අන්තිමට ඇඬුවෙ කවද්ද....?
ඔන්න මං අළුත් ත්රෙඩ් එකක් ඇරියා.අපේ සුදු මහත්තයලා සුදු නෝනලා එක එක දේවල් වලට අඬනවානේ.අන්තිමට ඇඩුව දවසයි හේතුවයි මෙතන්ට පෝස්ට් කරන්න.හේතුව කෙටියෙන් දාන්න.මොකද නැත්නම් බූට් සීන් වලින්ම මේක පිරෙයි.....

ඔන්න එහෙනම් මංම පටන් ගන්නම්කෝ...
මං අන්තිමට ඇඬුවේ මං අර සීන් කරපු කෙල්ල මතක් වෙලා

ඒ පෙරේදා.....

කෝ ඉතින් කියන්න.......