ඊයේ රෑ ඇඬුවා හොඳටම.... ඒ වගේම මගේ EX-GF .එයා අඬ අඬ ඒ සිද්ධිය මට මතක් කරලා දුන්නම මට ඇස් වලින් බේරෙන කඳුළු නවත්ත ගන්න බැරි උනා....
![]()
මම Singapore ගිය වෙලාවක with ma ex-GF එහෙ Marina Bay Sands එක උඩට යන්න ආසාවක් ඇති උනා. ඒත් උඩට යන්න එක්කෙනෙකුට $20 ක් ඕනේ.අපි දෙන්නටම $40 ඕනී උනා.දවස් ගානක් එහෙ මෙහේ ඇවිදපු නිසා මං ගාව කීයක්වත් ඉතුරු උනේ නෑ... එදා girl එයාගේ card එක ගෙනත් තිබ්බෙත් නෑ... ගෙදර දාලා ඇවිත්. එයාගේ බෑග් එකේ changes වගයක් තිබුන නිසා මගේ සතුට ගැන හිතලා මාව උඩට එක්කන් ගියා.... උඩට ගිහින් කොහොම හරි අපි පැය එකහමාරක් වගේ හිටියා.උඩ ඉන්න ගමන් රෑ ගෙදර එන්න Taxi එකට දෙන්න සල්ලි හොයන කොට තමයි සල්ලි මදි කියලා තේරුනේ... ඒ වෙලාවේ එයා ගොඩක් දුකෙන් බෑග් එකේ changes හොයද්දි මට කියා ගන්න බැරි වේදනාවක් ආවා....දවස් ගානක් සතුටෙන් ඉඳලා හොඳට වියදම් කරලා කාලා බීලා අන්තිම මොහොතේ මේ වගේ උනා කියලා දැනුනම මට කියා ගන්න බැරි තරම් වේදනාවක් ආවා....
එයා බෑග් එකේ changes හොයනකොට ඒ දිහා බලන් හිටිය මට කථා කරගන්න බැරුව ගියා...
කියා ගන්න බැරි වේදනාවකින් මම ඒ දිහා බලන් හිටියේ...
මම එහෙම්ම බිත්තියට හේත්තු වෙලා ටික වෙලාවක් හිටියා ඇස් දෙක පියගෙන..... මට ඇඬුනා.... මම එහෙම්ම එයාව තුරුල් කර ගත්තා....
ඒ සිද්ධිය මට ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි හරි සංවේදී අවස්ථාවක්.... cuz මගේ සතුට වෙනුවෙන් එයා ගොඩක් කැප කිරීම් කරපු කෙල්ලක්... අද මොන ප්රශ්නේ වෙලත් අපි වෙන් උනත් එයා next year වෙන කෙනෙක් බඳින්න හිටියත් ඇත්තටම මම ඒ කෙල්ලට හැමදාමත් පණ වගේ ආදරෙයි.............. මම කවදාවත් බඳින්නෙත් නෑ.. ආදරේ කරන්නෙත් නෑ කිසිම කෙල්ලෙකුට....
අද යනවා හවසට drink එකක් දාන්න... අප්සෙට් මට හොඳටම....



නිසා ඒ ආදරේ නිසා මට දැනෙන අසරණකම ගැන හිතන්නෙම නැහැ
. බස් එකේ සින්දු දාලා තිබ්බ සද්දේ නිසයි එලියේ වහින නිසයි මම ඇඬුවට කාටවත් ඇහුනෙත් නැහැ. 




