්ව. එතකොට බෑ කියනව. පුලුවන් එකෙක් කරන්න හදනකොට ඌටත් ගෙදර යන්නලු. කුහක හැත්ත. ඕකුන්ගෙ යෝජනා 13 ක් තියෙනව.

    ඒකෙ උඩින්ම තියෙන්නෙ ශාස්ත්‍ර අද්යාපනය දියුනු කරන්න කියල ඒ කියන්නෙ කලා උපාධි කාරයො තව වැඩි කරන්න කියල රටක් දියුනු කරන්න පුලුවන්ද මුන් එක්ක.
     
    • Like
    Reactions: kaveezh

    kaveezh

    Active member
  • Apr 16, 2022
    144
    102
    43
    ජේ වී පී එකට ආණ්ඩුව අරන් කරන්න කියල කිව්ව. එතකොට බෑ කියනව. පුලුවන් එකෙක් කරන්න හදනකොට ඌටත් ගෙදර යන්නලු. කුහක හැත්ත. ඕකුන්ගෙ යෝජනා 13 ක් තියෙනව.

    ඒකෙ උඩින්ම තියෙන්නෙ ශාස්ත්‍ර අද්යාපනය දියුනු කරන්න කියල ඒ කියන්නෙ කලා උපාධි කාරයො තව වැඩි කරන්න කියල රටක් දියුනු කරන්න පුලුවන්ද මුන් එක්ක.
    මමනං කියන්නේ උසස් අධ්යාපනය පෞද්ගලික අංශයට වැඩියෙන් ප්රවර්ධනය කරන්න ඕන. එතකොට රජයේ එකකට යන්න බැරි වෙන කෙනෙක්ටත් උපාධියක් කරන්න ලැබෙනව. ඒකට සහන සලසන්න ණය වැඩසටහන් දෙන්න ඕන. අනික ලංකාවේ a/l කරන හැම කෙනාටම උපාධියක් ලබා ගැනීමේ අයිතිය ලැබිය යුතුයි.

    මේ අන්තරේ උන් කරන්න හදන්නේ උන්ගේ වටිනාකම පවත්වාගන්න එක. උන් කැමති නෑ රජයේ කැම්පස් යන්න බැරි වෙච්ච එකෙක් ඉගෙනගන්නවට. නිකමට රජයේ කැම්පස් යන එකෙක්ගෙන් slit එක ගැන nsbm එක ගැන අහල බලපන්. මොකක් හරි කුණු කතාවක් කියන්නේ.

    ඔය අන්තරේ උන් කියන්නේ මහ කුහක ජාතියක්. උන් කැමති අපි තමයි මේ රටේ උගත් පිරිස. අපි තමයි කැම්පස් ගියේ. අපිට තමයි උපාධි තියෙන්නේ කියල කියන්න.

    අනිත් දේ මේ රටේ ඒ ලෙවල් කරන 80%ක්වත් උසස් අධ්යාපනය ලබනවනම් ඒක රටට වටින දෙයක්. අර ධම්මික පෙරේර කියනව වජේ අපේ රටේ මිනිස්සු වෙන රටවල ගෙවල් වල වැඩ කරන්න යන්න ඕන නෑ. අපේ රටේ මිනිස්සු කැබ් පදින්න ඕන නෑ. ඒවට වෙන රටවලින් මිනිස්සු ගෙන්නගමු. ඒ තත්වෙටයි අපි යන්න ඕන.

    ඒකට අපේ මිනිස්සු මේ ලෝකෙට ගැලපෙන විදියට අධ්යාපනය ලබන්න ඕන. බුද්ධිමත්තු පිරිසකුයි ඕන.

    ඒම නැතුව ගෙවල් ගාණේ වැඩට යන්න වැඩකාරියෝ හදන එකවත් , බරවැඩ කරන්න කොරියාවේ යන එකවත් , ආට් උපාධි වලින් මේ රට පුරොන එකවත් , ත්රීවිල් කාරයොන්ගෙන් මේ රට පුරෝන එකවත් නෙවෙයි කරන්න ඕන.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,740
    113
    ආශ්චර්යමත් රටක
    නිව් අකවුන්ට් බැල්ලිගෙ පුතෙක් Detected.
    Opinion Rejected.
    තව සේනාධිපතිගේ ඇට දෙක ලොවපන් හුත්තිගේ පුතා.

    හැකියාවක් වත්, අධ්‍යාපනයක් වත් නැති එකෙක්ට උබ වෙන මොකක්ද කරන්න කියන්නෙ? :oo:
     
    • Haha
    Reactions: kasun_kbp