අන්තවාදීන්_නොදන්නා_සත්‍ය
එංගලන්තේ ඇව්රෝ ගුවන් සමාගමට අයත් මහා විශාල ගුවන් යානා එන්ජින් එකක් පේරාදෙණියේ විශ්ව විද්‍යාලයට ලැබුනේ කොහොමද ?
ජාතිවාදීන් නොදන්නා සත්‍ය - පුජ්‍ය දබර අමිල හිමි
''මහා ලිංගම් මහාචාර්ය තුමා ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් අප ඔබට ලබා දෙන්නම්
එංගලන්තේ පුරවැසි භාවය ,
ගුවන් සමාගමේ ඉහලම තනතුරක් ,
පවුම් මිලියන ගාණක් ,
ඔබ ඉල්ලන ඕනෑම දෙයක් ලබා දෙන්න අපි සුදානම් ''
සුද්ද එහෙම කිව්වම මේ ශ්‍රී ලාංකිකයා කිව්වේ
''මට ඔය මුකුත් එපා මට දෙන්න ඇව්රෝ ගුවන් යානයේ එන්ජින් එක මගේ රටේ අහිංසක දරුවන්ට ඒක බලල ඉගන ගන්න ''
ජාතිවාදී මිනිසුනේ ඇස් ඇර බලව්...
හැකිද ඔබට එරෙහි වෙන්න තවත් මිනිසෙකුට ,
දෙමල පවුලක උපන් මහාලිංගම් තුමාට ස්තුති වන්නට අප දරුවන් අද
ගුවන් යානා ඉංජිනේරුවන් වී නොසිටින්නේද ?

Last edited: