අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

aircraft-engine-transport-1024x682.jpg

එංගලන්තේ ඇව්රෝ ගුවන් සමාගමට අයත් මහා විශාල ගුවන් යානා එන්ජින් එකක් පේරාදෙණියේ විශ්ව විද්‍යාලයට ලැබුනේ කොහොමද ?

ජාතිවාදීන් නොදන්නා සත්‍ය - පුජ්‍ය දබර අමිල හිමි

''මහා ලිංගම් මහාචාර්ය තුමා ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් අප ඔබට ලබා දෙන්නම්
එංගලන්තේ පුරවැසි භාවය ,
ගුවන් සමාගමේ ඉහලම තනතුරක් ,
පවුම් මිලියන ගාණක් ,
ඔබ ඉල්ලන ඕනෑම දෙයක් ලබා දෙන්න අපි සුදානම් ''

සුද්ද එහෙම කිව්වම මේ ශ්‍රී ලාංකිකයා කිව්වේ

''මට ඔය මුකුත් එපා මට දෙන්න ඇව්රෝ ගුවන් යානයේ එන්ජින් එක මගේ රටේ අහිංසක දරුවන්ට ඒක බලල ඉගන ගන්න ''

ජාතිවාදී මිනිසුනේ ඇස් ඇර බලව්...
හැකිද ඔබට එරෙහි වෙන්න තවත් මිනිසෙකුට ,
දෙමල පවුලක උපන් මහාලිංගම් තුමාට ස්තුති වන්නට අප දරුවන් අද
ගුවන් යානා ඉංජිනේරුවන් වී නොසිටින්නේද ?

Last edited:
  • Like
Reactions: thilihare

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙමල පවුලක උපන් මහාලිංගම් තුමාට ස්තුති වන්නට අප දරුවන් අද
    ගුවන් යානා ඉංජිනේරුවන් වී නොසිටින්නේද ?
    meka kohoma wethath.......ohu hoda pura wasiyek
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙමල මිනිස්සුනම් ඉන්නවා රටට ආදරේ කරන ඕන තරම්......එත් හම්බයෝ නම් ඉන්නේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්....
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සෑබෑ යතාර්තය නම්

    සි0හල මිනිසුන් අතර ගොඩාක් හොද අය ඈත..ටිකක් හොද අයත් ඈත..එ වගෙම අති නරක අයත් ඈත,,ටිකක් නරක අයත් ඈත..

    දමිල මිනිසුන් අතර ගොඩාක් හොද අය ඈත..ටිකක් හොද අයත් ඈත..එ වගෙම අති නරක අයත් ඈත,,ටිකක් නරක අයත් ඈත..

    මුස්ලිම් මිනිසුන් අතර ගොඩාක් හොද අය ඈත..ටිකක් හොද අයත් ඈත..එ වගෙම අති නරක අයත් ඈත,,ටිකක් නරක අයත් ඈත..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එලාර රජ්ජුරුවන්ගෙ සොහොනටත් ගරු කරපු මිනිස්සු කොටසක් සින්හලයො කියන්නෙ. ඒක නිසා කොහෙවත් යන සමලිංගිකයො අමුතුවෙන් කියන්න ඕනේ නෑ අපිට ජාතිවාදෙ ගැන.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එලාර රජ්ජුරුවන්ගෙ සොහොනටත් ගරු කරපු මිනිස්සු කොටසක් සින්හලයො කියන්නෙ. ඒක නිසා කොහෙවත් යන සමලිංගිකයො අමුතුවෙන් කියන්න ඕනේ නෑ අපිට ජාතිවාදෙ ගැන.
    ඔව්. ඒ දුටුගැමුනු රජ්ජුරුවො ඉන්න කාලේ නම් කියන්න ඔනැ නැ.. දැන් නම් පීචන් එකෙක් හරි කුපාඩියෙක් හරි කාපිරියෙක් හරි කමක් නැ, වැරැද්ද පෙන්නුවොත්..

    අනේ මට බනින්න නම් එපා අදහසක් කිව්වේ..
     
    • Like
    Reactions: choppe

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එලාර රජ්ජුරුවන්ගෙ සොහොනටත් ගරු කරපු මිනිස්සු කොටසක් සින්හලයො කියන්නෙ. ඒක නිසා කොහෙවත් යන සමලිංගිකයො අමුතුවෙන් කියන්න ඕනේ නෑ අපිට ජාතිවාදෙ ගැන.

    :yes::yes::yes:

    මිනිස්සු මොන ආගමේ උනත් ජාතියේ උනත් උපදිනකොට එකයි, ඒත් පස්සේ ආගම් ජාති වල මූලධර්ම අණුව මිනිස්සු manipulate වෙන්න පුලුවන්. ඊටවඩා බලපෑමක් නෑ, දෙමල නරකයි සිංහලය හොදයි කියන්න බෑ. හැමතැනම නරක මිනිස්සු ඉන්නව. :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    අන්න නියම දෙමල මහත්වරයෙක් . වෙන tamil එවුන් කියන්නෙ උතුරේ ලමයින්ට එන්ජින් එකක් දෙන්න කියල. මේ මනුස්සය ලන්කාවෙ ලමයින්ට එන්ජින් එකක් දෙන්න කිව්වෙ. උබලත් අන්න එහෙම වෙන්න බලපල්ල.
    ඔය ආචාර්යවරය ගාව තියෙන්නෙ morris minor එකක්. තාම හොදට වැඩ කරන එකක්. මිනිහ කියන්නෙ ඒකලු ලෝකෙ හොදම වාහනෙ මෙච්චර කාලෙකට හදපු
     
    • Like
    Reactions: choppe

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :yes::yes::yes:

    මිනිස්සු මොන ආගමේ උනත් ජාතියේ උනත් උපදිනකොට එකයි, ඒත් පස්සේ ආගම් ජාති වල මූලධර්ම අණුව මිනිස්සු manipulate වෙන්න පුලුවන්. ඊටවඩා බලපෑමක් නෑ, දෙමල නරකයි සිංහලය හොදයි කියන්න බෑ. හැමතැනම නරක මිනිස්සු ඉන්නව. :)
    ඈත්ත කතාව මචන්..පුනරුප්පත්තිය පිලිගන්න අය විදිහට අපි ඉලග ආත්මෙ මොන ජාතියකයෙක් වෙලා ඉපදෙයිද කියන්න බෑහෑ,,:)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව්. ඒ දුටුගැමුනු රජ්ජුරුවො ඉන්න කාලේ නම් කියන්න ඔනැ නැ.. දැන් නම් පීචන් එකෙක් හරි කුපාඩියෙක් හරි කාපිරියෙක් හරි කමක් නැ, වැරැද්ද පෙන්නුවොත්..

    අනේ මට බනින්න නම් එපා අදහසක් කිව්වේ..
    සින්හලයෙක් අතින් අසාධාරනේට ලක් වෙච්ච දෙමල එකෙක්ව පෙන්නපන් කොලඹින්.එතකොට මං පිලිගන්නව මේ රටේ සුලු ජාතීන්ට අසාධාරනයක් වෙනව කියල.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සින්හලයෙක් අතින් අසාධාරනේට ලක් වෙච්ච දෙමල එකෙක්ව පෙන්නපන් කොලඹින්.එතකොට මං පිලිගන්නව මේ රටේ සුලු ජාතීන්ට අසාධාරනයක් වෙනව කියල.

    ඔව්, එකනම් ඇත්ත.. 80 ගනන්වල කොලහාලෙන් පස්සේ දැන්නම් කරදරයක් නැ, ඒක ඇත්ත.. මම පිලිගන්නවා.. කොලඹ දෙමල මිනිස්සුන්ට ප්‍රශ්න නැ.. දැන් ප්‍රශ්න තියෙන්නේ සමස්ත ශ්‍රි ලාන්කිකයන්ට.. ඒකට ජාති බේද නැ.. :)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    සිද්ධ උන අසාධාරනකම් නම් මේ මොහොත වෙනකනුත් තියනවා. ඉහේ කෙස් ගානටත් වැඩියි. එත් උබ වගේ එකෙක් එක්ක වාද කරලා පලක් නැහැ. උබෙන් පිටවෙන්නේ නිකන්ම නිකන් හිස් වචන විතරයි. එක නිසා මගේ කාලේ අපරාදේ. :):)

    QUOTE=aggregate;16546915]සින්හලයෙක් අතින් අසාධාරනේට ලක් වෙච්ච දෙමල එකෙක්ව පෙන්නපන් කොලඹින්.එතකොට මං පිලිගන්නව මේ රටේ සුලු ජාතීන්ට අසාධාරනයක් වෙනව කියල.[/QUOTE]
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව්, එකනම් ඇත්ත.. 80 ගනන්වල කොලහාලෙන් පස්සේ දැන්නම් කරදරයක් නැ, ඒක ඇත්ත.. මම පිලිගන්නවා.. කොලඹ දෙමල මිනිස්සුන්ට ප්‍රශ්න නැ.. දැන් ප්‍රශ්න තියෙන්නේ සමස්ත ශ්‍රි ලාන්කිකයන්ට.. ඒකට ජාති බේද නැ.. :)
    මචං මං මගේ පලවෙනි රස්සාවෙන් අයින් උනේ දෙමල එකෙක් නිසා. ඌ තමයි මගේ බොස් ඒත් ඌ මාත් එක්ක හිටපු දෙමල එකාට ෆේවර් කලා. මං එතනින් අයින් උනේ ඌට හොඳට කනේ ඇඟිලි ගහගන්න කියල. පස්සෙ ඌම මගෙන් සමාව අරගෙන ආයෙ රස්සාවට එන්න කිව්ව. ඔන්න උදාහරන. දැන් එතකොට අසාධාරනේට ලක් වෙන්නෙ සින්හලයද? දෙමල මිනිහද?
     
    • Like
    Reactions: choppe

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සිද්ධ උන අසාධාරනකම් නම් මේ මොහොත වෙනකනුත් තියනවා. ඉහේ කෙස් ගානටත් වැඩියි. එත් උබ වගේ එකෙක් එක්ක වාද කරලා පලක් නැහැ. උබෙන් පිටවෙන්නේ නිකන්ම නිකන් හිස් වචන විතරයි. එක නිසා මගේ කාලේ අපරාදේ. :):)
    කොම්පියුටර් එකක් ඉස්සරහට වෙලා වැඩ පෙන්නන සමාජ ආස්‍රයක් නැති සමලිංගිකයෙක් එක්කත් මට වාද කරන්න කිසිම උවමනාවක් නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දෙමල මිනිස්සුන්ට ඉස්සර තරම් අසාධාරන දැන් වෙන්නෙ නැහැ.:nerd:

    ඉස්සරනම් දෙමල මිනිහට පොලිසීයට ගිහින් ඇන්ට්‍රියක්වත් දාගන්න බැහැ.:frown:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචං මං මගේ පලවෙනි රස්සාවෙන් අයින් උනේ දෙමල එකෙක් නිසා. ඌ තමයි මගේ බොස් ඒත් ඌ මාත් එක්ක හිටපු දෙමල එකාට ෆේවර් කලා. මං එතනින් අයින් උනේ ඌට හොඳට කනේ ඇඟිලි ගහගන්න කියල. පස්සෙ ඌම මගෙන් සමාව අරගෙන ආයෙ රස්සාවට එන්න කිව්ව. ඔන්න උදාහරන. දැන් එතකොට අසාධාරනේට ලක් වෙන්නෙ සින්හලයද? දෙමල මිනිහද?

    මේ ත්‍රේඩ් එක හයිජැක් වෙයි කියලා කියයිද දන්නේ නැ, ඒත් උබ ඔක ගැන ත්‍රේඩ් එකක් දැම්මොත් අපි කතා කරමු.. උබේ ප්‍රශ්නේ මුලට ගියොත්, උබ කියපන්, උබට රස්සාව දුන්නේ කවුද? උබට දෙමල මිනිහා ලග රස්සාවට යන්න උනේ සින්හල මිනිහා නුදුන්න නිසාද? තමන්ගේ ජාතියේ එකාට ෆේවර් කිරීම මනුස්ස ගතිය, තරහා වෙන්න එපා කිව්වට සින්හල මිනිහා ලග ඒ ගතිය නැ, දෙමල මිනිහාට ලන්කාවේ කියලා නැ, මෙහෙ උනත් කැනඩාවේ උනත්, එන්ගලන්තේ උනත් තමන්ගේ එකාට වැඩි අවස්තාවක් දෙනවා, ඒක වැරදි වෙන්නේ කොහොමද? සුදුසුකම් නැතුව දෙනවා නම් වැරදියි.. ඔක දෙමල අයට විතරක් පොදු නැ, ලොකේ හැමොම එහෙමයි.. යුරොපිය එකෙක් තමන්ගේ ලග වැඩට පිට ජාතිකයෙක් ගන්නේ තමන්ගේ එකෙක් ඒ රස්සාවට නැති නම් විතරයි.. කොටින්ම EU එකේම ඒ කොලිෆිකේශන් තියන උන් නැතිනම් තමා උන් ආසියාවේ හො ඇමෙරිකාවේ ඒ රස්සාවට ගැලපෙන එකෙක් හොයන්නේ..
     
    Apr 18, 2014
    14
    1

    :yes: