අන්තිමට ඇඬුවෙ කවද්ද....?

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ඊයේ රෑ ඇඬුවා හොඳටම.... ඒ වගේම මගේ EX-GF .එයා අඬ අඬ ඒ සිද්ධිය මට මතක් කරලා දුන්නම මට ඇස් වලින් බේරෙන කඳුළු නවත්ත ගන්න බැරි උනා.... :(:(:(

    marina-bay-sands-hotel_2.jpeg

    මම Singapore ගිය වෙලාවක with ma ex-GF එහෙ Marina Bay Sands එක උඩට යන්න ආසාවක් ඇති උනා. ඒත් උඩට යන්න එක්කෙනෙකුට $20 ක් ඕනේ.අපි දෙන්නටම $40 ඕනී උනා.දවස් ගානක් එහෙ මෙහේ ඇවිදපු නිසා මං ගාව කීයක්වත් ඉතුරු උනේ නෑ... එදා girl එයාගේ card එක ගෙනත් තිබ්බෙත් නෑ... ගෙදර දාලා ඇවිත්. එයාගේ බෑග් එකේ changes වගයක් තිබුන නිසා මගේ සතුට ගැන හිතලා මාව උඩට එක්කන් ගියා.... උඩට ගිහින් කොහොම හරි අපි පැය එකහමාරක් වගේ හිටියා.උඩ ඉන්න ගමන් රෑ ගෙදර එන්න Taxi එකට දෙන්න සල්ලි හොයන කොට තමයි සල්ලි මදි කියලා තේරුනේ... ඒ වෙලාවේ එයා ගොඩක් දුකෙන් බෑග් එකේ changes හොයද්දි මට කියා ගන්න බැරි වේදනාවක් ආවා.... :(:(:(දවස් ගානක් සතුටෙන් ඉඳලා හොඳට වියදම් කරලා කාලා බීලා අන්තිම මොහොතේ මේ වගේ උනා කියලා දැනුනම මට කියා ගන්න බැ
    රි තරම් වේදනාවක් ආවා....:(:(:( එයා බෑග් එකේ changes හොයනකොට ඒ දිහා බලන් හිටිය මට කථා කරගන්න බැරුව ගියා...:dull::dull::dull: කියා ගන්න බැරි වේදනාවකින් මම ඒ දිහා බලන් හිටියේ... :dull::dull::dull:මම එහෙම්ම බිත්තියට හේත්තු වෙලා ටික වෙලාවක් හිටියා ඇස් දෙක පියගෙන..... මට ඇඬුනා.... මම එහෙම්ම එයාව තුරුල් කර ගත්තා....

    ඒ සිද්ධිය මට ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි හරි සංවේදී අවස්ථාවක්.... cuz මගේ සතුට වෙනුවෙන් එයා ගොඩක් කැප කිරීම් කරපු කෙල්ලක්... අද මොන ප්‍රශ්නේ වෙලත් අපි වෙන් උනත් එයා next year වෙන කෙනෙක් බඳින්න හිටියත් ඇත්තටම මම ඒ කෙල්ලට හැමදාමත් පණ වගේ ආදරෙයි.............. මම කවදාවත් බඳින්නෙත් නෑ.. ආදරේ කරන්නෙත් නෑ කිසිම කෙල්ලෙකුට....

    අද යනවා හවසට drink එකක් දාන්න... අප්සෙට් මට හොඳටම.... :dull:

    :sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    උඹ එච්චරම එයාට ආදරේ නම් ඇයි දාලා ගියේ?:dull:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    දැන් සති දෙකකට විතර කලින් රෑ බස් එකේ කොලඹ යන ගමන් " මගේ නොවන මගේම ආදරේ මතක් වෙලා" ඇඬුනා :(. මම එයාව හැමදාම මතක් කරත් මම සමාන්‍යෙන් හිතට අප්සෙට් :confused: නිසා ඒ ආදරේ නිසා මට දැනෙන අසරණකම ගැන හිතන්නෙම නැහැ :sorry:. ඒත් ඉතින් එදා ඇයි දන්නේ නැහැ :( මට දිගටම මුල ඉඳන් හැමදේම මතක් වෙලා නිකන්ම ඇඬුනා :( හොඳ වෙලාවට මම හිටපු සීට් එකේ වෙන කවුරුත් හිටියේ නැහැ :yes:. බස් එකේ සින්දු දාලා තිබ්බ සද්දේ නිසයි එලියේ වහින නිසයි මම ඇඬුවට කාටවත් ඇහුනෙත් නැහැ. :yes:

    මගේ ඒකපාර්ශවික 9 අවුරුදු කුලුදුල් ප්‍රේමයේ නාමයෙන් තව කොච්චර පාරක් ඇඬෙයිද දන්නේ නැහැ :(:sorry:. හැබැයි මොනවා උනත් මගේ ආදර කතාවත් පට්ටම පට්ටයි :yes:. සමනණල සන්ධ්වනිය පාට් 2 එකට උනත් මරු. ;)
     
    • Like
    Reactions: king_pandukabaya

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් සති දෙකකට විතර කලින් රෑ බස් එකේ කොලඹ යන ගමන් " මගේ නොවන මගේම ආදරේ මතක් වෙලා" ඇඬුනා :(. මම එයාව හැමදාම මතක් කරත් මම සමාන්‍යෙන් හිතට අප්සෙට් :confused: නිසා ඒ ආදරේ නිසා මට දැනෙන අසරණකම ගැන හිතන්නෙම නැහැ :sorry:. ඒත් ඉතින් එදා ඇයි දන්නේ නැහැ :( මට දිගටම මුල ඉඳන් හැමදේම මතක් වෙලා නිකන්ම ඇඬුනා :( හොඳ වෙලාවට මම හිටපු සීට් එකේ වෙන කවුරුත් හිටියේ නැහැ :yes:. බස් එකේ සින්දු දාලා තිබ්බ සද්දේ නිසයි එලියේ වහින නිසයි මම ඇඬුවට කාටවත් ඇහුනෙත් නැහැ. :yes:

    මගේ ඒකපාර්ශවික 9 අවුරුදු කුලුදුල් ප්‍රේමයේ නාමයෙන් තව කොච්චර පාරක් ඇඬෙයිද දන්නේ නැහැ :(:sorry:. හැබැයි මොනවා උනත් මගේ ආදර කතාවත් පට්ටම පට්ටයි :yes:. සමනණල සන්ධ්වනිය පාට් 2 එකට උනත් මරු. ;)
    උඹ තවමත් ඔ‍ය සීන් එක ගැන හිතනවද මචන්.......:eek::eek::eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් සති දෙකකට විතර කලින් රෑ බස් එකේ කොලඹ යන ගමන් " මගේ නොවන මගේම ආදරේ මතක් වෙලා" ඇඬුනා :(. මම එයාව හැමදාම මතක් කරත් මම සමාන්‍යෙන් හිතට අප්සෙට් :confused: නිසා ඒ ආදරේ නිසා මට දැනෙන අසරණකම ගැන හිතන්නෙම නැහැ :sorry:. ඒත් ඉතින් එදා ඇයි දන්නේ නැහැ :( මට දිගටම මුල ඉඳන් හැමදේම මතක් වෙලා නිකන්ම ඇඬුනා :( හොඳ වෙලාවට මම හිටපු සීට් එකේ වෙන කවුරුත් හිටියේ නැහැ :yes:. බස් එකේ සින්දු දාලා තිබ්බ සද්දේ නිසයි එලියේ වහින නිසයි මම ඇඬුවට කාටවත් ඇහුනෙත් නැහැ. :yes:

    මගේ ඒකපාර්ශවික 9 අවුරුදු කුලුදුල් ප්‍රේමයේ නාමයෙන් තව කොච්චර පාරක් ඇඬෙයිද දන්නේ නැහැ :(:sorry:. හැබැයි මොනවා උනත් මගේ ආදර කතාවත් පට්ටම පට්ටයි :yes:. සමනණල සන්ධ්වනිය පාට් 2 එකට උනත් මරු. ;)

    :shocked::sorry: