අන්තරේ බලු හැත්ත...

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අන්තරේ බලු හැත්ත...

    අන්තරේ තොපිට පොලිසියෙන් ගහන කොට මේ රටේ හැමෝම සතුටුවනවා .මන්ද තොපි කවදාවත් සිංහල ජාතිය බුදුදහම වෙනුවෙන් උද්ගෝෂණය කලේ නැ .අලුත් විවස්තාවට , එක්ට ගිවිසුමට ,රණවිරුවෝ හිරගෙවල් වල දානවට , පන්සල් කඩනවට ,කුරගල වගේ බෞද්ධ සිද්දස්ථාන අන්‍යගමිකකරණය කරනකොට ,සිංහල කාන්තාවන් වන්ද්‍යකරණය කරනවට තොපි කවදාවත් උද්ගෝෂණය කලේ නැ .තොපි රටේ උගත් බුද්ධිමත් කොටසනම් ගනිවු රටේ දැවෙන තැවෙන ප්‍රශ්න තොපේ කරට .එහෙම නැතිව තොපේ මාන්නය සුකවිහරණය වෙනුවෙන් තොපි හැමදාමත් උද්ගෝෂණය කලත් ජනතාව තොපිත් එක්ක නැති බව දැනගනිවු .නිදහස් අධ්‍යාපනය රැකෙන්න නිදහස් නිවහල් රටක් තියෙන්න ඕන.තොපිට රටක් වැඩක් නැ .තොපිට ඕන තොපේ බඩගෙඩිය හොදට පිරෙන විදියක් විතරමයි .කාලකන්නි අන්තරේ බලු හැත්ත...

    17308741_383160315401135_5780028831244022714_n.jpg
    17309539_383160282067805_7114593214727936567_n.jpg
    17156339_276491516121941_1999291822907619196_n.jpg
    17265036_276701036100989_2079818175622176085_n.jpg

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගලහා හන්දියෙන් යනකොට දුකයි.. යාලත්තක් බාගෙන හැමදාම මොනවාහරි ඉල්ලනවා
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    badagediya purawaganna newe ban kagahanne , saitm janasathu karala tawa lamai tikak nidahas adyapanayen ekata daganna, poddak terum ganin , meka pvt campus set ekata wiruddawa geniyana ekak newe , unut igana ganna ona habai sadaranawa, balapalla elagata pvt campus unta kagahanna wenne gasthu adu karana kiyala.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,970
    1,231
    113
    නුවර
    ගලහා හන්දියෙන් යනකොට දුකයි.. යාලත්තක් බාගෙන හැමදාම මොනවාහරි ඉල්ලනවා

    වැඩක් නෑ කියලා, දුකයි සිරාවට. හැම වෙලාවේම කීදෙනෙක් හරි ඉන්නවා. මහා රෑ, පාන්දර සීතලේ, වැස්ස දවසටත් ඉන්නවා. සයිටම් එක වහන්න කියලා කියන්නේ ඒ අය. ලොකු අය නෙවේ, හොදට තේරෙනවා අලුත් අය කියලා. පව්. එකේ ඇතුලට වෙලා පොත් කියවනවා, පාඩම් කරනවා. කට්ට අව්වේ රස්නෙත් එක්ක. වදපු දෙමව්පියෝ දැක්කොත් පපුව පැලිලා මැරෙනවා.
    2.gif
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,643
    5,493
    113
    අන්තරේ තොපිට පොලිසියෙන් ගහන කොට මේ රටේ හැමෝම සතුටුවනවා .මන්ද තොපි කවදාවත් සිංහල ජාතිය බුදුදහම වෙනුවෙන් උද්ගෝෂණය කලේ නැ .අලුත් විවස්තාවට , එක්ට ගිවිසුමට ,රණවිරුවෝ හිරගෙවල් වල දානවට , පන්සල් කඩනවට ,කුරගල වගේ බෞද්ධ සිද්දස්ථාන අන්‍යගමිකකරණය කරනකොට ,සිංහල කාන්තාවන් වන්ද්‍යකරණය කරනවට තොපි කවදාවත් උද්ගෝෂණය කලේ නැ .තොපි රටේ උගත් බුද්ධිමත් කොටසනම් ගනිවු රටේ දැවෙන තැවෙන ප්‍රශ්න තොපේ කරට .එහෙම නැතිව තොපේ මාන්නය සුකවිහරණය වෙනුවෙන් තොපි හැමදාමත් උද්ගෝෂණය කලත් ජනතාව තොපිත් එක්ක නැති බව දැනගනිවු .නිදහස් අධ්‍යාපනය රැකෙන්න නිදහස් නිවහල් රටක් තියෙන්න ඕන.තොපිට රටක් වැඩක් නැ .තොපිට ඕන තොපේ බඩගෙඩිය හොදට පිරෙන විදියක් විතරමයි .කාලකන්නි අන්තරේ බලු හැත්ත...

    17308741_383160315401135_5780028831244022714_n.jpg
    17309539_383160282067805_7114593214727936567_n.jpg
    17156339_276491516121941_1999291822907619196_n.jpg
    17265036_276701036100989_2079818175622176085_n.jpg

    17265142_1205053759608663_6287002763557773556_n.png

    :rofl::rofl::rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වැඩක් නෑ කියලා, දුකයි සිරාවට. හැම වෙලාවේම කීදෙනෙක් හරි ඉන්නවා. මහා රෑ, පාන්දර සීතලේ, වැස්ස දවසටත් ඉන්නවා. සයිටම් එක වහන්න කියලා කියන්නේ ඒ අය. ලොකු අය නෙවේ, හොදට තේරෙනවා අලුත් අය කියලා. පව්. එකේ ඇතුලට වෙලා පොත් කියවනවා, පාඩම් කරනවා. කට්ට අව්වේ රස්නෙත් එක්ක. වදපු දෙමව්පියෝ දැක්කොත් පපුව පැලිලා මැරෙනවා.
    2.gif

    හැම අවුරුද්දක්කම මුල මාස 4 ඔහොමයි බන්..
     
    trsama

    Active member
  • May 24, 2008
    185
    23
    28
    Lankawe inna gon haththata un karana ewai agaya therenna kalayak yai. Ethakota isthale wahanna parakku wadi. Umbage amma thatta ispirithalekata giyama kisima experience ekak nathi docek balana kota kohoma unath danata siddawena ewwata wada WENASAK balaganna puluwan
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    තොපේ ළමයින්ගේ අනාගතේ වෙනුවෙන් උන් පාරට බහින්නේ. නැතුව පුකේ අමාරුවකට නෙවෙයි.
    යමක් දැනගෙන කතා කරපන් මෙතන මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතුව
     
    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18

    :lol::lol::lol::no::no::no:
     
    • Like
    Reactions: ^Buddhika^

    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    නිදහස් අද්‍යාපනේ කියා ගන්න උබලම තමයි බන් Nursing අවුරුදු 3නේ ඩිප්ලෝමා එක අවුරුදු 4ක් කරන්න එපා කියල Strike කලෙත්.. උබලගේ උන්ම කියන විදියට saitam එකෙන් අවුරුද්දට දෙපාරක් doctors la enawa, උබලගේ එන්නේ අවුරුද්දට එක paarayi, එකයි උබලට තියෙන අවුල.. උබලගේ එකෙක්ම තමයි බන් ඕක කිවුවේ..

    Self proclaimed sisu wiruwo ban :D Okun tharam arthmarthakamiyo thawath na:yes::yes:
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    දැන් සයිටම් අල්ලන් දැගලුව්ට ඔය කුහක හැත්ත ඉස්සෙල්ලාම ඔක්කොම කිය්ව්වෙ ඔක්කොම අහොසි කරන්න කිය්ල ..... දැන් නිකන් දරුව්න්ගෙ අනාගතෙ බි***ක් අල්ලන් කැගහනව :angry: :growl:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    නිදහස් අද්‍යාපනේ කියා ගන්න උබලම තමයි බන් Nursing අවුරුදු 3නේ ඩිප්ලෝමා එක අවුරුදු 4ක් කරන්න එපා කියල Strike කලෙත්.. උබලගේ උන්ම කියන විදියට saitam එකෙන් අවුරුද්දට දෙපාරක් doctors la enawa, උබලගේ එන්නේ අවුරුද්දට එක paarayi, එකයි උබලට තියෙන අවුල.. උබලගේ එකෙක්ම තමයි බන් ඕක කිවුවේ..

    අනික බන් ඔතනට junno බලෙන් අරන් එන්නේ.. අපේ ගෙවල් ලග එකෙක් ගේ ආච්චි අසනීප වෙලා ගෙදර ඇවිත් හිටියේ, උට කෝල් කරලා බනිනවා පිකට් එකට වරෙන් කියල..
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    තොපේ ළමයින්ගේ අනාගතේ වෙනුවෙන් උන් පාරට බහින්නේ. නැතුව පුකේ අමාරුවකට නෙවෙයි.
    යමක් දැනගෙන කතා කරපන් මෙතන මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතුව
    :rofl::rofl::rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    තොපේ ළමයින්ගේ අනාගතේ වෙනුවෙන් උන් පාරට බහින්නේ. නැතුව පුකේ අමාරුවකට නෙවෙයි.
    යමක් දැනගෙන කතා කරපන් මෙතන මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතුව

    :lol::lol::lol::lol::lol: